ගෙදරදී හදමු-Burning Laser From Computer Parts 16+

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඕක බොරුවක් නෙවි. හැබැයි ඕක කරන්න පුළුවන් DVD Writer එකක
    DVD burning laser diode (RED) එකෙන් විතරයි.

    මම ඕක හදල තියෙනවා. ඕකෙන් පුළුවන් ගිනි කුරූ පත්තු කරන්න
    (less than 5 seconds), බැලුම් පුපුරවන්න ,
    කලුපාට ප්ලාස්ටික් උණු කරන්න (තුනී ඒවා/ කළු ටේප් වගේ ඒවා)

    ලේසර් ගැන නොදන්න උන් ඕව ට්‍රයි කරන්න ගිහින් ෆෝකස් උන
    ලේසර් බිම් ඒක ඇහැට එහෙම වැදුනොත් සොරිම තමා පුටෙ. විහිලු නෙවි සිරා කියන්නේ.

    අනිත් ඒක තමා සි.ඩි රයිටරයේ ලේසර් ඩයෝඩ් 2 ක් තියෙනවා.
    රතු ඒක තමා මේක. අනිත් ඒක සි.ඩි රයිට් කරන්න යුස්‌ වෙන ඒක IR (infrared) එකක්.
    එකත් Burning එත් ඇහැට පෙන්නේ නෑ IR නිසා. තොපිල ඒක දිහා බලාගෙන ටෙස්ට් කරන්න යන්න එපෝ.

    ලේසර් හුටපට ටෙස්ට් කරද්දී දාන විශේෂ කන්නාඩි තියේ. උබලට කොහෙන්ද ඒවා. මටත් නෑ.
     
    Last edited:
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ

    :cool: