ගෙදරදිම ගෑස් හාදන්න දන්න එකේක් නැද්ද කිරියේ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,994
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මරු ඈ. ලිප පත්තු කරගන්න ගෑස් හොයාගන්න විදිහක් කතා කරද්දි මූ ඇවිත් ඇරිස්ටෝටල්ගේ පුතා වගේ දේශපාලන දර්ශනේ දේශනා කරනවා.

    ඔය තරම් බර මොළයක් උස්සන් ඉන්න එක අමාරු නැද්ද බන්? පරිස්සම් කරගනින්

    බොට දැන් මාස දෙකකට කලිනුත් ගෑස් අමාරුව හැදුන නේද? ගොනා වගේ ඉන්නෙ නැතිව ගෑස් එකක් අරගෙන තියාගන්න තිබුන
    Horse Meme GIF
     
    • Like
    Reactions: nimcha55

    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    ගොබ්බයා මුලින් සිංහල ලියන්න ඉගෙන ගනින්.

    ගෙදරදිම ගෑස් හාදන්න දන්න එකේක් නැද්ද කිරියේ?
    හාරි ගෑස්නැ සහො දර යා ගේ?

    අද මුලු රට ,දර ලිපපකට, සුබ නැකතට , අව්ලමු රට!
    ------ Post added on Feb 21, 2026 at 5:26 AM

    @shenat
    Raniluth කරන්න හිටියේ. බැරි වෙයි කියලා කියපන් ඇවිල්ලා මේකටත්; :lol:
    මෙවා නැත්තන් මිඩියා වලට නිව්ස් නැ නේ
    ------ Post added on Feb 21, 2026 at 5:29 AM

    ගෑස් නැති වුනොත් අපි ගේන්න ඕන යූ.ඇන්.පියද පොහොට්ටුවද ?

    රට ජාතිය අනතුරේ නම් අපි ගේන්න ඕන යූ.ඇන්.පියද පොහොට්ටුවද ?

    Horse Meme GIF
    සෙබලු කියන්න ගෙනාපු ක‍යියන් පුන්චා!
    ------ Post added on Feb 21, 2026 at 5:33 AM

    රනිල් ගේ කාලේ මාස හතරක stock එකක් තියන තවත් මාස දෙකක් ඉස්සරහට සල්ලි බැදලා තිබ්බ litro එක කිවේ ආයේ ගෑස් හිගයක් එන්නේ නෑ කියලා.. කවුද හිතුවේ මේ වගේ සක්කිලි ටිකක් රට විනාශ කරයි කියලා.. :lol:

    ක‍යියන් පුන්චා හිටිය නන් එහෙම වෙනෙනේ නෑ
    ------ Post added on Feb 21, 2026 at 5:36 AM
     
    • Haha
    Reactions: Tramadol

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,483
    100,579
    113
    මෙන්ෂන් කරපු නිසා බලන්න ආවා.

    ගෑස් ප්‍රශ්නයක් අපිට නෑ. වයිෆ්ලගෙයි, අපෙයි ගෙවල් දෙකක ගෑස් සිලින්ඩර් 4ක් තියෙනවා. ගෙවල් 2ම කට්ටිය මෙහේ විසිට් ඇවිත් ඉන්නෙ.

    කෝටිපති කියල කියාගන්න බයි ඩෝබියො මෙහේ අඬනව. අපේ ගෙවල් වල ගෑස් වලට කරන්න දෙයක් නැතුව වේලෙනව. 🙈😂

    සිලිබයි ඩෝබියොන්ට ගෑස් සිලින්ඩරයක් ගන්න පුලුවන් ආර්ථිකයක් දීල නෙවෙයි පොන්නප්පු ගිහින් තියෙන්නෙ. ඒත් හෝදනවා. 😂
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    Kayya නායක ජනාධිපති
    ඒක නෙමේ මචන් පොඩ්ඩක් මෙන්න මේක පැහැදිලි කරපන්කෝ "පෝළිම් නැති කරන්න අනුර ට බාර දුන්නම "

    මම වයසට ගිහිල්ලදා මන්දා මට මෙහෙම එකක් මතක් වෙන්නේම නෑනේ. පොහොට්ටුවේ බස් බල්ලෝ ටික තනි ධමනියේ සීයව කරෙන් අරන් ආවනම් මතකයි, මෙහෙම එකක් මතකම නෑ. :baffled: :baffled:
     
    • Haha
    Reactions: Tramadol

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,303
    36,398
    113
    කෑගල්ල

    පොන්නයෝ ලපය තමා බෑ කියලා දිවේ :lol: :lol: දැන් වගේ ම තමා මෙය එක්ක බෑ අරය එක්ක බෑ කියා කිය අන්තිමට පරදින ඡන්දෙකට බොරුවට නම දුන්නා.​

    ලංකාවේ මිනිසුන් ගොඩක් පින් කරලා තියන නිසා අපිට රනිල් වගේ නායකයෙක් ඉතිරි උනේ. ඌ කරලා ගිය ටික තාම කා කා මේ වේසිගෙ පුතාලා කයිය ගහ ගහ ඉන්නවා...​

    • Like
    Reactions: Tramadol

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,483
    100,579
    113
    NoOne - අඩෝ ගෙප්ප ගෑස් නෑ ගෙදරදීම ගෑස් හදන්නේ කොහොමද?
    Le ගෙප්ප - රට බේරගන්න නන් කාටද කියන්න ඕනි.

    Confused Little Girl GIF
     
    • Haha
    Reactions: kasun090354t

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,025
    15,514
    113
    New Zealand
    අනුරයියට බනින්න එපා. එයා මේ ප්‍රශ්නේ විසදයි🤌

    ගෙදරදිම ගෑස් හදන්නපුලුවන්. මේක joke නෙමෙයි. සිරාවටමයි කියන්නේ. යූටියුබ් එකේ කරන හැටිත් තියනවා.මේකට ටොයිලට්වලක් තියෙන්නත් ඕනේ. ටොයිලට් වලෙන් එන ගෑස් එක පාව්ච්චි කරලා ගෑස් හදන්න පුලුවන්. මේක බයෝගෑස් ක්‍රමයම තමයි. දැල්ල ටිකක් මදි. මුල් කාලෙදි මේකෙන් කෑම හදනකොට පොඩි ගදකුත් ඇවිත් තියනවා. දැන් නම් ෆිල්ටර් එකක් හයි කරනවා. ඒ නිසා කිසිම ගදක් එන්නෙ නෑ. දැල්ල සැර ගතිය පොඩ්ඩක් මදි. උබලා නොදන්නවා උනාට ගොඩක් හොටල්වල අල ජාති තම්බන්න, බදින වැඩවලට මේ ගෑස් එක පාවිච්චි කරනවා. හැබැයි කාටවත් මේවා දැන ගන්න තියන්නෙ නෑ. 4 දෙනෙක් ඉන්න ගෙදරකට උනත් මේ ක්‍රමය පාවිච්චි කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Tonto

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    පොන්නයෝ ලපය තමා බෑ කියලා දිවේ :lol: :lol: දැන් වගේ ම තමා මෙය එක්ක බෑ අරය එක්ක බෑ කියා කිය අන්තිමට පරදින ඡන්දෙකට බොරුවට නම දුන්නා.​

    ලංකාවේ මිනිසුන් ගොඩක් පින් කරලා තියන නිසා අපිට රනිල් වගේ නායකයෙක් ඉතිරි උනේ. ඌ කරලා ගිය ටික තාම කා කා මේ වේසිගෙ පුතාලා කයිය ගහ ගහ ඉන්නවා...​

    උබ ජනේලෙන් Xක නොදී හිටපන් මම අරුගෙන් ඇහුවේ. අනික ඇහුවේ කව්ද කියල නෙමේ කොහොමද කියලා ගොන් බේසික් පුතා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,955
    8,297
    113
    Kotahena
    ඒක නෙමේ මචන් පොඩ්ඩක් මෙන්න මේක පැහැදිලි කරපන්කෝ "පෝළිම් නැති කරන්න අනුර ට බාර දුන්නම "

    මම වයසට ගිහිල්ලදා මන්දා මට මෙහෙම එකක් මතක් වෙන්නේම නෑනේ. පොහොට්ටුවේ බස් බල්ලෝ ටික තනි ධමනියේ සීයව කරෙන් අරන් ආවනම් මතකයි, මෙහෙම එකක් මතකම නෑ. :baffled: :baffled:
    අනුර panala diwwa be kiyala වත් මතක නැද්ද wayasaka maame? :rofl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අනුර panala diwwa be kiyala වත් මතක නැද්ද wayasaka maame? :rofl:
    කොයි වෙලේද කියපන්කෝ . අපිට මතක නම් පොහොටුවේ උන් එකතු වෙලා සීයව කරේ තියන් ආවා. උබ ඔය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. අනුරව ගෙනාව නම් ඡන්ද තුනක් විතරක් ආවේ කොහොමද? විහිලු කරන්න එපා යකෝ. පොහොට්ටුවේ බාසවෙල්ලෝ ටික අන්තිමට උන් එක්ක එකට හිටිය ඩලසටවත් චන්දේ දුන්නේ නෑ. නෑමොලයාව බලාගන්නම් කියලා ආව සීයා අන්තිමට ඌටත් හොදම එකෙන් ඇරලා පොහොට්ටුව දෙකට පැලුවා. :lol: :lol: :rofl: