ගෙදරින් ගෙනාව proposal එක - Part 02

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Machan man kalinuth kiuwa wage kellata wena affair ekak wage thibila ekata gedarin akamathi wenna athi.. ita passe ara aunty uba hodai kiyala ubalata proposal eka genna athi.. ohoma hangi hangi wada karana un ekka jeewithe geniyanna ba ban.. ekko ha ekko ba. uththara 2i ne.. uba gana kamathak nathi kellek badagena duk widinna epa ban.. ubama oka gana theeranayak ganin

true
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ubata kemathi wunath ubata loku attraction ekak nane ban kellata so oya magulen wedak ne.eki gedaratai aunty tai bayawela atte.issara monawahari case ekak karaganna athi.
 

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place



    ඔව් උඹ කියන එක තේරෙනවා මචන් මට...මටත් වෙලාවක හිතෙනවා මේක first experience එකද කියලා ..එහෙම වෙන්න විදියකුත් නැහැ ..මොකද කෙල්ල කැම්පස් කෙල්ලෙක් ..ඉතින් ඒක විශ්වාස කරනත් අමාරුයි ...මමත් පුළුවන් තරම එයාට කිට්ටු වෙන්න තමයි බන් බැලුවේ ..එත් මෙහෙම වෙන කොට එපා වෙනවා ..කොටින්ම කියනවා නම් කතා කරන්නවත් හිත්තෙන්නේ නැහැ ...

    don කිව්වා දේමයි කියන්න තියෙන්නේ ඕනිවට වඩා ඉක්මනින් ලං වෙන ගෑනුත් එපා ඕනිවට වඩා පරක්කු වෙලා ලං වෙන ගෑනුත් එපා :lol: මේ මාසේ බලහන් මොකෝ ඒකි විතරක් නෙමේනේ බන් ඉන්නේ :dull:
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    elakiri is fast becoming a lankan version of auntyacid. :lol::lol: How old are you btw? 16? 17? Try to figure out your personal life by yourself. If you have issues, discuss them with close people (friends, parents), not with random strangers on online forums. And never ever rely on advice given here.
    If you dont have any close people, try to build some normal relationships first. Girls are a long way away if that is the case, and could be the case here. i won't advice you, but if this thing works ouut, you can shoot me in the head at point blank range. promise.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,659
    2,509
    113
    නිධානයක් උඩ
    ලොකු දෑවැද්දක් හම්බවෙන්නේ නැත්තන් මහන්සි වෙන එක තේරුමක් නැහැ වගේ.
     
    Last edited:

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    කෙල්ලත් කැම්පස් නම් උබට නිකන් බොරු බබා පාට් දානව කියන්නෙ අමු බොරු,,උබට මිස් කෝල් එකක් වත් නැත්තම් වෙන අවුලක් තියෙනව,,කොල්ලෙක් ඇති,,may be ඒක break වෙලා නික්න් ඕනවට එපාවට වගෙ ඇත්තෙ,,ඒ කියන්නෙ ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ වගෙ,,ඔන්න ඕක මත්තෙම ඉන්නෙ නැතුව ඕක අතෑරල දාපන්,,මොක්ද කෙල්ලගෙ මුල්ම වතාව නම් ඔය වයස වෙද්දි කෙල්ල ආසාවෙන් ඉන්න ඕනෙ උබට වඩා,,සාමන්යෙන් එහෙමයි,,මොක්ද උන්ට ගෙවල් වල හිර වෙලා ඉදලා එක සැරේට කොල්ලෙක් හම්බුනාම උන් තරම් ආසවෙන් කොල්ලෙක් වත් ඉන්නෙ නෑ බන්,,ඉතින් එකිගෙත් එහෙම කිසිම මෙව්ව එකක් නැත්තම් මොන රෙද්දක් ද,,ඉන්නෙත් කැම්පස් නම් ඔය දාන බබා පාට් ඔක්කොම බොරු,,ඔය වයස තමයි as i know කෙල්ලෙක්ගෙ හොදම වයස,,ඒකිගෙ වෙන අවුලක් තියෙනව බන්,මම් හිතන්නෙ luv එකක් වගෙ,,මට හිතෙන විදියට එහෙමයි,, ඔන්න ඔය කුරුලු කූඩු කඩන්නෙ නැතුව මම් කිව්ව වගෙ වෙන එකක් බලහන්,,උබට ඊට පස්සෙ තේරෙයි කෙල්ලෙක් ට ගෙදරින් කොල්ලෙක් හොයල දුන්නම කෙල්ලොන්ගෙ තියෙන excitement එක ;) :D

    මම් කිව්වෙ බන් මට හිතුන දේ,,උබ හිතල හොදයි කියල හිතෙන දෙයක් කරහන් කොල්ලො,මොකද මම් කිව්වත් මගේ කියන දේ අහලවත් වෙන කවුරුවත් කියන දේ අහලවත් තීරන ගන්නෙපා,,උබට හොදයි කියල හිතෙන දෙයක් උබ කරහන් මචන් :):)
     
    Last edited:
    • Like
    Reactions: sika2

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    කියන්න කණගාටුයි ඔය මගුල හරියන්නේ නැ මචන්
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "මම කෙල්ලට කිවුවා එයා අකමැති නම ගෙදරට කියන්නත් බැරි නම් කෙලින්ම මට කියන්න ..ඒකට බය වෙන්න එපා ..එයාට කිසිම ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැහැ ..මම අකමැති කියලා මේක close කරලා දාන්නම් කියලා"

    මම ඔයාගෙ මේ වචන ටිකට ගොඩාක් ගරු කරනව සහෝ..:)