ගෙදරට__ කියන__ නම

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    cute-baby-76.jpg


    උබලට ආදරේට ගෙදරට කියන නම මොකද්ද...?:yes:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මුලින්ම අම්ම කියන්නේ "සුදු මහත්තයා"
    ඊට පස්සේ ''පුතා"'
    ටිකකින් ''ලමයෝ''
    පස්සේ ''කොල්ලෝ''
    අන්තිමේට "xxxxංංංංංංxxxxxxx"
    දැන් මේ කොයි එකද දාන්න ඕන?
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    RePost බුවා;13456852 said:
    මුලින්ම අම්ම කියන්නේ "සුදු මහත්තයා"
    ඊට පස්සේ ''පුතා"'
    ටිකකින් ''ලමයෝ''
    පස්සේ ''කොල්ලෝ''
    අන්තිමේට "xxxxංංංංංංxxxxxxx"
    දැන් මේ කොයි එකද දාන්න ඕන?
    :lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලොල් පව්ලේ පොඩිම එක අම්ම කියන්නේ චූටි පුතා කියල :love:
    අනිත් අය පුතා නෑ චූටි only :P

    මම චූටි නෑ යකෝ ඒ උනාට:rofl:
    :rofl:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    RePost බුවා;13456852 said:
    මුලින්ම අම්ම කියන්නේ "සුදු මහත්තයා"
    ඊට පස්සේ ''පුතා"'
    ටිකකින් ''ලමයෝ''
    පස්සේ ''කොල්ලෝ''
    අන්තිමේට "xxxxංංංංංංxxxxxxx"
    දැන් මේ කොයි එකද දාන්න ඕන?

    :baffled::baffled::baffled::baffled: