ගෘහ සේවිකාවගේ පයිලට් පුතා..😥

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Pilot කෙනෙක් වෙන්න කොච්චර යනවද

    Job guarantee එකක් තියෙනවා ද කෝස්වල
    ------ Post added on Oct 22, 2023 at 2:52 PM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇත්තටම මුළු පෘතුවියටම විසා ලැබෙන ජොබ් එකක් නේත
    ඒ පාස්පොට් වල මාක්විල්ලක් නෑ නේද බන්
    එක ට්‍රැවල් එකකට වෙනම පෙපර් වක්ස් තියේද හදන්න පයිලට්ලට එයා හොස්ටස්ලට?

    මරු බන් ඒ ජොබ්ස් නම්
     
    • Like
    Reactions: VASSA

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අපේ පුතාලත් ටුක් ටුක් පයිලට්ලා තමයි විඩියෝ දැම්මේ නැති උනාට...
    sssssssss.PNG


    ඇත්ත මොනා නැතත් හොඳට හොම්බෙන් යනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,854
    113
    අවුරුදු 30ක් කැප කළත් ලංකාවේ එකෙක් ඒ වගේ පවුලකින් පයිලට් කරන්න බැහැ. ඒ කෝර්ස් වලට ගන්නේ ගොටු සේතන් ලාගේ පවුල් වලින් විතරයි. Air force too
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    pilot course nam ona eketa karanna puluwan salli worharai ona. contact nath nam course ekata wada ganak yanawa.job.ekak hoya ganna.

    ahawal airline eke ehema , mantrita wada karapu unge lamayita job denawa, un ahawal eke train wela pita rata yanawa.

    aththata patta amarui commerical air line ekaka training wath ganna contact nathuwa

    farms wala pora dana planes elawannna wenne nath nam.

    bohoma podi % ekak thamayi contact nathuwa job hoya ganne commercial airline wala . muladi
     
    • Like
    Reactions: sakuntha1996