linda kapana thanayi wala tyena thanai atara kochcharak usada?
අඩි 5-8ක් වගේ. අපි කන්දෙ උඩින්. වල තියෙන්නෙ පහල ඉඩමේ. වතුර කොයි පැත්තට ගලනවද දන්නෙ නෑ හැබැයි
"මීට අවුරුදු 7-8 කට කලින් සංනිවේදන තාක්ෂණය හා මෘදුකාංග ක්ෂේත්‍රයෙන් බොහෝ දැනුම හ අත්දැකීම් බෙදා දීපු එළකිරිය දැන් නම් ඉදිකිරීම් ආශ්‍රිතවත් දැනුම බෙදාහරින /හොයන ෆැක්ටරියක් වෙලා. බොහෝ විට දැන් කට්ටිය ගෙවල් හදන කාලේ වෙන්නැති..."

good info!
Nice to have a sub section for "building construction" in Elakiri like that for computers and phones and other stuff -> http://www.elakiri.com/forum/showthread.php?p=22589450#post22589450 ?![]()
1. anaerobic filer kiyala wenama treatment system ekak tye. echchara deyak methana wenne nea. waste pramanaya adu nisa
2. sudda karala nette septic tank neweine hadala tyenne.kelinma soakage pit ea hadanne. pasa hondata urana pasak nam solid particle clog wela hari ul diya dana prasna noena nisa hari prasne danenne nea.
oya prasna ekak hari awagaman ganda gahanawa awata.
Dan api hungakma gewal wala watura swabawikawa polowata yanna nodi kaanu walinma gedarin eliyata yawana nisa prasne yam pramanayakin adu wennath puluwan.
eth health widiyata baluwama SEPTIC tank one. Rules walata anuwath one.
e hamogema health ekata. GROUND WATER TABLE eka non drinkable wenawane bacteria action wenna nodi ewa waturata diya unama




ඔය රූල්ස් හැම ප්‍රදේස්ජයකට අදාලද
නාගරික අයට සෙප්ටික් ටෑන්ක් අනිවාර්‍යයද
ඕව ක්ලීන් කරන අය ඉන්නව නේද කම්පනි,
ඒවෙන් ඕව අරන් ගිහින් මොකෝ කරන්නෙ
ඕව ක්ලීන් කරන අය ඉන්නව නේද කම්පනි,
ඒවෙන් ඕව අරන් ගිහින් මොකෝ කරන්නෙ

මේ කුක්කටත් තියෙන ප්‍රශ්න...ගෙනිහින් විකුනනවාලු![]()

තියෙන දෙයක් කාල බීල පොතක් අස්සෙ රිංගන් ඉන්න එක විතරනේ වැඩේ 

1. හැම ප්‍රදෙශයකටම අදාළයි ගොඩනැගිලි අනුමැතිය සඳහා ඉල්ලුම් කරද්දි
2. ටව්න් සූවර් සප්ලයි එකක් තියෙනවනම් ටෑන්ක් එකක්වත් ඕනේ නෑ. ජොයින් කරන්න ඕන බටේට. ඔක්කොම ලයින් කනෙක්ට් කරන්න ඕන කියලා පරිපාලන ආයතනය තීරනය කරනවා සාමාන්‍යයෙන්. සීමිත ප්‍රදේශවලනේ බට තියෙන්නේ සූවර් අරන් යන්න.
කුරුණෑගල එකෙත් 75-80% වැඩ ඉවරයි.
ඒ බට වලින් යන ඔක්කොම එක තැනකට ගෙනියලා ට්‍රීට්මන්ට් කරලා පරිසරයට හිතකරව මුදාහරිනවා.
ටව්න් සප්ලයි නැත්නම් සෙප්ටික් ටෑන්ක් අනිවාර්යයි.
3.4. සාමාන්‍යයෙන් සෑම ප්‍රාදේශීය සභාවකටම ගලි බව්සරයක් තියෙනවා. සල්ලි ගෙව්වම සෙප්ටික් ටෑන්ක් එකේ ඩයිජෙස්ට් උනු ස්ලජ් එක ඇදලා ගෙනියනවා ඒ ඒ ප්‍රාදේශීය සභාවිසින් තෝරාගත් ඉඩම් වලට මුදාහරින්න.. ඒ ඉඩම් පී.එච්.අයි. ලා විසින් නිවැරදිව මුදාහරිනවද කියලා චෙක් වෙන ස්තාන. පෞද්ගලිකව අදින අය උනත් අනුමත තැන් වලට අනුමත පරිදියි අදින්න ඕනේ.ස්ලජ් එක දාලා පස් වහන වැඩක් වෙනවා.
අපේ ඉතින් නීති හරියට නියාමනය නොවෙන එක අලුත් දෙයක් නොවන නිසා කැලෑවල් වල වලවල් කපලා ස්ලජ් පුරවනවා ඉතින් නීති විරෝධීව.






තැන්යු තැන්ක්යූ
පොඩි අප්‍රසන්න ප්‍රශ්නයක්, ඔය සුවර් සප්ලයි එක නුවර පාරෙත් දැම්මනෙ නේ, මල්ලව පිටියට එනකල්ද මන්දා, ඕවෙ කදු පල්ලම් තියෙනවනෙ, එතකොට කොහොමද ඕව ගෙනියන්නෙ බට ව්ලින්, මෝටරයක් තියේද
පම්ප් කරනවා හය එලිවේශන් වලට.
හොස්පිටල් හරියෙනේ ට්‍රීට්මන්ට් ප්ලාන්ට් තියෙන්නේ..
ඒ පැත්ත ඉවර ඇතිනේ, හොස්පිටල් එක ලගම මොකටද අරන් තියෙන්නෙ 
. පුලුවන් තරම් ග්‍රැවිටි අරන් ඩිසයින් කරලා තියෙන්නේ. ලොකේශන් 4කින්පම්ප් කරනවා හය එලිවේශන් වලට.



කිසිම කුතුහලයක් නැති පොත් ගුල්ලියන්ට මොන ටොයිලට්දතියෙන දෙයක් කාල බීල පොතක් අස්සෙ රිංගන් ඉන්න එක විතරනේ වැඩේ













ලොකේ කුතුහලය තියෙන මිනිස්සු කැපිලා පෙන්නෙ කුතුහලයක් නැති අපි වගෙ අය නිසා තමයි![]()

කුතුහලයක් තිබ්බ කියල කැපිලා පේන්නෙ ඔය ගොන් වැඩ කරන්ඩ යන අය තමා 
කුතුහලයක් තිබ්බ කියල කැපිලා පේන්නෙ ඔය ගොන් වැඩ කරන්ඩ යන අය තමා

