ගෙදරකට AC එකක් ගන්න අවශ්‍ය‍යි

Best AC Brand


  • Total voters
    36

rawatenna nam ba

Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    Panasonic Invertor. අවුරුදු 6 ඉදන් යූස් කරනව service එක ඇරෙන්න මේ වෙනකන් කිසි ලෙඩක් ඇවිත් නෑ. දවසට පැය 10 වගේ වැඩ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    magenam service karana team ekama tamai repair walata enneth. enawa, check karanawa, aran yanawa, un aye call karala cost eka kiyanawa, eka branch ekata pay kalama un repair eka karala genath set karala ynawa. loku repair ekak unath max 7 days wage tamai matanam gihin tiyenne bn.

    anika repair karana ewa branch wala karanne nehe ehema, ewa serama service center ekata geniyanawa, kadawatha hariye wage mathaka, lokuwata e place eka gena mama danne nehe

    "අපිත් සර්විස් ඵක හරියටම කරා උන්ට වෙනම ගාණක් දීලා ඒක වැඩ කරන කාලෙදි..ඵහෙම තියෙද්දි තමා කැඩුනේ."

    service agreement eka yearly renew karanawa branch eken, kalin 6000 per year. me para kohomada danne nehe

    ඔව් ඒත් උන්ට කෝල් කරල වැඩක් නෑ..උන් කියන්නේ දම්රෝ ඵකට කෝල් කරල කියන්න ඊට පස්සේ උන් ඵන්නම් කියලා..දම්රෝ ඵකට කෝල් කරහම කියනවා වැඩ වැඩි කියලා..
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    lg thama hodama
    badu naha abans eke
    Yes. Damro, Abans, Singhagiri 3ema badu na. ekaka warrantyt evara wela masa 7,8k gihin mun parts genakota. hodawain jaathiya amathala tama free karagatte nattan ekat 20000 part eka dan 75000k vitara wenawa.
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    මාර ගණන්නේ දැන්. දෙගුණයක් විතර මිල වැඩිවෙලා. අව්රුද්ද අන්තිමට ගනන් අඩු වේවිද දන්නේ නෑ.

    මම පාවිච්චි කරන්නේ Panasonic. Soft Logic එකෙන් ගත්තේ. සර්විස් එකත් ශේප් . කිසි අව්ලක් නෑ. අවරුදු 2ක් වෙනවා.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මම 2017 දී ගත්තා අබාන්ස් එකෙන් lg එකක් 12000 btu තාම කිසිම අවුලක් නෑ දැන් අවුරුදු හයක්..හැබැයි දැන් ලන්කාවේ විකුනන Ac ගොඩක් ඒවා ඉන්දියන් චයිනීස් ජරාව.කල්පැවැත්මක් නෑ කියලා බොහෝ අය කියනවා..කොහොමත් මේ දවස්වල ac ගන්න එපා..බොරු මිලක් තියෙන්නේ..ලක්ශ ගානක් වැඩී.බඩුත් නෑ..ඔය ඩුබායි වල එහෙම මාරම ලාබයි ac එකක්..මට මතක විදියට 18000 btu LG එකක් ලන්කාවේ සල්ලි වලින් 140000ක් වගේ ගිය මාසේ තිබ්බේ..පුලුවන්නම් එහේ ඉන්න කෙනෙකුට කියලා එකක් ගෙන්න ගන්න..ටිකක් වැඩි ගානක් ගියත් පාඩු නෑ ඉන්දියන් LG/panasonic මෙහෙන් ලක්ශ ගානක් දීලා ගන්නවට වඩා..කොහොමත් තව මාස කීපයක් ඉන්න..මිල අඩුවෙයි..
     
    • Like
    Reactions: ChamaraGL and leoz

    sudill12

    Junior member
  • Oct 8, 2008
    50
    53
    18
    Singer, Damro, Innovex, Sisil, Abans ඔක්කොම ඇතුලෙ තියෙන බෝඩ් ගොඩක් වෙලාවට එකයි. මීඩියා වලින් තියෙන්න.

    කොළඹ ඉන්න කෙනෙක් නම් අඩු ගානට වැඩේ කරගන්න පුලුවන් නවලෝක ගාව ඉඳල ඉබ්බන්වල හංදියට යනකං, වෝක්ශෝල් ස්ට්‍රීට් එක දිහා එහෙම තියෙන කඩ වලට ගොඩ වෙලා බලන්න

    යූස් කරපු, අලුත්, එක එක කෑලි දාල හදපු.... ඕන එකක් ගන්න පුලුවන්
    අඩුවට.
     
    • Like
    Reactions: leoz

    sudill12

    Junior member
  • Oct 8, 2008
    50
    53
    18
    mokak gaathah wadilawath mun gen nam ganna epa. https://www.singhagiri.lk/ patta horu.
    ඉන්වර්ටර් එකක් ගත්තා දැං අවුරුදු පහක්.
    බෝඩ් එක ගියා. 30000ට මාරු කරල දුන්න.
    කියන්න තරම් අවුලක් නෑ
    බිලත් අඩුයි
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Panasonic හොඳ වුනාට ගන්න ඵපා..අපි දම්රෝ ඵකෙන් ගත්තේ අවුරුදු 3ක්වත් use කරේ නෑ දැන් කැඩිලා..දම්රෝ ඵකේ parts නැහැලු..ගේන්න ඕනලු..දැන් අවුරුද්දක් වෙනවා තාම හදන්න අාවේ නෑ..කෝල් කරහම මඟ අරිනවා ඵක ඵක බයිලා ගහලා..🤬
    Lankawa ewarai pons
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    budget තියනවා නම් panasonic මැලේසියාවෙන් එන එක ගනින් එහෙම නැත්තම් midea එක ගනින්.

    LG කියල ඉන්දියන් ලඩි වලට සල්ලි නාස්ති කරන්න එපා.
     
    • Like
    Reactions: Hasitha22

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔතනින් LG සුපිරි. හැබැයි අබාන්ස් ගුබ්බෑයමෙන් ගන්නවනම් තේරුමක් නෑ.