යාළුවනේ කරන්ට් එක තියන වෙලාවට, Charge කරලා ඊට පස්සේ කරන්ට් එක නැති වෙලාවට බල්බ් 5 + ෆ්‍රිජ් 1 (185L) පාවිච්චි කිරීමට, power එක දීමට මිලදී ගන්න පුළුවන් item මොනවද තියෙන්නේ ?? (උපරිම බජට් එක නම් ලක්ෂ 2 ).
Last edited:
Thanks !!1024w වගෙ ඉන්වෙර්ටෙර් ඒකක් අති වෙයි
120ah බැටරි එකත් එක්ක ඔක්කොම යයි
LKR 170000 වගේ.
1250w වගෙ ඉන්වෙර්ටෙර් ඒකක් අති වෙයි
120ah බැටරි එකත් එක්ක ඔක්කොම යයි
LKR 190000 වගේ.
පැනල් සපොර්ට් කරන 1024w වගෙ ඉන්වර්ටර් ඒකක් දැම්මොත් LKR 185000 වගේ වෙයි. පැනල් නතුව.
පැනල් 2ක් දැම්මොත් 525W LKR 285000
කරන්ට් කපන්නේ තෙල්/ගල් අගුරු ඉතුරු කර ගන්ඩ. කරන්ට් ජුන්ඩක් දෙන වෙලාවේත් ඕවා චාජ් කරන්ඩ ගත්තම ඕකේ power loss එකත් එක්ක සාමාන්‍ය විදිහට කරන්ට් එක දුන්නම යන ප්‍රමානෙටත් වඩා ගල් අගුරු ය්නවනේ මහත්තයෝයාළුවනේ කරන්ට් එක තියන වෙලාවට, Charge කරලා ඊට පස්සේ කරන්ට් එක නැති වෙලාවට බල්බ් 5 + ෆ්‍රිජ් 1 (185L) පාවිච්චි කිරීමට, power එක දීමට මිලදී ගන්න පුළුවන් item මොනවද තියෙන්නේ ?? (උපරිම බජට් එක නම් ලක්ෂ 2 ).
ගල් අඟුරු දාගන්න බැරි නම් පොල්කටු අඟුරු දාල දුවන්න කියපන් බන්. උ උට පුළුවන් විදියට උගේ ප්‍රශ්නේ විසදගන්න උත්තර අහල තියෙන්නේ. උගේ උත්තරේ විවේචනය කරනවා නම් ඊට කලින් උගේ උත්තරේට වඩා ගැලපෙන උත්තරයක් ඔයා පෙන්වල ඉන්න. නැතුව මේවගේ ලොන්ත පෝල් තර්.ක ගෙනාවා කියල වැඩක් වෙන්නේ නෑ මහත්තයෝ. උ උගේ වැඩේ කරගනීවි උගේ විදියට.කරන්ට් කපන්නේ තෙල්/ගල් අගුරු ඉතුරු කර ගන්ඩ. කරන්ට් ජුන්ඩක් දෙන වෙලාවේත් ඕවා චාජ් කරන්ඩ ගත්තම ඕකේ power loss එකත් එක්ක සාමාන්‍ය විදිහට කරන්ට් එක දුන්නම යන ප්‍රමානෙටත් වඩා ගල් අගුරු ය්නවනේ මහත්තයෝ

ගන්න තැනක් නම් හරියට දන් නෑ.Thanks !!
1.මිලදී ගන්න පුළුවන් link එකක් තිබේනවද ??
2. පැනල් සපෝට් inverter එකක් ගත්තොත් පස්සේ කාලෙකදී සොලර් වලට මාරු වෙන්නත් පුළුවන් නේද ??
උඹ කරනකොට ගිය ගනන්ද ඔය දාලා තියෙන්නෙ?1024w වගෙ ඉන්වෙර්ටෙර් ඒකක් අති වෙයි
120ah බැටරි එකත් එක්ක ඔක්කොම යයි
LKR 170000 වගේ.
1250w වගෙ ඉන්වෙර්ටෙර් ඒකක් අති වෙයි
120ah බැටරි එකත් එක්ක ඔක්කොම යයි
LKR 190000 වගේ.
පැනල් සපොර්ට් කරන 1024w වගෙ ඉන්වර්ටර් ඒකක් දැම්මොත් LKR 185000 වගේ වෙයි. පැනල් නතුව.
පැනල් 2ක් දැම්මොත් 525W LKR 285000