ගෙදරට රෝලර් ගේට් ඵකක් දාගන්න හොඳ තැනක්..

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මචං ගෙදරට රිමෝට් රෝලර් ගේට් ඵකක් දාගන්න ඕන..උඹල කරගත්ත හොඳ තැනක් දන්නවනම් කියපල්ලකො.කුළුනු නග්ගල ස්ලැබ් ඵක දාල ඉන්න ඕනද ඉස්සෙල්ල ඵයාලට අැවිල්ල බලන්න කියන්න කලින්?

    IMG_6488-500x346.jpg
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    .කුළුනු නග්ගල ස්ලැබ් ඵක දාල ඉන්න ඕනද ඉස්සෙල්ල ඵයාලට අැවිල්ල බලන්න කියන්න කලින්?
    ඔව් මචන්...... 90% ඉන්නේ පොලු කාරයෝ. හොදට බලල decide කරන්න
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    මචං ගෙදරට රිමෝට් රෝලර් ගේට් ඵකක් දාගන්න ඕන..උඹල කරගත්ත හොඳ තැනක් දන්නවනම් කියපල්ලකො.කුළුනු නග්ගල ස්ලැබ් ඵක දාල ඉන්න ඕනද ඉස්සෙල්ල ඵයාලට අැවිල්ල බලන්න කියන්න කලින්?

    View attachment 115262
    කොහේද? රටපුරා ඉන්න වුන්ගෙන් වැඩ කරගන්න එපා. උඹේ ගෙවල් වලට ලග හොද කෙනෙක් ගෙන් වැඩේ කරගන්න. එල්කාඩෝ / ත්‍රිසිංහල පට්ට වැඩියි ස්ර්විස් වලටත් සල්ලි ගන්නවා
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කොහේද? රටපුරා ඉන්න වුන්ගෙන් වැඩ කරගන්න එපා. උඹේ ගෙවල් වලට ලග හොද කෙනෙක් ගෙන් වැඩේ කරගන්න. එල්කාඩෝ / ත්‍රිසිංහල පට්ට වැඩියි ස්ර්විස් වලටත් සල්ලි ගන්නවා
    අපි පන්නිපිටියේ බං.
     
    • Like
    Reactions: JohnSnow

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    කොහේද? රටපුරා ඉන්න වුන්ගෙන් වැඩ කරගන්න එපා. උඹේ ගෙවල් වලට ලග හොද කෙනෙක් ගෙන් වැඩේ කරගන්න. එල්කාඩෝ / ත්‍රිසිංහල පට්ට වැඩියි ස්ර්විස් වලටත් සල්ලි ගන්නවා

    මුලින්ම කියවෙන නමක් තමයි ELCARDO, පහුගිය දවස්වල නුවරින් ඒ පැත්තෙ කෙනකුට කරපු හෙනම අසාධාරනයක් ගැන පෝස්ට් එකක් තිබුනා ලින්ක් එක දැක්කොත් එවන්නං, ඒකෙ හැටියට කෙනා සයිට් එකේ නෑ ELCARDOල ගිහින් එලියට රෝල්වෙන්න හයිකරල ඇවිත්, හදල දෙන්න තව 1.5LKS දකොහේද ඉල්ලලා, කොළඹට කතා කරත් කිසිම සහනයක් වෙලා නෑ...
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    මුලින්ම කියවෙන නමක් තමයි ELCARDO, පහුගිය දවස්වල නුවරින් ඒ පැත්තෙ කෙනකුට කරපු හෙනම අසාධාරනයක් ගැන පෝස්ට් එකක් තිබුනා ලින්ක් එක දැක්කොත් එවන්නං, ඒකෙ හැටියට කෙනා සයිට් එකේ නෑ ELCARDOල ගිහින් එලියට රෝල්වෙන්න හයිකරල ඇවිත්, හදල දෙන්න තව 1.5LKS දකොහේද ඉල්ලලා, කොළඹට කතා කරත් කිසිම සහනයක් වෙලා නෑ...
    ඔව් මමත් දැක්කා. ඒ විතරක් නෙවෙයි වැඩේ කාලා. මම දැක්කේ රෝල්ලෙර් එක හයි කරලා තියෙන්නේ පිට පත්තෙනන්ද කොහෙද ......
    :baffled:
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඔව් මමත් දැක්කා. ඒ විතරක් නෙවෙයි වැඩේ කාලා. මම දැක්කේ රෝල්ලෙර් එක හයි කරලා තියෙන්නේ පිට පත්තෙනන්ද කොහෙද ......
    :baffled:

    FB link දාන්න පුතී, මාත් හෙව්වා හොයාගන්න බෑ

    linkඑකක් නං හම්බුනා, original post එක නං නෙමෙයි හැබැයි.
     
    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    apith ekak hadagen yanaw, Elcado thamai danne, kanu tika naggala okkom kapararu kalam thama un enne balanna, 1.62k ape ekat diga 15ft usa 9ft d kohed, thaw podi gate ekakuth ekka