ගෙදරින් එනකොටම වහිනවා

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
ගෙදරින් එනකොටම වහිනවා

ගෙදරින් එලියට බහිනකොටම වහින්න පටන්ගන්නවා! තෙමීගෙන බස්හෝල්ට් එකට ගිහිල්ලා බස්එකට නැග්ගාම පායනවා! ආයෙ බහින්න ලංවෙනකොට වහිනවා! ආයේ කෝච්චියට යනකම්ම වහිනවා! කෝච්චියේදි පායනවා! ආයෙ බැහැලා යනකම්ම වහිනවා! ආයේ වැඩඇරිල යනකම්ම ඔහොම්මමයි! :baffled: :eek: :confused: :frown: :growl: :oo: :( :sorry:

දෙයියෝ කැතැයිහොඳේ!
 
tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ගෙදරින් එලියට බහිනකොටම වහින්න පටන්ගන්නවා! තෙමීගෙන බස්හෝල්ට් එකට ගිහිල්ලා බස්එකට නැග්ගාම පායනවා! ආයෙ බහින්න ලංවෙනකොට වහිනවා! ආයේ කෝච්චියට යනකම්ම වහිනවා! කෝච්චියේදි පායනවා! ආයෙ බැහැලා යනකම්ම වහිනවා! ආයේ වැඩඇරිල යනකම්ම ඔහොම්මමයි! :baffled: :eek: :confused: :frown: :growl: :oo: :( :sorry:

    දෙයියෝ කැතැයිහොඳේ!

    blessing :yes:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    Sirawatama
    :yes:
    :D
    :D
    :D
    umba naan na ne ekai deiyo hodanne
    :lol:
    Naala purudu unta awulak nehe
    :yes:
    :rofl:
    දෙයියෝ කැතැයිහොඳේ!
    :rofl:

    අද ගෙදර ඉන්න තිබ්බනම් හොඳ නින්දක් දාන්න තිබබා :(
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    ගෙදරින් එලියට බහිනකොටම වහින්න පටන්ගන්නවා! තෙමීගෙන බස්හෝල්ට් එකට ගිහිල්ලා බස්එකට නැග්ගාම පායනවා! ආයෙ බහින්න ලංවෙනකොට වහිනවා! ආයේ කෝච්චියට යනකම්ම වහිනවා! කෝච්චියේදි පායනවා! ආයෙ බැහැලා යනකම්ම වහිනවා! ආයේ වැඩඇරිල යනකම්ම ඔහොම්මමයි! :baffled: :eek: :confused: :frown: :growl: :oo: :( :sorry:

    දෙයියෝ කැතැයිහොඳේ!

    සිරාවට බන් මටත් ඔහොමමයි වෙන්නේ :angry::angry: