ගෙජ්ජි ගන්න තැනක් දන්නවද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ගෙජ්ජි ගන්න තැනක් දන්නවද

    මට මචන්ලා ගෙජ්ජි වගේ හෙලවුනාම සද්ද වෙන බඩු ටිකක් ගන්න ඕනෙ

    ගෙදර security වැඩකට

    ඒ වගේ හෙලවුනාම සද්ද වෙන ඕනෙම දෙයක්

    උඹලගේ අදහස් උවමනායි

    ගන්න තැන් දන්නවනම් කියන්න
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අර පොඩි උන්ගේ සෙල්ලම් බඩුනම් තියෙනවා හෙල්ලුවාම සද්දේ එන

    ඔව් නේද බන්

    ඒවත් හොඳයි වැඩේට
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Goat testicles?

    original-1672-1376259594-4.jpg


    Unfortunetly no sound, still

    tumblr_mlmikenSr21qk931ho1_1280.jpg
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අර පොඩි උන්ගේ සෙල්ලම් බඩුනම් තියෙනවා හෙල්ලුවාම සද්දේ එන

    You must spread some Reputation around before giving it to Kasippu Sira again.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව්වගෙ සද්දෙට ඇහැරෙන්නෑ බං කොහෙ හරි අඩමානෙට වීදුරු බෝතල් තියල නූලක් ගැහගහපං වීදුරුව බිඳුනාම ඇහැරෙනව :yes: :yes:
     
    • Like
    Reactions: Alaya

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔව්වගෙ සද්දෙට ඇහැරෙන්නෑ බං කොහෙ හරි අඩමානෙට වීදුරු බෝතල් තියල නූලක් ගැහගහපං වීදුරුව බිඳුනාම ඇහැරෙනව :yes: :yes:

    elakiri idea eka
     
    • Like
    Reactions: WhiteWalker