අර පොඩි උන්ගේ සෙල්ලම් බඩුනම් තියෙනවා හෙල්ලුවාම සද්දේ එන
ගෙජ්ජියක් නම් තිබේ...
හැබැයි මචෝ හෙලවෙන කොට සදදේ තමා නැත්තේ....
අර පොඩි උන්ගේ සෙල්ලම් බඩුනම් තියෙනවා හෙල්ලුවාම සද්දේ එන
ඔව්වගෙ සද්දෙට ඇහැරෙන්නෑ බං කොහෙ හරි අඩමානෙට වීදුරු බෝතල් තියල නූලක් ගැහගහපං වීදුරුව බිඳුනාම ඇහැරෙනව![]()
![]()
motion sensor alarm