ගෙදරට__ කියන__ නම

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    අපේ ආච්චිලා නම් මහතුන් කියලා
    හිටපු ගමං සුදු මහත්තයා(එහෙම කිව්වට මම සුදු නෑ හරිය)
    අම්මා කියනවා පුතා,ලොක්කා
    තාත්තා කියයි පුතා කියලා
    ගෙදර ඉන්න පොඩි එකී කියන්නෙ මැ** ඉතුරු ටික කියන්න ඕන නෑ නෙ....:P:P
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ගෙදරින් එළියට බැස්සම නම් කියන නම් හැට හුටාමරක් තියනවා.ඒවා තාම Update වෙනව.පමනක් ඒව පරිණාමය වෙලත් තියනවා.
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    එළකිරි කොල්ලෙක්;13460873 said:
    අපේ ආච්චිලා නම් මහතුන් කියලා
    හිටපු ගමං සුදු මහත්තයා(එහෙම කිව්වට මම සුදු නෑ හරිය)
    අම්මා කියනවා පුතා,ලොක්කා
    තාත්තා කියයි පුතා කියලා
    ගෙදර ඉන්න පොඩි එකී කියන්නෙ මැ** ඉතුරු ටික කියන්න ඕන නෑ නෙ....:P:P

    :P:P:P:P:P:P:P

    එළකිරි කොල්ලෙක්;13460888 said:
    ගෙදරින් එළියට බැස්සම නම් කියන නම් හැට හුටාමරක් තියනවා.ඒවා තාම Update වෙනව.පමනක් ඒව පරිණාමය වෙලත් තියනවා.

    :rofl::rofl::rofl::rofl::P:baffled:

    ela wedak...rep++

    thnx machan ;);):D

    ලොකූ

    කොහෙද :rofl:

    chathu...

    :D:D:D:D:D

    kiyanda be bn.......

    :baffled::baffled::baffled::baffled::rolleyes: