තාත්තා ගාව 2004දි හෝ 2005දි 98 එකක් තිබ්බා ඊටපස්සෙ ඒකට 2000 දැම්මා ඊටපස්සෙ xp දැම්මා,2006දි වගේ රුපියල් පන්දාහකටද කොහෙද වෙන්දේසියකින් පෙන්ටියම් වන් එකක් ගෙනාවා මම තාත්තගෙ කම්පියුටරේට එක එක ඒවා කරනවා කියලා,මට තාම මතකයි වෙන්දේසියෙන් ගෙනාපු එකේ වැලක් තිබ්බා.මිනිහෙක් ගෑනියෙක්ගෙ ඇග උඩ පයිනවා ගෑනි කෑගහනවා මම දන් නෑ ඉතින් ඒ කාලේ මොකක්ද ඒ උන් දෙන්නා කරන්නෙ කියලා ඕක දවසක් තාත්තා දැකලා delete කරලා,මම ඒකාලෙ ගේම් කියන්නෙ මොනාද කියලා දන් නෑ ms office වල clip art තියනවානෙ මම ඒවට තමා ඉස්සර ගේම් කීවේ,ඒකෙ floppy disk drive එකට මම day card අරවා මෙව්වා අස්සට ඔබලා කාලා තිබ්බෙ,කාලයක් ඒක පාවිච්චි කරද්දි මොනිටරේ පිච්චුනා ඊටපස්ස්සෙ ඒක අම්මා බෝතල් පත්තර කාරයෙක්ට දුන්නා,තාත්තා ගාව තිබ්බ computer එක 2013 වෙනකන් වගේ තිබ්බා එක එක upgrade කරලා ඊටපස්සෙ ඒක හදන්න දුන්නා ආයෙ හම්බුනේ නෑ ඉල්ලන්න ගියෙත් නෑ