ගෙදරදී ම බඩ අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැ 10+

උඹ සතියට දවස් කීයක් ජිම් ගියාද?
දවසට පැය කීයක් කරාද?
මොනවද කරේ?
සෙට් කීය ගානේ බර කීයක් දාලද ගැහුවේ?
ඩයට් කරාද?
කොච්චර කල් ජිම් ගියාද මෙහෙම හදාගන්න..
මේ විස්තර කියපන්කෝ..

පටන්ගනිද්දී සතියට දවස් 2 යි.
බොහොම පොඩියට පටන්ගත්තේ (මේගැන කොහොමත් සවිස්තරව ඊලග 1 දානවා )
බරනම් 2 kg වගේ තම සෙල්ලම් කලේ උස්ස ගන්න බෑ
අවුරුදු 1 මස 6-7 වගේ (හැබැයි එක දිගට නෙමෙයි, )
තැන්ක්ස් මචෝ ජය





thanks macho - jaya



thanks macho - jaya


එල එල. rep++++
උඩ පොටෝ එකේ ඉදන් යට පොටෝ එකට එන්න කොච්චර කාලයක් ගියාද?

අවුරුදු 1 මස 6-7 වගේ (හැබැයි එක දිගට නෙමෙයි, හරිහමන් දැනුමක් නැතුව, සමහර දේවල මන් දැනගෙන හිටියනම් කියල හිතුන වාර අනන්තයි, නැත්නම් ඔය ගානට එන්න ලොකු කාලයක් යන්නේ න , කැපවීම තියනම් මස 2-3නෙන් එන්න පුළුවන් )
තැන්ක්ස් මචෝ ජය



thanks macho - jaya

bump . ilaga thread eka danakam balagena innawa..

අනිවා දානවා දැන් වැඩ පටන් ගත්ත
thanks macho - jaya


Mamath diet karanna patan gaththa..progress eka Dannan maasekin

එළකිරි නියමයි මචන් ! ලාවට එක්සයිස් පාරකුත් දාමු. ජය

patta patta machan, very motivational post. Thank you. math gym bahinna one,

mage bara dan 90kg eth vadiya penne na machan usa 179cm nisa..

gym schedules, meal plans evath ekka aye update karahan machan..

rep

නියමයි මචන් !අනිවා
thanks macho - jaya



thanks macho - jaya


thanks macho - jaya

තඩි අයියල වෙනුවෙන් BUMP...

thanks macho - jaya

Supplement use karada machan monawa hari

ඔවි මචන් පස්සේ නැවැත්තුව ඊලග ත්‍රෙඩ් 1 එක හරියටම විස්තර කරන්නම්



thanks macho - jaya

ela ela pata mata udeta aharenna patta kammaline bn a nisama 12.30ta wada patana ganna ofc 1k hoyagaththa
dan 7.30ta alarm thiyala 10.15ta aharenne
:(

අඩේ මටත් ඔහොම තමයි! මම කම්මැලි කම කඩ ගත්ත විදිහ ඊට පස්සේ කියන්නම්. ජය

මාත් කාලයක් exercise කරා gym ගියේ නෑ හැබැයි ගෙදර ඉදන් youtube එකේ video බලන් කරේ එක දිගට දවස් 3,4 ක් කලාට පස්සේ පට්ට අමාරුයි ඇගට පස්සේ මට කම්මැලි හිතිලා වැඩේ අල්ලලා දැම්මා දැන් ආයි මහත් වෙනවා බඩත් වැඩියි ටිකක්.කම්මැලි බන් exercise කරන්න.:(

ඕක මටත් උනා මොට්වේෂන් නැති කම නිසා සහ වැරදියට කරලා සපෝර්ට් ඉන්ජරි හදාගත්ත, ඔය වගේ ගොන්කම් අසුහරද සහ තව 1 කරලා තමයි මචන් හරි ට්‍රැක් 1 වැටුනේ , එල අපහු පටන්න් ගමු අපෙන් බොක්කෙන් සපෝර්ට් 1.




thanks macho - jaya


ade ikmanata dapanko ban
uba late wenna wenna api thawa mahath wenawa :angry::angry::angry::angry::angry::angry::angry:
;););););)

හරි හරි සමාවෙන්න බන් අනිවා දානවා

Mcn ub mulinma jym eke krpu schedule eka kyfnko

අනිවා කියන්නම් මචෝ ඔක්කොම ටික A-Z 2 න්ඩ් 1 දානවා


එල එල


thanks macho - jaya
 
එල එල මේක දැක්කම මටත් ජිම් යන්න හිතුන....
පපුවේ මයිල් ටිකට මොකෝ වුනේ


එල කොල්ලෙක් අනිවා ෆිට් එකේ ඉමු . මයි කතාව ඔන්න ඕකයි .....




හා හා . මචෝ උබ අහපු නිසා කතාවක් මතක් උනා. ජිම් 1 ට ටිකදවසක් යද්දී අපේ වයිෆ්ගේ මුණ මැලවිලා මන් ඇහුව මොකද කියල. නෑ බබා ඔයාගේ ඇගත් මේ වගේ වෙයිද දන්නා නේද ? කියල මේ වගේ ෆොටෝ 1 පෙන්නුවා.


Bodybuilding-Contest-Abs.jpg


මාත් ඉතින් මෙහෙක් වෙලා ගියා. මන් කිවා නෑ බබා ඔය ගානට ඇග හදන්න අවුරුදු ගානක් යයි කියල. එතකොට වයිෆ් කියපි ඇග නෙමයි බබා. මුන්ගේ වගේ ඔයගේත් මයිල් හැලෙයිද ? කියල. :P:P:P

මචං ශේවි කරේ නැත්තනම් කොහෙන් අඩු වෙලාද කියල හොයා ගන්න බෑ. කට්ස් පෙන්නේ නෑ :) :)
 

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන් A ටු Z දාපන්කො..
    මමත් බොක්කෙන්ම මාස 6ක් විතර කලා. ඒත් ලොකු progress එකක් උනේ නෑ. බලද්දි schedule දීල තියන එව්ව වැඩක් නෑ.

    ඒ නිසා හරියට කරපු කෙනෙක් විදිහට A ටු Z අපිට විස්තර එක්කම කියල දියන්. එතකොට කරන කැපවීම පාඩුවක් නොවෙන්න කරගන්න පුලුවන් වෙයි.

    කරද්දි අපි අතින් වෙන්න පුලුවන් වැරදිත් කියලම දාපන්. (වැරදි method, වැරදි action, ඉන්න විදිහ.)

    මම නම් දැනට උඹේ වගේ පලවෙනි stage level එකට ඉන්නෙ.
     

    Thanks Macho Jaya

    thanks අෆ්ෆා. මාත් ඉන්නවා 80+ උස 5.10 යි. මම හිතන්නේ බර වැඩී. ඔව් අඩු කර ගන්න ඕනේ. :baffled: එත් ජම් යන්න වෙලා නෑති එකයි ප්‍රශ්නේ. :nerd:

    Mr.T අනිවා ජිම් යන්න වෙලාව තියනවා. උනන්දුව උවමනාව විතරයි ඕනි මචන්. ගෙදර හරි කරන්න පුළුවන්. බඩු(fancy exercise machines) ඕනි නෑ. වැඩේ පටන්ගම්මු ජය .
    bb5.gif


    Matath umbaa wagema katha angak tiyenne. Mamath patan ganna inne labana Monday indalama. Ude thama ban ekama welawa hambenne. Man purudu wela inne parakku wela nidiyala parakku wela aharennane. Dan anik patta karanna wenawa anga bassa ganna welawak jiwitheta hambenne na nattan


    අනිවා මචෝ , තමන්ගේ ඇග, තමන්ගේ මනස තමයි අපිට ජීවත්වෙන්න තියන එකම තැන එකත් හරියට නැතුව මොන කතාද ? 26 වෙනිදා වැඩේට උණුසුම් සුබ පැතුම්, වැඩේ ගොඩ ගෙන ත්‍රෙඩ් 1 දාමු.
    bb8.gif


    Nice effort machan keep it up

    Thanks bro! cheers!


    Thanks Macho - Jaya!

    patta bro...TFS..+14

    elakiri macho thanks jaya


    :cool::love:



    එල එල , ඩයට් එකේ තමයි ගේම තියෙන්නේ ,:yes:
    උබේ ඩයට් ප්ලෑන් එකත් දාපන්


    ealakiri 2nd ත්‍රෙඩ් danawa :)


    thanks macho jaya

    එල මචන්. මගෙත් බර වැඩි. තාම ඉතින් අඩුකරගන්න බැරිඋනා.
    සන්තෝසයි උබ ගැන.

    අනිවා ගේමක් ගහමු අපි පුල් සපෝට්
    thanks macho



    ජය වේවා මචෝ!

    thanks macho jaya
     
    අපේ ඕ ටූ මහත්තයට ජය වේවා...

    Thanks Kuma :)


    Thanks macho jaya

    මචන් A ටු Z දාපන්කො..
    මමත් බොක්කෙන්ම මාස 6ක් විතර කලා. ඒත් ලොකු progress එකක් උනේ නෑ. බලද්දි schedule දීල තියන එව්ව වැඩක් නෑ.

    ඒ නිසා හරියට කරපු කෙනෙක් විදිහට A ටු Z අපිට විස්තර එක්කම කියල දියන්. එතකොට කරන කැපවීම පාඩුවක් නොවෙන්න කරගන්න පුලුවන් වෙයි.

    කරද්දි අපි අතින් වෙන්න පුලුවන් වැරදිත් කියලම දාපන්. (වැරදි method, වැරදි action, ඉන්න විදිහ.)

    මම නම් දැනට උඹේ වගේ පලවෙනි stage level එකට ඉන්නෙ.


    අනිවා මචන් ඔතනින් තමයි ගොඩක් කැටිය හැලෙන්නේ , එල මම කියන්නම් A-Z
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ade ela ela, mama ubawa dekkane, ethakota bada tikak thibba uyage:rolleyes: ,math den pack eka hadanna patan gaththa machan:yes:, meka kiyawala thawa gammak awa macho..:cool:;)
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    patta ban. mamath iskole gihin iwara wela gym ekakata giya. eth ithin dawasa kara dawasak yanna thibba eka sathiyak ara sathiyak wage wela nawathilama giya. dannam bada enawa.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    patta machan. matath try karanna hithenawa........ aga poddak hadaganna.. ithuru tikath ikmanata dapiya. rep++
     

    cwijer

    Junior member
  • Dec 11, 2009
    99
    32
    18
    machan.. maara santhosai machan..

    maath 6"2 usai - 93 kg.. tiyenna oni 84kg..

    June 10th idan gym yanawa ude 5ta nagitala..eka digata yanna maara kammaliy. yaluwekwath set karan yanawa amaruwen..

    thanks for your motivation.. uba dieting monawa hari kalada?

    maath godak dawas walata reta kanne ne. kattiya set unahama-eliyata giyoth ehema kanawa witarai..

    tawa tawath motivate koranna shakthiya labewa putheeee!