ගෙදරට විදුලිබල විසදුමක් (Help)

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    යාළුවනේ කරන්ට් එක තියන වෙලාවට, Charge කරලා ඊට පස්සේ කරන්ට් එක නැති වෙලාවට බල්බ් 5 + ෆ්‍රිජ් 1 (185L) පාවිච්චි කිරීමට, power එක දීමට මිලදී ගන්න පුළුවන් item මොනවද තියෙන්නේ ?? (උපරිම බජට් එක නම් ලක්ෂ 2 ).
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    1024w වගෙ ඉන්වෙර්ටෙර් ඒකක් අති වෙයි

    120ah බැටරි එකත් එක්ක ඔක්කොම යයි

    LKR 170000 වගේ.

    1250w වගෙ ඉන්වෙර්ටෙර් ඒකක් අති වෙයි

    120ah බැටරි එකත් එක්ක ඔක්කොම යයි
    LKR 190000 වගේ.

    පැනල් සපොර්ට් කරන 1024w වගෙ ඉන්වර්ටර් ඒකක් දැම්මොත් LKR 185000 වගේ වෙයි. පැනල් නතුව.

    පැනල් 2ක් දැම්මොත් 525W LKR 285000
     
    Thanks !!
    1.මිලදී ගන්න පුළුවන් link එකක් තිබේනවද ??
    2. පැනල් සපෝට් inverter එකක් ගත්තොත් පස්සේ කාලෙකදී සොලර් වලට මාරු වෙන්නත් පුළුවන් නේද ??
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    යාළුවනේ කරන්ට් එක තියන වෙලාවට, Charge කරලා ඊට පස්සේ කරන්ට් එක නැති වෙලාවට බල්බ් 5 + ෆ්‍රිජ් 1 (185L) පාවිච්චි කිරීමට, power එක දීමට මිලදී ගන්න පුළුවන් item මොනවද තියෙන්නේ ?? (උපරිම බජට් එක නම් ලක්ෂ 2 ).
    කරන්ට් කපන්නේ තෙල්/ගල් අගුරු ඉතුරු කර ගන්ඩ. කරන්ට් ජුන්ඩක් දෙන වෙලාවේත් ඕවා චාජ් කරන්ඩ ගත්තම ඕකේ power loss එකත් එක්ක සාමාන්‍ය විදිහට කරන්ට් එක දුන්නම යන ප්‍රමානෙටත් වඩා ගල් අගුරු ය්නවනේ මහත්තයෝ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,857
    113
    කරන්ට් කපන්නේ තෙල්/ගල් අගුරු ඉතුරු කර ගන්ඩ. කරන්ට් ජුන්ඩක් දෙන වෙලාවේත් ඕවා චාජ් කරන්ඩ ගත්තම ඕකේ power loss එකත් එක්ක සාමාන්‍ය විදිහට කරන්ට් එක දුන්නම යන ප්‍රමානෙටත් වඩා ගල් අගුරු ය්නවනේ මහත්තයෝ
    ගල් අඟුරු දාගන්න බැරි නම් පොල්කටු අඟුරු දාල දුවන්න කියපන් බන්. උ උට පුළුවන් විදියට උගේ ප්‍රශ්නේ විසදගන්න උත්තර අහල තියෙන්නේ. උගේ උත්තරේ විවේචනය කරනවා නම් ඊට කලින් උගේ උත්තරේට වඩා ගැලපෙන උත්තරයක් ඔයා පෙන්වල ඉන්න. නැතුව මේවගේ ලොන්ත පෝල් තර්.ක ගෙනාවා කියල වැඩක් වෙන්නේ නෑ මහත්තයෝ. උ උගේ වැඩේ කරගනීවි උගේ විදියට. :lol:
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Thanks !!
    1.මිලදී ගන්න පුළුවන් link එකක් තිබේනවද ??
    2. පැනල් සපෝට් inverter එකක් ගත්තොත් පස්සේ කාලෙකදී සොලර් වලට මාරු වෙන්නත් පුළුවන් නේද ??
    ගන්න තැනක් නම් හරියට දන් නෑ.
    ඔව් පැනල් එකක් ගත්තොත් බැටරි එක එකෙන් චාජ් කරන්න පුලුවන්, දවල්ට ඩිරෙක්ට්පනල් එකෙන් දුවන්නත් පුලුවන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    1024w වගෙ ඉන්වෙර්ටෙර් ඒකක් අති වෙයි

    120ah බැටරි එකත් එක්ක ඔක්කොම යයි

    LKR 170000 වගේ.

    1250w වගෙ ඉන්වෙර්ටෙර් ඒකක් අති වෙයි

    120ah බැටරි එකත් එක්ක ඔක්කොම යයි
    LKR 190000 වගේ.

    පැනල් සපොර්ට් කරන 1024w වගෙ ඉන්වර්ටර් ඒකක් දැම්මොත් LKR 185000 වගේ වෙයි. පැනල් නතුව.

    පැනල් 2ක් දැම්මොත් 525W LKR 285000
    උඹ කරනකොට ගිය ගනන්ද ඔය දාලා තියෙන්නෙ?
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Bump solar ekak gaha gana eka thama hodama
    Me yana widihata thwa power cut wadi misak aduwak wena ekak ne
    Math hemita solor ekak balana oni
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    1.1kWh LFP battery backup
    cost is around 140,000/=

    800w continues pure sinewave Inverter - 25k
    4X 90Ah LiFePO4 cells - 104k
    40A non-smart BMS - 5k
    12v 20A SMPS ( increased to 14v) - 3.5k ( or 24v SMPS and buck)
    watt meter (optional) - 4k
    wire, lugs, and other - 3k

    meka gedara supply ekata denawanam changeover ekakin denna aniwaryen. 4k wage wei.
    car battery kali danna epa LFP ma dapan dan ewath ganan bahala.

    317940780_895927741778852_5209135674640959506_n.jpg
     
    Last edited:

    Similar threads