ගෙදරදී රට ඉදි වලින් මත්පැන් පෙරීම

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචං ලා.
    රට ඉදි, ඊස්ට්, සීනි දාලා පෙරුවා සුපිරියට ම ආවා. දවස් 5යි පල් කරේ. ඩ්‍රින්ක් එක වතුර වගේමයි. 750ml තුන් දෙනෙක්ට ඇති. පහුවදාට ගානක් වත් නැහැ.

    ගෙදරදී අපේ පාවිච්චියට පෙරා ගන්න එකත් අත්අඩංගුවට ගන්න පුළුවන් වරදක්ද?

    විකුනන්න හැදුවොත් නේ ඕක නීති විරෝධී??

    බෝතල් 3ක් හදන්න 1500ක් වත් ගියේ නැහැ. සිරාවටම ගල් පොල් වලට වඩා මරු. සීනි වැඩිවෙයිද කියලයි බය.
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    බේබදු කමට අරක්කු පෙරාගෙන බොන්නේ ඇයි?

    ඔය අරක්කු පෙරන සල්ලි වලින් ගමේ පන්සලට 'ලවුස්පීකර්' ජෝඩුවක් අරං දීලා ගමේ හැමෝටම බණ අහන්න අවස්ථාවක් උදා කරලා දුන්නා නම් මොකද වෙන්නේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    E kiwwe?
    Pupurana seen eka nisada?
    na ban wisa alcohol hadenna puluwan. marenna unath ida thiyenawa

    1688294601207.png
     
    • Like
    Reactions: dgboy and Asmodeus

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,286
    17,295
    113
    ලංකාවේ උන් සවුදියෙත් ගිහින් පෙරන ඵකේ ඕක මොකක්ද
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,010
    12,381
    113
    Behind u :p
    wine wage hadala biwwata awlak na,
    distill karanawa nam , ethi/ methil hariyata cut karanna oone ,
    e bay eke tiyanawa hydrometer
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මචං ලා.
    රට ඉදි, ඊස්ට්, සීනි දාලා පෙරුවා සුපිරියට ම ආවා. දවස් 5යි පල් කරේ. ඩ්‍රින්ක් එක වතුර වගේමයි. 750ml තුන් දෙනෙක්ට ඇති. පහුවදාට ගානක් වත් නැහැ.

    ගෙදරදී අපේ පාවිච්චියට පෙරා ගන්න එකත් අත්අඩංගුවට ගන්න පුළුවන් වරදක්ද?

    විකුනන්න හැදුවොත් නේ ඕක නීති විරෝධී??

    බෝතල් 3ක් හදන්න 1500ක් වත් ගියේ නැහැ. සිරාවටම ගල් පොල් වලට වඩා මරු. සීනි වැඩිවෙයිද කියලයි බය.
    Did you distil it or drink it straight?
     
    • Like
    Reactions: Asmodeus

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    කියල දියණ හදන හැටි. මෙහෙ රටඉඳි ඉදෙන කාලේ දැන්.
    ඕවා හදන්න ගිහිල්ලා බැරි වෙලාවත් මෙතනෝල් හැදිලා, ඒවා බිව්වොත් සෙට්ටපොච්චි තමයි. ඊටත් වඩා දරුණු ප්‍රතිඵලය ඇස් අන්ධ වීම . ඒ නිසා කඩෙන් එකක් අරන් බොන එක හොඳයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    මචං ලා.
    රට ඉදි, ඊස්ට්, සීනි දාලා පෙරුවා සුපිරියට ම ආවා. දවස් 5යි පල් කරේ. ඩ්‍රින්ක් එක වතුර වගේමයි. 750ml තුන් දෙනෙක්ට ඇති. පහුවදාට ගානක් වත් නැහැ.

    ගෙදරදී අපේ පාවිච්චියට පෙරා ගන්න එකත් අත්අඩංගුවට ගන්න පුළුවන් වරදක්ද?

    විකුනන්න හැදුවොත් නේ ඕක නීති විරෝධී??

    බෝතල් 3ක් හදන්න 1500ක් වත් ගියේ නැහැ. සිරාවටම ගල් පොල් වලට වඩා මරු. සීනි වැඩිවෙයිද කියලයි බය.
    ශේප් එකේ දන්න සෙට් එක්කට දියන් . උන් සබ් කරනවනම් උබ උන්ට කියපන් උන්ට විශ්වාස උන්ට විතරක් දියන් පොලිස් කේස් ආවම උබයි මායි දෙකම ඇතුලේ කියලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    පල් කරනවා නෙවි බං ඕකේ පැසවිමක් වෙන්නේ (Fermentation) ඒකෙදි සීනි එතනෝල් බවට පරිවර්තනය වෙනවා
    මේකේ සීනි ඉතුරුවෙන්නේ නෑ පැසවීම අවසන් උනාම. ඩිස්ටිල් කරලා ගත්තම සීනි අවධානමක් නෑ එහෙම නං උඹල බොන එක පැණි රහ වෙන්නෝන.

    මෙහෙමයි සීන් එක ඔය පලතුරු ලෙලි එහෙම ගොඩක් තීනවා නං එකෙන් මෙතනොල් හැදෙනවා එක විසයි. සීනි වලින් විතරක් පෙරුවොත් මෙතනොල් සුලුප්‍රමන්යක් හැදෙන්නේ ඒක අව්ලක් නෑ.
    උබට සුවර් නැතිනං ඩිස්ටිල් කරද්දී මුලින්ම එන කොටසෙන් මිලිලීටර් 50ක් විතර අයින් කරහන් එතන ඉදන් එකතු කරගන්න.

    නීතිමය පැත්ත දන්නේ නෑ. අපි හම්බකරොත් අපි කනවා