මතක තියාගන්න
අහපු ප්රශ්නෙට උත්තරේ දෙන්න බැරිනම් කතාව ඉවරයි.
ඔව් ද නැද්ද ?
මතක තියාගන්න
අහපු ප්රශ්නෙට උත්තරේ දෙන්න බැරිනම් කතාව ඉවරයි.
අන්න හොඳ අදහසක්. Dilminidu එක කරලා බලපන්... ප්රතිපලය මේකෙම දාපන්... ඕක ඇත්ත නම් මට ඉතාම සතුටුයි...
මොකද එතකොට මට පුළුවන් අපේ නැන්දලගේ ගෙදර නැගෙනහිරින් ලිඳක් කපලා දෙන්න..
අනේ thank you!![]()
මෙහම කරපන්. නැගෙනහිරෙන් ළිදක් හාරලා. මරන්න ඕන එකාව එකට තල්ලු කරපන්
තල්ලු කරොත් එල්ලුම් ගහට යනවනේ! නිකන් මොකටද පරිප්පු කන්නේ?
හිනාවෙලා සුහදව ගිහින් ලිඳක් කපලා දෙනවා! ප්රශ්නේ ඉවරයි නේ! 
අඬුව තියෙද්දී ඇයි බං අත පුච්ච ගන්නේ?තල්ලු කරොත් එල්ලුම් ගහට යනවනේ! නිකන් මොකටද පරිප්පු කන්නේ?
හිනාවෙලා සුහදව ගිහින් ලිඳක් කපලා දෙනවා! ප්රශ්නේ ඉවරයි නේ!
![]()

මගෙන් අහන්නේ මන් දන්නවද ? 
මගේ ගෑනි මාව රැවට්ටුවොත් මම නැගෙනහිරින් ලිඳක් කපනවා!![]()



අල්ලපු ගෙදර මිනිස්සුනට මොකක් හරි වෙන්න අපේ ගෙදර ළිදෙන් ගේමක් දෙන්න බැරිද දන්නේ නැ මගෙන් අහන්නේ මන් දන්නවද ?
ඇයි මොකෝ නැන්දලා උබට සිං එකක්වත් දැම්මද ?


දැන් අවුරුදු ගානක ඉඳලා case! හරි කරදරයි! හිනාවෙලා අපේ ගෙදරට ඇවිල්ලා අපිටම කෙලවලා යනවා!
එපා වෙලා තියෙන්නේ! දැන් ඇති ඔය හිටියා..![]()
අල්ලපු ගෙදර මිනිස්සුනට මොකක් හරි වෙන්න අපේ ගෙදර ළිදෙන් ගේමක් දෙන්න බැරිද දන්නේ නැ

අඩෝ අඩෝ නිකන් ඉන්න එපා ඊසාන සහ නිරිත දිග පැත්තෙන් නැතුව. අනික් තැන තුන හතරකින් ලිං ටිකක් කපපන්.

උඹට වෙන්න ඕන වැඩේට අදාලව තියන අසුභ දිශාවට සෙට් වෙන විදිහට උන්ගේ වැට උඹලගේ ලිඳ වටෙන් ගනින්! ටික කාලෙකට!![]()

මන් බැලුවේ උන් නිදාගන්නකම් ඉදලා උන්ගේ ළිද වහලා දාන්න. එතකොට උන් වතුර නැතුව එලොව යනවා. කසාද බැදල නම් නිකමට වගේ ළිදක් ඒ පැත්තේ හාරලා බලපන්කො
මගේ කීම බොරු කරන්න හරි කමක් නැහැ
තාම මහා මිනිස්සු එක්ක නම් ඉන්නේ ඕව කොරන්න යන්න එපා රජෝ මොකද එහෙම උනොත්
දන්නවා නේ වෙන දේ ...
කැපු වොත් ගෙට පෙර දිග ලිද තමන් අඹුව වැනසේ - නැගෙනහිරින් ලිඳ නිසා අඹුව විනාශයට පත්වේ
පැමිණෙත් ගිනිකොන ගිනි බිය දකුණ මරණ සැලසේ'- ගිනිකොන ගිනිබය දකුණ මරණ
සැප ඈත ඊසාන නිරිත වරුණ කතුන් වැනසේ
වැඩ නැත වයඹේ උතුරේ සුව සම්පත් වැනසේ
ගෙයි සිට ලිඳට ඇති දුර අනුව විපාක
මෙහි රියන යනු වඩු රියන වේ
සිවුදිග රියන් ලිද බී ඇති අය නසිනු 4
පස එකොලොස් විස් සිය අඹුවන් නසිනු 5 ,11, 20,
තේ සාලිස් හතලිස් අට හිමි නසිනු 43,48
සසාලිස් දොළොස් රියනෙන් පුතු නසිනු 44,12 ,
සත දහ තුන පස ළොස් මේ රි යන් ගනු 7 ,13 ,15
සත ලිස් තිස් හත ක ගත හොත් ලාබ වනු 40 ,37
තෙ විසි සූ වි ස්ස විසි හත ප්රීති වනු 23, 24 27
මෙකී රි යන් මැන ගෙට දිග ලිඳ ක පනු
මචන් ඔය නිල් පාටින් දාලාතියන එවත් විස්තරාත්මකව දාපන්කො...ඔකේ රියන කියන්නෙඅඩි කියක්ද ?සැප ඈත ඊසාන නිරිත වරුණ කතුන් වැනසේ මේකේ ඊසානද හොද නිරිත වරුන ? ලිදක් කපන්න හොද පැත්ත මොකක්ද>
කො බන් ඉතුරු ටිකට උත්තර ?
ත්රඩ් එක කියවාගෙන යන්න ඔබේ ප්රශ්න සියල්ලටම පිළිතුරු කලින් ලබාදී ඇත