Panasonic Invertor. අවුරුදු 6 ඉදන් යූස් කරනව service එක ඇරෙන්න මේ වෙනකන් කිසි ලෙඩක් ඇවිත් නෑ. දවසට පැය 10 වගේ වැඩ.
magenam service karana team ekama tamai repair walata enneth. enawa, check karanawa, aran yanawa, un aye call karala cost eka kiyanawa, eka branch ekata pay kalama un repair eka karala genath set karala ynawa. loku repair ekak unath max 7 days wage tamai matanam gihin tiyenne bn.
anika repair karana ewa branch wala karanne nehe ehema, ewa serama service center ekata geniyanawa, kadawatha hariye wage mathaka, lokuwata e place eka gena mama danne nehe
"අපිත් සර්විස් ඵක හරියටම කරා උන්ට වෙනම ගාණක් දීලා ඒක වැඩ කරන කාලෙදි..ඵහෙම තියෙද්දි තමා කැඩුනේ."
service agreement eka yearly renew karanawa branch eken, kalin 6000 per year. me para kohomada danne nehe
Yes. Damro, Abans, Singhagiri 3ema badu na. ekaka warrantyt evara wela masa 7,8k gihin mun parts genakota. hodawain jaathiya amathala tama free karagatte nattan ekat 20000 part eka dan 75000k vitara wenawa.lg thama hodama
badu naha abans eke
ඉන්වර්ටර් එකක් ගත්තා දැං අවුරුදු පහක්.mokak gaathah wadilawath mun gen nam ganna epa. https://www.singhagiri.lk/ patta horu.
Lankawa ewarai ponsPanasonic හොඳ වුනාට ගන්න ඵපා..අපි දම්රෝ ඵකෙන් ගත්තේ අවුරුදු 3ක්වත් use කරේ නෑ දැන් කැඩිලා..දම්රෝ ඵකේ parts නැහැලු..ගේන්න ඕනලු..දැන් අවුරුද්දක් වෙනවා තාම හදන්න අාවේ නෑ..කෝල් කරහම මඟ අරිනවා ඵක ඵක බයිලා ගහලා..![]()