smooth karanna one kiyanne mokadda machn. meke default apu power adapter eka use kalaoth awulak na neda?3rd party dammata kisima prshanyak na
Hebei power eka denkota smooth karanna one....nathan podi hum ekak enwa.
Ahh ow ow okata remote eka wage ekak enwane...ekath sudda karala balapan...
Ubata karanna pluwan nam himita remote eka galawata petrol or rubbing alchol dala volume control eka sudda karapan![]()
අපි බහුලව භාවිතා කරන mp3 වගේ ෆෝමැට් වල ඔඩියෝ සඳහා ඔය වෙනස බලපාන්නේ නැහැ නේද?Class-D හැදුවොත් අඩු මුදලකට ලොකු output එකක් (high output wattage / high volume) එකක් ගන්න පුළුවන්. ඒත් audio quality එක Class AB වලට සාපේක්ෂව අඩුයි. (Class D වල high frequency logic එක නිසා sound reproduction accuracy එක අඩුයි)
Smooth karanwa kiyna eka ubata pahadili karana eka tamai wade...eka nikan machn tawakalika battery ekak haraha current eka yawana wage wadak..Tawakalika battery = smoothing capacitorsmooth karanna one kiyanne mokadda machn. meke default apu power adapter eka use kalaoth awulak na neda?



මෙහෙමයි මචන්. Audio source quality (format/bit-rate/etc) එක / speakers වල frequency response එක / pre-amp quality එක වගේ හැමදෙයක්ම final output එකට බලපානව.අපි බහුලව භාවිතා කරන mp3 වගේ ෆෝමැට් වල ඔඩියෝ සඳහා ඔය වෙනස බලපාන්නේ නැහැ නේද?
එහෙම නැත්තම් Power input එකට DC isolator තියනව. Signal input එකට Ground-loop isolator තියනවSmooth karanwa kiyna eka ubata pahadili karana eka tamai wade...eka nikan machn tawakalika battery ekak haraha current eka yawana wage wadak..Tawakalika battery = smoothing capacitor
Smoothing cap meke roopa wala signal input kiyna eka DC voltage eka kiyala hitha ganna
Uba aluthen hadana ho araganna ekata set wenna ubta power supply ekak hadaganna wenwa
eke voltage & ampere kohomda? adapter eke gahala tiynwa.
Uba hariමෙහෙමයි මචන්. Audio source quality (format/bit-rate/etc) එක / speakers වල frequency response එක / pre-amp quality එක වගේ හැමදෙයක්ම final output එකට බලපානව.
PS.උඹේ speakers වල frequency response එක හෙනටම හොඳයි නම්, උඹ Class-D amp එකක් එක්ක pair කලොත්, උඹට speakers වල full potential එක ගන්න බැරිවෙනව. ගෙදර සාමාන්‍ය පාවිච්චියට නම් ඕව වැඩිය හිතන්න ඕන නැහැ
එහෙම නැත්තම් Power input එකට DC isolator තියනව. Signal input එකට Ground-loop isolator තියනව
වාහනවල power amp / sub-woofer වල noise නැතිකරන්න ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ ඔය දෙක තමයි
හරි ක්‍රමයට noise ප්‍රශ්න විසදන්න ගියොත් පිස්සු හැදෙන්න තියන චාන්ස් එක වැඩී
------ Post added on Jan 26, 2023 at 4:24 PM
Ground-loop isolator oka amathkama wunaතව අඩු power consumption එකක්. ඒත් out put wattage එක නන් ab ට සාපේක්ෂව අඩුයි නේClass-D හැදුවොත් අඩු මුදලකට ලොකු output එකක් (high output wattage / high volume) එකක් ගන්න පුළුවන්. ඒත් audio quality එක Class AB වලට සාපේක්ෂව අඩුයි. (Class D වල high frequency logic එක නිසා sound reproduction accuracy එක අඩුයි)
Class-D amp එකක් woofer එකකට නම් හොඳයි (low frequency)
මෙහෙමයි මචන්. Audio source quality (format/bit-rate/etc) එක / speakers වල frequency response එක / pre-amp quality එක වගේ හැමදෙයක්ම final output එකට බලපානව.
PS.උඹේ speakers වල frequency response එක හෙනටම හොඳයි නම්, උඹ Class-D amp එකක් එක්ක pair කලොත්, උඹට speakers වල full potential එක ගන්න බැරිවෙනව. ගෙදර සාමාන්‍ය පාවිච්චියට නම් ඕව වැඩිය හිතන්න ඕන නැහැ
එහෙම නැත්තම් Power input එකට DC isolator තියනව. Signal input එකට Ground-loop isolator තියනව
වාහනවල power amp / sub-woofer වල noise නැතිකරන්න ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ ඔය දෙක තමයි
හරි ක්‍රමයට noise ප්‍රශ්න විසදන්න ගියොත් පිස්සු හැදෙන්න තියන චාන්ස් එක වැඩී
------ Post added on Jan 26, 2023 at 4:24 PM
Thanks guys. meka gana man balanna one.
Power converter karana transformer eke Earth tiyeda?Thanks guys. meka gana man balanna one.
Mata dan thawa prashnayak thiyanwa (sorry ubalwa tag kara kara wada denwata).
Man mage setup eka widihata dan use karanne microlab solo 7c kiyana eka meke high mid supiri mata low poddak madi hinda man thawa active sub ekak use kannwa (onkyo skw-204). me sub eke sound mukuthma nathi unama podi noise ekak enwa. meka 120v hinda transformer ekak use kannwa me tranformer eka hinda wenna puluwanda oya noise eka enne? (gedara wiring wenna ba man plug maru kallath baluwa and wena geka plug ekata ghalth baluwa)
View attachment 195616
transformer eka
View attachment 195617

transformer eke depattema earth eka thiyanwa, wall plug to transformer earth eka thiyanawa habai subwoofer eken earth ekak naPower converter karana transformer eke Earth tiyeda?
I mean plug eke pin 2 da? 3 da?
Naththan eka tamai hethuwa.
Mage onkayo amp eka mathak wuna bn![]()
Blanna one bn ehnam! atha galama nathiwa kiynathth amarui.transformer eke depattema earth eka thiyanwa, wall plug to transformer earth eka thiyanawa habai subwoofer eken earth ekak na
Ai amp ekata moko une bn?

ela thanks bn.Blanna one bn ehnam! atha galama nathiwa kiynathth amarui.