ඔන්න දවසක් ගමක ගෘහ මූලිකයො කට්ටිය එකතු වෙලා තම තමන්ගෙ ගෙවල් වලට නම් දාන්න තීරනය කර ගත්තා
නම තීරනය වෙන්නෙ තම තමාගෙ ගෙවල් ඉස්සරහ ත්යෙන මොකක් හරි ගහක නමක් අරගෙන එකට පස්සෙන් විලා කියල දානවා
දෑන් ඉතින් ඔහොම නම් දාගෙන යනවා
සමන් විලා
පනා විලා
සඩුන් විලා
අරලිය විලා
…..
ඔය විදිහට කට්ටිය නම් ද ගෙන ගියාලු....

……
එකෙක්ගෙ ගෙ ඉස්සරහ තිබ්බලු හික ගහක්....

ඉතින් හිතා ගන්න පුළුවන්නේ ඒ ගෙදරට වැටුණු නම....

කැමති නම් රෙප් දෙන්න..රීපොස්ට් නම් සොරි ඉතින්...

උපුටාගැනීම - http://www.thelastrow.net/