බන්චි පුතා;17185601 said:අම්මපා උබව නොහදා හරකෙක් හැදුවනම් කුබුරක්වත් හා ගන්න තිබ්බා - අම්මා
එකම කලිසම දවස් 5ම ඇඳලා කවදහරි ලොක්කෝ උබේ යට set එක හැලෙනවා - අප්පච්චි
මේ මාසේ dialog tv බිලවත් ගෙවනවකො ලොකු පුතේ - අම්මා
අදවත් bedsheet එක හේදුවේ නැත්තම් මං ඕක ගිනි තියනවා - අම්මා
දැන් මේ මාසේ පඩියෙන් කීයක් ඉතුරු කලාද - අම්මා![]()
මෙ කියලා තියෙන ටිකෙන් හිතෙන්නෙ වබ වලතරයගෙ මල්ලි කෙනෙක් කියලා













