1997
intel pentium
windows 95
2GB hard
32mb RAM
97000/=
colombo ෂොප් එකෙන් පොරක් ගෙදරටම (Kandy)එනවා වයර් ටික එහෙම සෙට් කරලා දෙන්න
මම ඉතින් නොදන්නා කමට පොරගෙන් ප්රශ්න එහෙම අහනවා
හාඩ් එක 2GB එකේ තමයි ඔයාල save කරන ඒවා save වෙන්නේ
මගේ ප්රශ්නේ එතකොට අන්කල් ඒක පිරිලා පිරිලා ඉවර උනාම මොකද වෙන්නේ
පොර කින්ඩි හිනාවක් දාල කිවා ඔයාට මේක පුරවලා ඉවර කරන්න බෑ
කියලා