ගෙදරට බඩු ටිකක් ONLINE යවාගන්න විදිහක් නැද්ද මචන්,,,

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    අම්මලගෙ ගෙවල් හංවැල්ල තියෙන්නෙ ...ගෙදරට බඩු ටිකක් ONLINE යවාගන්න විදිහක් නැද්ද මචන්,,,NO KEELS ...
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    ළගකනම් විස්තර අහගෙන ගිහින් දීල එනව. Delmar කියල තියෙනව වගේ හොදම වැඩේ ගෙදර ළග කඩවල් ටිකකට කෝල් කරල බලපන්