ගෙදරට ප්‍රින්ටර් එකක්

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මචංලා මට ප්‍රින්ටර් එකක් ගන්න ඕනේ
    බජට් එක 20000ට යට
    කොලිටිය අවශ්‍ය නෑ (කළු සුදු)
    උපරිම කොල ගාණක් ගහන්න ඕනේ (toner or cartridge) - ඉගෙන ගන්න දේවල් වලට
    හාඩ් පාවිච්චිය ට කැමති වෙන්නත් ඕනේ එයා

    තැන්ක්ස් බොක්කලා
    ලැප් එකක් නම් use කරන්නේ USB cable ගහන්න කරදරයි වගේ නම් HP Laser 107w (wifi) ගන්න.. wifi තියන නිසා mobile එකෙන් උනත් ප්‍රින්ට් කරන්න පුළුවන් apps දාල... මාස 2කට වගේ කලින් 18500 වගේ තිබ්බේ.. දැන් නම් 22000 වගේ වෙනවා