ගෙදරදී ඇහෙන දෙබස්

nimotac

Member
Feb 13, 2014
272
12
0
කොච්චර කියනවද light off කරන්න කියලා ....
:frown::frown:

බත් එක ඇරියම වහල තියන්න ඈ ...
:frown::frown:

ගලවන්න plug ඔක්කොම ගොරවන දැන්​
:frown::frown::frown:
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අප්පච්චි මට චිත්තරයක් අඳින්න ඕනේ ඔකේ..........
    අප්පච්චි මට බස් එකක් ඇඳල දෙන්නකෝ ..............
    දැන් අපි ලුණු යන් ..................(11.00 pm )
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අප්පච්චි මට චිත්තරයක් අඳින්න ඕනේ ඔකේ..........
    අප්පච්චි මට බස් එකක් ඇඳල දෙන්නකෝ ..............
    දැන් අපි ලුණු යන් ..................(11.00 pm )
    :oo:
     

    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    තමුසේ අදත් ආවනේ බීගෙන..... අද තමුසෙට කෑම නෑ...:baffled::baffled::angry::angry::angry::angry:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    WE eke gedara giyama aniwa bonna set wenawa. aye enne ra 10 pahuwela. awama amma kittuwela balanawa arakku gada

    "Uba adath beegena awane. ubatanam kiyala wadak naha. ona magulak karaganin kiyana eka ahanne nathnam :angry::angry::angry:"

    eeta passe tikakin

    "Ai daruwo ohoma nasthi wenne? ara loku ayya wage hodata inna barida? "
    :dull::dull::dull:

    meka ithin hama WE ekema mata ahena deyak thamai
     

    blue_in_rio

    Well-known member
  • WE eke gedara giyama aniwa bonna set wenawa. aye enne ra 10 pahuwela. awama amma kittuwela balanawa arakku gada

    "Uba adath beegena awane. ubatanam kiyala wadak naha. ona magulak karaganin kiyana eka ahanne nathnam :angry::angry::angry:"

    eeta passe tikakin

    "Ai daruwo ohoma nasthi wenne? ara loku ayya wage hodata inna barida? "
    :dull::dull::dull:

    meka ithin hama WE ekema mata ahena deyak thamai

    ඇයි දරුවෝ ඔහොම නාස්ති වෙන්නේ ? :(:(

    වීක් එන්ඩ් එකේවත් අරක්කු බීම අනුමත නොකරමි....
    :no::no:
     

    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ
    ගිහින් ලයිට් එක ඔෆ්ෆ් කරල වරෙන් - තාත්තා
    රෙදිටික හොද ගන්නවත් බැරිද , ඔක්කොම මම කරනකම් ඉන්නව :/ - අම්මා

    දැන් ඇති ඔෆ්ෆ් කරපන් ඔය රෙද්ද - අයියා
    මට නම් ඔය උබ කරන රෙද්දවල් තෙරෙන් නැ, හු*න් නැතුව ෆිල්ම් එකක් දාපන් - යලුවො


    :lol::lol::lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පුතා ඕක off කරන්න ගොරවනවා අකුණු වදී-අම්මා:shocked:

    ඔච්චර තෙල් කන එක නවත්තන්න
    පුතා මැරෙන්නද හදන්නේ ඔවා කාලා..............-අම්මා:(

    ඔයා හැම තිස්සෙම ඕක ඔබ ඔබ ඉන්න මං ගැන හොයන්නේවත් නෑ computer එක තාම ඔයාගේ පලවෙනි බිරිද මම දෙවෙනි බිරිද නේ-බිරිද:P

    ඕකෙන් තොර ජිවිතයක් නැද්ද-
    බිරිද:dull:

    ### පොඩ්ඩක් එන්නකෝ-බිරිද :nerd:


     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    (දවසක් රැ 2ට විතර)අන්න අර බේබද්දා ගෙදර ඇවිත් දොර ඇරපන් :P
     
    Last edited: