ගෙදරකට AC එකක් ගන්න අවශ්‍ය‍යි

Best AC Brand

  • Total voters
    36

leoz

Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    දැනට භාවිතා වෙන AC unit වලින් කරදර අඩු වැඩි කාලයක් පාවිච්චි කල හැකි AC unit brands මොනවද බං. පාවිච්චි කරන උන් උදව්වක් දෙන්නෝ.
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    thawa tikak ivasuwoth aduwata set karaganna puluwan wei. import restrictions ain karapu gaman ma nisa thama baduth na, ganath wadi neda. LG wifi inverter 1k man gaththa 2020 18000 btu , 1.40i une. kiyanna waraddak na. service 1t shape. dan 5 laks walata lagai. therumak na.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    oya tiken Midea hodai..LG indian ne..panasonic thama lankaawe ganna thiyena hodama brand eka.

    Panasonic හොඳ වුනාට ගන්න ඵපා..අපි දම්රෝ ඵකෙන් ගත්තේ අවුරුදු 3ක්වත් use කරේ නෑ දැන් කැඩිලා..දම්රෝ ඵකේ parts නැහැලු..ගේන්න ඕනලු..දැන් අවුරුද්දක් වෙනවා තාම හදන්න අාවේ නෑ..කෝල් කරහම මඟ අරිනවා ඵක ඵක බයිලා ගහලා..🤬
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Panasonic හොඳ වුනාට ගන්න ඵපා..අපි දම්රෝ ඵකෙන් ගත්තේ අවුරුදු 3ක්වත් use කරේ නෑ දැන් කැඩිලා..දම්රෝ ඵකේ parts නැහැලු..ගේන්න ඕනලු..දැන් අවුරුද්දක් වෙනවා තාම හදන්න අාවේ නෑ..කෝල් කරහම මඟ අරිනවා ඵක ඵක බයිලා ගහලා..🤬
    Wena branch ekakata call karala balanna
     
    • Like
    Reactions: dxx

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    Panasonic හොඳ වුනාට ගන්න ඵපා..අපි දම්රෝ ඵකෙන් ගත්තේ අවුරුදු 3ක්වත් use කරේ නෑ දැන් කැඩිලා..දම්රෝ ඵකේ parts නැහැලු..ගේන්න ඕනලු..දැන් අවුරුද්දක් වෙනවා තාම හදන්න අාවේ නෑ..කෝල් කරහම මඟ අරිනවා ඵක ඵක බයිලා ගහලා..🤬
    head office ekata kiyala balapan. mekanam wenna beri wedak. branch eke awulak wennathi

    mageth me 3 weni awurudda. repairs, services ontime karnawa, awulak wela ne
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    head office ekata kiyala balapan. mekanam wenna beri wedak. branch eke awulak wennathi

    mageth me 3 weni awurudda. repairs, services ontime karnawa, awulak wela ne

    අැවිත් බැලුව..ඊට පස්සෙ තමා මොකක්ද ඵකක් පිච්චිලා කියලා ඒක ගෙනල්ල දාන්න ඕන කිව්වෙ..ඒකට වෙනම ගෙවන්න ඕනත් කිව්ව. ඵහෙම කියලා ගියා සද්දයක් නෑ..මාස දෙකකට පස්සෙ කෝල් කරහම කියනව වැඩ වැඩිලු.අායෙත් මාසෙකින් කෝල් කරහම ඒකම කිව්වා.ඊට පස්සෙ ඉතිං කෝල් කරන්න ගියේ නෑ..උන්ගේ ඕවා හදන උනුත් ගොඩක් රට ගිහින්ලු.අර ඵදා අාපු ඵකා කිව්වේ.ඒකට ඉතිං අපිට කරන්න දෙයක් නෑනේ..උන් දැනගන්න ඕන වැඩට ඉන්න උන් ගියානම් වෙන උන් හොයාගන්න.අපිත් සර්විස් ඵක හරියටම කරා උන්ට වෙනම ගාණක් දීලා ඒක වැඩ කරන කාලෙදි..ඵහෙම තියෙද්දි තමා කැඩුනේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    අැවිත් බැලුව..ඊට පස්සෙ තමා මොකක්ද ඵකක් පිච්චිලා කියලා ඒක ගෙනල්ල දාන්න ඕන කිව්වෙ..ඒකට වෙනම ගෙවන්න ඕනත් කිව්ව. ඵහෙම කියලා ගියා සද්දයක් නෑ..මාස දෙකකට පස්සෙ කෝල් කරහම කියනව වැඩ වැඩිලු.අායෙත් මාසෙකින් කෝල් කරහම ඒකම කිව්වා.ඊට පස්සෙ ඉතිං කෝල් කරන්න ගියේ නෑ..උන්ගේ ඕවා හදන උනුත් ගොඩක් රට ගිහින්ලු.අර ඵදා අාපු ඵකා කිව්වේ.ඒකට ඉතිං අපිට කරන්න දෙයක් නෑනේ..උන් දැනගන්න ඕන වැඩට ඉන්න උන් ගියානම් වෙන උන් හොයාගන්න.අපිත් සර්විස් ඵක හරියටම කරා උන්ට වෙනම ගාණක් දීලා ඒක වැඩ කරන කාලෙදි..ඵහෙම තියෙද්දි තමා කැඩුනේ.
    magenam service karana team ekama tamai repair walata enneth. enawa, check karanawa, aran yanawa, un aye call karala cost eka kiyanawa, eka branch ekata pay kalama un repair eka karala genath set karala ynawa. loku repair ekak unath max 7 days wage tamai matanam gihin tiyenne bn.

    anika repair karana ewa branch wala karanne nehe ehema, ewa serama service center ekata geniyanawa, kadawatha hariye wage mathaka, lokuwata e place eka gena mama danne nehe

    "අපිත් සර්විස් ඵක හරියටම කරා උන්ට වෙනම ගාණක් දීලා ඒක වැඩ කරන කාලෙදි..ඵහෙම තියෙද්දි තමා කැඩුනේ."

    service agreement eka yearly renew karanawa branch eken, kalin 6000 per year. me para kohomada danne nehe