ගෙදරට_නම්

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඔන්න දවසක් ගමක ගෘහ මූලිකයො කට්ටිය එකතු වෙලා තම තමන්ගෙ ගෙවල් වලට නම් දාන්න තීරනය කර ගත්තා
    නම තීරනය වෙන්නෙ තම තමාගෙ ගෙවල් ඉස්සරහ ත්යෙන මොකක් හරි ගහක නමක් අරගෙන එකට පස්සෙන් විලා කියල දානවා
    දෑන් ඉතින් ඔහොම නම් දාගෙන යනවා
    සමන් විලා
    පනා විලා
    සඩුන් විලා
    අරලිය විලා
    …..
    ඔය විදිහට කට්ටිය නම් ද ගෙන ගියාලු....:D:D:P:P
    ……

    එකෙක්ගෙ ගෙ ඉස්සරහ තිබ්බලු හික ගහක්....:shocked::shocked:
    ඉතින් හිතා ගන්න පුළුවන්නේ ඒ ගෙදරට වැටුණු නම....:lol::lol:


    කැමති නම් රෙප් දෙන්න..රීපොස්ට් නම් සොරි ඉතින්...:D:D


    උපුටාගැනීම - http://www.thelastrow.net/