ගෙදරින් ගෙනාව proposal එක ..
අපේ අදුරන කෙනෙක්ගේ මාර්ගෙන් (ගෙවල් ලග ඇන්ටි කෙනක්) මට proposal එකක් ගේනවා ...අපිත් ගියා කෙල්ලව බලන්න ..අවුලක් නැහැ ..කෙල්ලත් ලස්සනයි ...ඒක නිසා මමත් කැමති උනා ...අපේ ගෙදරිනුත් බලන් හිටියේ කෙල්ලගේ ගෙදරිනුත් උත්තරයක් ලැබෙන කම් ..අපිට ස්ථිර උත්තරයක් ලැබුනේ නැහැ ..කැමති අකමැති ගතියක් වගේ තිබුනේ..ඔය අස්සේ තව proposal එකක් ආවා මට ...ඒ ගමන අපේ ගෙදරින් කෙලින්ම කෙල්ලගේ ගෙදරට පණිවිඩයක් යැවුවා මෙහෙම තවත් proposal එකක් ඇවිත් තියෙනවා ..අපිට ස්ථිර උත්තරයක් දෙන්න මේකට කැමතිද නැද්ද කියල ...ඒකට උන්ගේ ගෙදරින් කලබල වෙළද මන්ද එදා හවසම අපිට පණිවිඩයක් ආවා ගෙවල් වලිනුත් කැමති ..කෙල්ලත් කැමතියි ...එත් දෙන්නගේ අදහස් හුවමාරු කර ගන්නත් ඕනිනේ කියල කෙල්ලගේ Number එක එවල තිබ්බ ..මචන් මම දැන් 3-4 පාරක්ම කතා කලා ...මම කතා කරනකොට මගෙත් එක්ක හොදට කතා කරනවා ..හැබැයි මගේ ප්රශ්න වලට උත්තර දෙනවා විතරයි ..මගෙන් මොනවත්ම ඇහුවේ නෑ මේ වෙන කම් ..මට මාරම අවුල් බන් ...මම ඒකිට කෙලින්ම කිවුව ඔයා මගේ මගේ ප්රශ්න වලට උත්තර දෙනවා විතරනේ මගෙන් මුකුත්ම අහන්නේ නැනේ කියල..මෙකි හිනා වෙලා joke එකට වගේ කිවුවනේ මට ඉතින් ඔයාගෙන් අහන්න දෙයක් නැහැ කියල..මට දැන් ඒකිට කතා කරන්න හිතෙන්නේවත් නැහැ බන් ..එකී මාව care කරන්නේ නැහැ වගේ ..ඒකිව හම්බ වෙන්නත් බහ දැනම් ..ඒකිට exam එකක් මේ ටිකේ ..උඹලට හිතෙන්න කෙල්ල ට වෙන case එකක් තියෙන නිසාද මෙහෙම කරන්නේ ..