ගෙට ඒ ඒ දිසාවේ ලිද කැපීමෙන් සිදුවන ප්‍රති&#350

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අන්න හොඳ අදහසක්. Dilminidu එක කරලා බලපන්... ප්‍රතිපලය මේකෙම දාපන්... ඕක ඇත්ත නම් මට ඉතාම සතුටුයි... :yes:

    මොකද එතකොට මට පුළුවන් අපේ නැන්දලගේ ගෙදර නැගෙනහිරින් ලිඳක් කපලා දෙන්න..

    අනේ thank you! :cool:

    මෙහම කරපන්. නැගෙනහිරෙන් ළිදක් හාරලා. මරන්න ඕන එකාව එකට තල්ලු කරපන්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙහම කරපන්. නැගෙනහිරෙන් ළිදක් හාරලා. මරන්න ඕන එකාව එකට තල්ලු කරපන්

    අඬුව තියෙද්දී ඇයි බං අත පුච්ච ගන්නේ? :P තල්ලු කරොත් එල්ලුම් ගහට යනවනේ! නිකන් මොකටද පරිප්පු කන්නේ? :rofl: හිනාවෙලා සුහදව ගිහින් ලිඳක් කපලා දෙනවා! ප්‍රශ්නේ ඉවරයි නේ! :D
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අඬුව තියෙද්දී ඇයි බං අත පුච්ච ගන්නේ? :P තල්ලු කරොත් එල්ලුම් ගහට යනවනේ! නිකන් මොකටද පරිප්පු කන්නේ? :rofl: හිනාවෙලා සුහදව ගිහින් ලිඳක් කපලා දෙනවා! ප්‍රශ්නේ ඉවරයි නේ! :D

    :rolleyes::rolleyes: මගෙන් අහන්නේ මන් දන්නවද ? :P

    ඇයි මොකෝ නැන්දලා උබට සිං එකක්වත් දැම්මද ?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මගේ ගෑනි මාව රැවට්ටුවොත් මම නැගෙනහිරින් ලිඳක් කපනවා! :cool:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මගේ ගෑනි මාව රැවට්ටුවොත් මම නැගෙනහිරින් ලිඳක් කපනවා! :cool:

    :rofl::rofl::rofl::rofl: අල්ලපු ගෙදර මිනිස්සුනට මොකක් හරි වෙන්න අපේ ගෙදර ළිදෙන් ගේමක් දෙන්න බැරිද දන්නේ නැ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :rolleyes::rolleyes: මගෙන් අහන්නේ මන් දන්නවද ? :P

    ඇයි මොකෝ නැන්දලා උබට සිං එකක්වත් දැම්මද ?

    දැන් අවුරුදු ගානක ඉඳලා case! හරි කරදරයි! හිනාවෙලා අපේ ගෙදරට ඇවිල්ලා අපිටම කෙලවලා යනවා! :dull:

    එපා වෙලා තියෙන්නේ! දැන් ඇති ඔය හිටියා.. :D
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    දැන් අවුරුදු ගානක ඉඳලා case! හරි කරදරයි! හිනාවෙලා අපේ ගෙදරට ඇවිල්ලා අපිටම කෙලවලා යනවා! :dull:

    එපා වෙලා තියෙන්නේ! දැන් ඇති ඔය හිටියා.. :D

    අඩෝ අඩෝ නිකන් ඉන්න එපා ඊසාන සහ නිරිත දිග පැත්තෙන් නැතුව. අනික් තැන තුන හතරකින් ලිං ටිකක් කපපන්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :rofl::rofl::rofl::rofl: අල්ලපු ගෙදර මිනිස්සුනට මොකක් හරි වෙන්න අපේ ගෙදර ළිදෙන් ගේමක් දෙන්න බැරිද දන්නේ නැ

    උඹට වෙන්න ඕන වැඩේට අදාලව තියන අසුභ දිශාවට සෙට් වෙන විදිහට උන්ගේ වැට උඹලගේ ලිඳ වටෙන් ගනින්! ටික කාලෙකට! :rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    අඩෝ අඩෝ නිකන් ඉන්න එපා ඊසාන සහ නිරිත දිග පැත්තෙන් නැතුව. අනික් තැන තුන හතරකින් ලිං ටිකක් කපපන්.

    අන්න වැඩේ ඕක තමා කරන්න ඕනේ! කරට අත දාගෙන ගිහින් උම්මා එකක් දීලා නැගෙනහිරින් එකක් කපලා, ගෙදර නැති වෙලාවක් බලලා ගිනිකොනෙන්, දකුණෙන් තව දෙකක් කපලා දැම්මනං ආයේ බඩුම තමා! :cool:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උඹට වෙන්න ඕන වැඩේට අදාලව තියන අසුභ දිශාවට සෙට් වෙන විදිහට උන්ගේ වැට උඹලගේ ලිඳ වටෙන් ගනින්! ටික කාලෙකට! :rofl:

    :rofl::rofl: මන් බැලුවේ උන් නිදාගන්නකම් ඉදලා උන්ගේ ළිද වහලා දාන්න. එතකොට උන් වතුර නැතුව එලොව යනවා.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ආරිය වාස්තු දකුණු පැත්තෙන් ළිදක් කපනවා කියලා ආරංචියක් අවා. මගේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බුනේ නැත. කරුණාකර ලැබෙන්න සලස්වන්න
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    කසාද බැදල නම් නිකමට වගේ ළිදක් ඒ පැත්තේ හාරලා බලපන්කො
    මගේ කීම බොරු කරන්න හරි කමක් නැහැ

    තාම මහා මිනිස්සු එක්ක නම් ඉන්නේ ඕව කොරන්න යන්න එපා රජෝ මොකද එහෙම උනොත්
    දන්නවා නේ වෙන දේ ...

    uba kiyanawa EK awe business 1 promote karanna nemei kollo ekka meka gana kathikawathak athi karannalu. ehenam ithin katha karapan. kowruwath ubawa nondi karanne naa hariyata uththara denawanam.
    habai uba ube subject 1wath hariyata danne nathuwa methana gon athal denna lasthi wenna epa.

    ubalage waasthuwa atta nam, api ahana eewa explain karapan. lidak kapala balapan kiyanne nathuwa. ubata hariyata uttara denna bari nam meke kota kota inne nathuwa ubalage wikara walata rawatila maasekata kalin appointment daapu ekekwa rawattala keeyak hari hoya ganin. meke kollo oowata rawatenne naa.

    ubala guruwaru kiyapuwa ohe kata padam karagena meke atha arinawa. ai ehema wenne kiwwama danne naa.
    dan kiyapanko hari hethuwak, nagena hiren kapuwama wife marenne kohomada?
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    කැපු වොත් ගෙට පෙර දිග ලිද තමන් අඹුව වැනසේ - නැගෙනහිරින් ලිඳ නිසා අඹුව විනාශයට පත්වේ
    පැමිණෙත් ගිනිකොන ගිනි බිය දකුණ මරණ සැලසේ'- ගිනිකොන ගිනිබය දකුණ මරණ
    සැප ඈත ඊසාන නිරිත වරුණ කතුන් වැනසේ
    වැඩ නැත වයඹේ උතුරේ සුව සම්පත් වැනසේ

    ගෙයි සිට ලිඳට ඇති දුර අනුව විපාක
    මෙහි රියන යනු වඩු රියන වේ

    සිවුදිග රියන් ලිද බී ඇති අය නසිනු 4
    පස එකොලොස් විස් සිය අඹුවන් නසිනු 5 ,11, 20,
    තේ සාලිස් හතලිස් අට හිමි නසිනු 43,48
    සසාලිස් දොළොස් රියනෙන් පුතු නසිනු 44,12 ,

    සත දහ තුන පස ළොස් මේ රි යන් ගනු 7 ,13 ,15
    සත ලිස් තිස් හත ක ගත හොත් ලාබ වනු 40 ,37
    තෙ විසි සූ වි ස්ස විසි හත ප්‍රීති වනු 23, 24 27
    මෙකී රි යන් මැන ගෙට දිග ලිඳ ක පනු

    මචන් ඔය නිල් පාටින් දාලාතියන එවත් විස්තරාත්මකව දාපන්කො...ඔකේ රියන කියන්නෙඅඩි කියක්ද ?සැප ඈත ඊසාන නිරිත වරුණ කතුන් වැනසේ මේකේ ඊසානද හොද නිරිත වරුන ? ලිදක් කපන්න හොද පැත්ත මොකක්ද>
     
    Last edited:

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28

    මචන් ඔය නිල් පාටින් දාලාතියන එවත් විස්තරාත්මකව දාපන්කො...ඔකේ රියන කියන්නෙඅඩි කියක්ද ?සැප ඈත ඊසාන නිරිත වරුණ කතුන් වැනසේ මේකේ ඊසානද හොද නිරිත වරුන ? ලිදක් කපන්න හොද පැත්ත මොකක්ද>

    රියන කියන්නේ අඟල් 31කි
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    කො බන් ඉතුරු ටිකට උත්තර ?

    ත්‍රඩ් එක කියවාගෙන යන්න ඔබේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු කලින් ලබාදී ඇත
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ත්‍රඩ් එක කියවාගෙන යන්න ඔබේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු කලින් ලබාදී ඇත

    මචන් මන් හිතන්නෙ උබට තේරෙනව ඇති උබ මෙතන දාන දේවල් කට්ටියට පැහැදිලිමදි බව...පුලුවන් නම් රුප සටහන් එක්ක හොදට විස්තර කරලා එක තෙරෙඩ් එකක් දාපන්.....මන් ඔය දේවල් විස්වාස් කරන්නේ නැතුව නේමෙයි හැබයි එල්ලිලා ඉන්නේ නැ.පුලුවන් තරම් ඔය තියරි විස්තර කරපන්... අත්දැකිම් අනිත් උන් එක්කෙ බෙදාගනින්, නැතුව කරලා බලපන්කො කියන්න එපා මොකද පිලිගන්න සෙට් එකකුත් ඉන්නවා උන්ට උබ දන්න දේ විස්තර කරපන්....උබ හොදයි වගේ දැනුනොත් ගෙයක් හදන කාලේක හොයගෙන් එන්නම්....