මටත් #9inchesEK එකේ මෙම්බර්ශිප් එක හම්බුනා මචං.උබට මොකද මචං මේ උනේ.
කොල්ලොන්ට computer සම්බන්දයෙන් ගොඩක් උපදෙස් ඔයා දෙනවා මම දැකල තියෙනවා.
ඔයා කිව්ව නිසා මම kingston ssd එකකට යන්නේ නැතුව samsung evo එකකටත් ගියා.
මොකද මේ එකපාරටම වෙල thread වලට බැස්සේ.
ඉතින් අපේ සෙට් එකේ කෙනෙක් මාව ත්රෙඩ් එකක මෙන්ශන් කලොත් එන්න එපැයි තැන නොතැන නොබල.
just a joke bn: mama ithin computer advice walata thama issarahatath enne. mewatath ithin awilla oluwa dala yanawa ithin.



