උඹ සතියට දවස් කීයක් ජිම් ගියාද?
දවසට පැය කීයක් කරාද?
මොනවද කරේ?
සෙට් කීය ගානේ බර කීයක් දාලද ගැහුවේ?
ඩයට් කරාද?
කොච්චර කල් ජිම් ගියාද මෙහෙම හදාගන්න..
මේ විස්තර කියපන්කෝ..
Bump
bump
එල එල. rep++++
උඩ පොටෝ එකේ ඉදන් යට පොටෝ එකට එන්න කොච්චර කාලයක් ගියාද?
bump
bump . ilaga thread eka danakam balagena innawa..
Mamath diet karanna patan gaththa..progress eka Dannan maasekin
patta patta machan, very motivational post. Thank you. math gym bahinna one,
mage bara dan 90kg eth vadiya penne na machan usa 179cm nisa..
gym schedules, meal plans evath ekka aye update karahan machan..
rep
Bump
patta
තඩි අයියල වෙනුවෙන් BUMP...
Supplement use karada machan monawa hari
bump
ela ela pata mata udeta aharenna patta kammaline bn a nisama 12.30ta wada patana ganna ofc 1k hoyagaththa
dan 7.30ta alarm thiyala 10.15ta aharenne![]()
මාත් කාලයක් exercise කරා gym ගියේ නෑ හැබැයි ගෙදර ඉදන් youtube එකේ video බලන් කරේ එක දිගට දවස් 3,4 ක් කලාට පස්සේ පට්ට අමාරුයි ඇගට පස්සේ මට කම්මැලි හිතිලා වැඩේ අල්ලලා දැම්මා දැන් ආයි මහත් වෙනවා බඩත් වැඩියි ටිකක්.කම්මැලි බන් exercise කරන්න.![]()
bump
ade ikmanata dapanko ban
uba late wenna wenna api thawa mahath wenawa
![]()
Mcn ub mulinma jym eke krpu schedule eka kyfnko
එල එල
එල එල මේක දැක්කම මටත් ජිම් යන්න හිතුන....
පපුවේ මයිල් ටිකට මොකෝ වුනේ




Bump
thanks අෆ්ෆා. මාත් ඉන්නවා 80+ උස 5.10 යි. මම හිතන්නේ බර වැඩී. ඔව් අඩු කර ගන්න ඕනේ.එත් ජම් යන්න වෙලා නෑති එකයි ප්රශ්නේ.
![]()
Matath umbaa wagema katha angak tiyenne. Mamath patan ganna inne labana Monday indalama. Ude thama ban ekama welawa hambenne. Man purudu wela inne parakku wela nidiyala parakku wela aharennane. Dan anik patta karanna wenawa anga bassa ganna welawak jiwitheta hambenne na nattan
Nice effort machan keep it up
bump
patta bro...TFS..+14


එල එල , ඩයට් එකේ තමයි ගේම තියෙන්නේ ,
උබේ ඩයට් ප්ලෑන් එකත් දාපන්

එල මචන්. මගෙත් බර වැඩි. තාම ඉතින් අඩුකරගන්න බැරිඋනා.
සන්තෝසයි උබ ගැන.
ජය වේවා මචෝ!
අපේ ඕ ටූ මහත්තයට ජය වේවා...
ela..tfs
මචන් A ටු Z දාපන්කො..
මමත් බොක්කෙන්ම මාස 6ක් විතර කලා. ඒත් ලොකු progress එකක් උනේ නෑ. බලද්දි schedule දීල තියන එව්ව වැඩක් නෑ.
ඒ නිසා හරියට කරපු කෙනෙක් විදිහට A ටු Z අපිට විස්තර එක්කම කියල දියන්. එතකොට කරන කැපවීම පාඩුවක් නොවෙන්න කරගන්න පුලුවන් වෙයි.
කරද්දි අපි අතින් වෙන්න පුලුවන් වැරදිත් කියලම දාපන්. (වැරදි method, වැරදි action, ඉන්න විදිහ.)
මම නම් දැනට උඹේ වගේ පලවෙනි stage level එකට ඉන්නෙ.
meyata thiyena prashna appa....![]()
