ගෙදරට මුලින්ම computer එකක් ගෙනාපු දවස ගැන මතකය

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    Leading edge kiyana brand ekey DOS computer ekak. 2000 wage hambenna aththe. Maamage putha use karana uta aluth ekak (win 98) aran deepu nisada koheda mata uge parana eka dunna. monochrome screen eka.

    ekey HDD tibbe ne floppy 2k tama tiyenne. ekak OS eka antih eka mokakhari program ekak. wadi kaalayak tibbe ne mokada floppy 5 1/2 (umbala use karala aththe 3 1/2). e kaalema ewa hoyannath ne.
    uba kiyana widiyata oka 80s wala machine ekak wenna one. nadda photo ekak? model eka mathaka nadda?
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,706
    30,993
    113
    අපායෙ දොරකඩ
    2002 - GIGABYTE Motherboard | Pentium 4 -1.7GHz | 256MB RAM | 20GB Maxtor | Windows XP | CD Drive | Floppy disk drives

    ගෙනල්ල මාස 3ක් විතර යනකන් මල් පහන් තියල පුද පූජා කරපු නැති ඒක විතරයි (~ ̄▽ ̄)~

    Mortal Kombat 4
    Need for Speed II
    Age of Empires II
    CyberLink PowerDVD
    VCD Cutter
    Winamp

    මේවට තමා වැඩිපුරම පාවිච්චි කලේ
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    2002 - GIGABYTE Motherboard | Pentium 4 -1.7GHz | 256MB RAM | 20GB Maxtor | Windows XP | CD Drive | Floppy disk drives

    ගෙනල්ල මාස 3ක් විතර යනකන් මල් පහන් තියල පුද පූජා කරපු නැති ඒක විතරයි (~ ̄▽ ̄)~
    2002 oya specs kiyanne supiriyakne oi
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    ටික දවසක් යද්දී අයියයි මායි සල්ලි දාල CD Writer එකක් ගත්තා. ඒ කාලේ කාගෙවත් ලග CD writers නැහැ..:yes:13000-15000 වගේ උනා මතක විදියට. Gigabyte ද කොහේදෝ එකක්. ගද්දි එච්චර ලොකු idea එකක් තිබ්බේ නෑ, windows CD , Songs, ෆිල්ම්ස්‌ වගේ ඒවා write කරගන්න කඩවල් වලට හැමතිස්සෙම යන්න වෙන නිසයි ගත්තේ.
    ඒ කාලේ cd එකක් write කරන්න කඩේ 150-200 වගේ ගත්ත.:rolleyes::baffled:
    පස්සේ ගමේ යාලුවෝ ගෙදරට එන්න ගත්ත write කරන්න මුලින් මුලින් යාළුකමට නිකන් කළා. පස්සේ 100 ගත්ත එකකට. :Dසීන් එක හේනට ෆෙමස් වෙලා හේනට බිස්නස් එන්න ගත්ත:yes::D.
    ඒ කාලේ තිබ්බ මියුසික් වීඩියෝ, Audio CD Rip( Jet Audio එකෙන් කලේ ) කරපු එවා, mp3, ෆිල්ම්ස්‌, සොෆ්ට්වෙයාර්, වින්ඩෝස් එකී මෙකි සියලුම දේවල් write කළා මම. :P

    (වැල CD ත් තිබ්බේ නැතිවාම නෙවෙයි ඒ අතරේ:P :rofl:.). බස් කොන්දෝස්තරලත් එනවා යකෝ සින්දු කොපි කරන යන්න.
    කොලබ ගිහින් empty CD 100 bundle pack ගේනවා ඒ කාලේ.
    අයිය මුලින් වැඩේට කැමති උනේ නෑ. එත් මිනිහ කැම්පස් ගිහින් වීකෙන්ඩ් තමයි ගෙදර එන්නේ, මම බිස්නස් එක ජයට කළා ඒ කාලේ. මතක විදියට 2003-2005 වගේ කාලේ. සල්ලි එකතු කරලා creative 2.1 sub woofer සෙට් එකකුත් ගත්ත (8000 වගේ උනා මතක විදියට). හම්මට එකේ සවුන්ඩ්....!!! :love: :yes: :D.
    තව ඔඩෙල් ගිහින් t-ශිර්ට්, කොටුවේ ගිහින් සපත්තු එහෙම අරගෙන ගෙදර එන්නේ CD ගෙන්න කොලබ ගියාම.
    කොහොම හරි පස්සේ පස්සේ හැමෝම ලග CD Writers තිබ්බ නිසා බිස්නස් එකට කෙලවෙලා ගියා.:no::sorry:
    සිරාම කාලයක් ඒ කාලේ නම්. :love::yes:
     
    Last edited:

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    1995-96

    Intel 386 SX

    2MB RAM

    400MB HDD

    WINDOWS 3.1

    මේකේ ඉන්න සමහරුන් ඉපදිලත් නෑ ඒ කාලේ..
     
    • Like
    Reactions: Solo Rider

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,005
    113
    tracing Geo-location.. ... ...
    මතක විදිහට, Steve Jobs ඇපල් පළවෙනි කොම්පියුටරේ හැදුවට පස්සේ, දෙවෙනි එක අපේ තාත්තාට තමා දීලා තිබ්බේ....හැබැයි OS එක windows 3.1, yellow and black ස්ක්‍රීන් එකක් තමයි තිබ්බේ... ඒකාලේ කොම්පියුටරේට mouse එකක් අවේ නෑ, මගේ එක ඇරෙන්න..... 198* බර ගණන් වල.....

    mouse eka cpu eka athule obanna gihin Hospital aran giye ubawada?
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    තාත්තා ගාව 2004දි හෝ 2005දි 98 එකක් තිබ්බා ඊටපස්සෙ ඒකට 2000 දැම්මා ඊටපස්සෙ xp දැම්මා,2006දි වගේ රුපියල් පන්දාහකටද කොහෙද වෙන්දේසියකින් පෙන්ටියම් වන් එකක් ගෙනාවා මම තාත්තගෙ කම්පියුටරේට එක එක ඒවා කරනවා කියලා,මට තාම මතකයි වෙන්දේසියෙන් ගෙනාපු එකේ වැලක් තිබ්බා.මිනිහෙක් ගෑනියෙක්ගෙ ඇග උඩ පයිනවා ගෑනි කෑගහනවා මම දන් නෑ ඉතින් ඒ කාලේ මොකක්ද ඒ උන් දෙන්නා කරන්නෙ කියලා ඕක දවසක් තාත්තා දැකලා delete කරලා,මම ඒකාලෙ ගේම් කියන්නෙ මොනාද කියලා දන් නෑ ms office වල clip art තියනවානෙ මම ඒවට තමා ඉස්සර ගේම් කීවේ,ඒකෙ floppy disk drive එකට මම day card අරවා මෙව්වා අස්සට ඔබලා කාලා තිබ්බෙ,කාලයක් ඒක පාවිච්චි කරද්දි මොනිටරේ පිච්චුනා ඊටපස්ස්සෙ ඒක අම්මා බෝතල් පත්තර කාරයෙක්ට දුන්නා,තාත්තා ගාව තිබ්බ computer එක 2013 වෙනකන් වගේ තිබ්බා එක එක upgrade කරලා ඊටපස්සෙ ඒක හදන්න දුන්නා ආයෙ හම්බුනේ නෑ ඉල්ලන්න ගියෙත් නෑ
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    AMD 800 MHz එකක් වගේ මතක
    Quantum Fireball HDD එකක් තිබ්බ 40 GB ද කොහෙද
    NFS 2, Mortal Kombat, Virtual Cop තමා ඒ කාලේ සුපිරි games
    Ammo ekama thaninda manda oyath aran thiyenne. 2003 di gaththe, 128mp ram, 32vga, 40gb, AMD Athlon, windows 98, NFS 2, Mortal Kombat, Virtual Cop 2
     
    • Love
    Reactions: sami_boy

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    2003 gatte. Game gahannama one kiyala special order ekak dala 64Mb radeon card ekakuth genna gatta masa ganak balan idala :rofl:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    2003 di Pentium 3 ram 64mb computer eka

    a kale IGI ekath danna patta gamak denna unaa

    Mona photoda ban. onna interenet ekey tiyenawa e wagema ekak

    Dave and Price of Persia gahuwee mekee issara
    ------ Post added on Dec 9, 2022 at 10:36 AM
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    1998 දි 486 එකක් (Windows 95) සහ Citizen කියල Dot matrix ප්‍රින්ටරයක්.
    මාස දෙකක් විතර පාවිච්චි කෙරුව ඒකෙන් තමයි තනිවම ඉගන ගත්තෙ.
    ඊට පස්සෙ Brand new Pentium Celeron එකක් ගත්ත රු.67000 ට.
     
    • Like
    Reactions: sami_boy

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    මුලින්ම අපේ ගෙදරට ගෙනාවෙ 2002 වගේ computer එකක්. ඒකාලෙ ක්ලාස් එකක් තිබිල ඒක වහල දැම්ම ඕකෙ computer ටික විකුණල දාද්දි අඩුවට තාත්ත එකක් ගෙනාව. ඒකාලෙ දන්නෙ නෑ මොනවත් mario ගහන්ව dangerous dave ගහනව paint එකේ චිත්‍ර අදිනව.
    WWindows 98 තමා තිබ්බෙ.

    දෙවනි එක 2008 pentium 3

    ඒකෙන් තමා ගේම් ගැහුවෙ
    කිරියේ සාමාජිකයන්ගේ මුල්ම පරිගණකය පිලිබද අතිත මතක කෙසේද.

    @Solo Rider මට අලුත් එකක් අරං දෙනව කිව්ව ලගදිම
    2008 Genawe
    Pentium 3 machine ekk
    Windows XP
    Pin ball gahuwa 😁

    Dewani machine eka mn grade 9 wage innakota gaththe
    Pentium 4
    Windows XP
    256 RAM 64 VGA on board
    Need for speed
    IGI
    Delta force Black hawk down
    Mortal combat
    Play kara 😊