ගෙදරින් එනකොටම වහිනවා
ගෙදරින් එලියට බහිනකොටම වහින්න පටන්ගන්නවා! තෙමීගෙන බස්හෝල්ට් එකට ගිහිල්ලා බස්එකට නැග්ගාම පායනවා! ආයෙ බහින්න ලංවෙනකොට වහිනවා! ආයේ කෝච්චියට යනකම්ම වහිනවා! කෝච්චියේදි පායනවා! ආයෙ බැහැලා යනකම්ම වහිනවා! ආයේ වැඩඇරිල යනකම්ම ඔහොම්මමයි!
දෙයියෝ කැතැයිහොඳේ!