ගෙදර අය 😖

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,590
    22,741
    113
    අම්බකිස්ස
    බලපන් අරුන්ගේ අම්මා තාත්තටවත් කසාදයක් හොයලා දෙන්න බැරි වුනා.මේකේන්කොල්ලෝ ටික සිටි සිටි ගාලා ප්‍රොපෝසල්ම කීයක් ගෙනාවද දැන්
     
    • Love
    Reactions: sanjuprasad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    තමන්ගේ පෞද්ගලික ජීවිතය පවුලේ අනිත් අයගේ ඕන එපාකම් එක්ක පටල ගන්න එපා. උඹට ලබන අවුරුද්දේ බඳින්න ඕන නං බැඳපන් එච්චරයි. ගෙදර අය කැමති නැත්තන් ඒක ගෑනිගේ පවුලට කියලා තේරුම් කරලා බැඳපන්. උඹලගේ ගෙදර අය මගුලට ආවත් නාවත් ඒක ගැටළුවක් නෑ. උඹ බඳින්න ඕන උඹට කැමති ගෑණි උඹට ඕන දවසට මිසක් ගෙදර අයට ඕන ගෑණි ගෙදර අයට ඕන කරන දවසට නෙවේ.

    මේ කතාව සම්පූර්ණ ඇත්ත

    කෙල්ල උඹගෙ වයසෙ නෙමෙයි නම් 27න් බඳින්න එපා බන්, 27ක් කියන්නෙ කොල්ලෙක්ට බඳින්න ඕන වයසක් නෙමයි , තව අවුරුදු දෙකක් විතර වත් ඉඳපන්, කෙල්ල 26/27 වගේ නම් බැඳපන් මොකද කෙල්ලට වයස නම් පහු වෙලා ලමයි එහෙම හදන්න ගියාම එහෙම ප්‍රශ්න,
    මෙහෙමනේ මචන් අක්කා ගැන හිතන්නත් ඕන ඒ උනාට ඒක නිසා උඹගෙ ජීවිතේ ඒව උඩ තීරනය වෙන්න දෙන්න එපා
    උඹගෙ ලයිෆ් එක උඹට ඕන විදියට ප්ලෑන් කරලා කරගනින්, කෙල්ලගෙ පැත්තෙන් සාධාරනයි පුශ් කරන එක, උඹට වෙනම ගෙයක් තියෙද, තියේ නම් උඹට කිසි ප්‍රශ්නයක් නැහැනේ, වෙඩින් එකක් අරන් මැරි කරලා ඒ ගෙදරට යන්න පුලුවන් නේ. ගෙදර අයට කියන්න බැහැ අක්කා බඳිනකල් උඹට ඉන්න කියලා, අක්කා බන්දලා දෙන්න බැරි එක උඹගෙ ප්‍රශ්නයක් නෙමෙයිනේ, ඒක උඹගෙ ලයිෆ් එකේ දේවල් තීරනය වෙන හේතුවක් වෙන්න බැහැ
    නැත්නම් මෙහෙම කරපන් රෙජිස්ටර් කරලා උඹට ගෙයක් හදන්න පටන් ගන්න පුලුවන් එතකොට කෙල්ලගෙ පැත්තෙන් උඹට ටයිම් හම්බෙනවා ගේ හදා ගන්නකල් කියලා
    කෙල්ලගෙ ගෙදර ඔය වගේ ඕපන් විදියට හැදිලා තියනවා නම් උඹලගෙ ගෙදර එහෙම නැත්නම් අනිවා ප්‍රශ්න එනවා ඒක නිසා උඹ වෙන ගෙදරකට යනවා කියන්නෙ ඒ වගේ ප්‍රශ්න එන එක නතර වෙනවා, අනික මැරි කරලා වෙනම ඉන්නම ඕන, අම්මලාගෙ ගෙවල් වල ඉන්නවා කියන්නෙ කොයි තරම් හොඳ අම්මලා තාත්තලා උනත් කොයි තරම් හොඳ කෙල්ලෙක් උනත් ප්‍රශ්න එන එක එනවාමයි, උඹ කියලා තියන විදියට අනිවා ප්‍රශ්න එයි කියලා හිතෙනවා

    අනික ඔය කතාව ගෙදරත් එක්ක කතා කරපන්, උඹට ලබන අවුරුද්දෙ බඳින්න ඕන ඒක නිසා ඉක්මනට අක්කගෙ වැඩ ටික කරලා දෙන්න එහෙම නැත්නම් උඹ තව අවුරුද්දක් බලලා අක්කා බැන්දත් නැතත් උඹ බඳිනවා කියලා.
    අනික බන් අක්කා ගෙත් උනන්දුවක් තියෙන්න එපැයි, ඇත්තම කතාව තිස් ගනන් කියන්නෙ හැම අතින්ම හොඳ කොල්ලෙක් හොයල බන්දල දෙන්න හරිම අමාරුයි
    මොකද තිස් ගනන් වයස උනත් හැම අතින්ම හොඳ කොල්ලො ඉන්නවා නං උන්ට ගේමක් නැතුව වයස විසි ගානක ලාබාල කෙල්ලෙක් බැඳ ගන්න පුලුවන් එහෙම එකේ කවුරුවත් තිස් ගනන්වල කෙල්ලො ගැන උනන්දු වෙන්නෙ නැහැ, විශේශ ලස්සනක් හරි දේපල හරි මොනවා හරි නැත්නම්
    ලංකාවෙ පරන අයගෙ අදහස් එක්ක කරන්න බැහැ බන්, අක්කා ඉද්දි මල්ලි බන්දලා දෙන්න බැහැ කියලා කියන්නෙ හරියට අක්කා බන්දාල දෙන්න බැරිව වයස ගිහින් කෙල උනා ඒක නිසා මල්ලිටත් ඒහෙම කරවලා උගේ ලයිෆ් එකත් කෙලවන්න ඕන වගේ දෙයක්නේ.
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Hapo ubalage ammala wage aya mama dannawa. Samaharu kamati naha lamayi badinawata. Mokada wisheshayen ganu lamayi. Mokada egollonge wada pala kRGanna wage. Natnam lamayige padiyen yapenna. Depala denna wena ewa nisa. Samahara parentsla innawa lamayi gedaratama naki wenawata kamati.
    Oya wage hetu nisa.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,564
    113
    සේදවත්ත
    A qwe bn?
    උබලයේ ගෙදර ගෙන ගතානුගතික මිනිස්සු ඉන්නේ උබ කියන හැටියට . ඉතින් දරුවො උන උබලට අඹ සරණයි. හොදම එක උබේ පෙලවහ හරි කරගෙන පැත්තකට වෙයන්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    ammalata bari nam, umba poddak bahala akkata ekak hoyala deepan... oya ona tharam paththara, site thiyenne..
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    Akka marry karana kam inna wenawa .. nattam eka hari nane... akka marry karana kam kellata inna beri nam wena athak balaganna kiyapan ban..rate loke kello nathida wena..

    umbage ammala karanne hari de
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Akka marry karana kam inna wenawa .. nattam eka hari nane... akka marry karana kam kellata inna beri nam wena athak balaganna kiyapan ban..rate loke kello nathida wena..

    umbage ammala karanne hari de
    Man ekata ekaga na bn. Akkata dan 33k eya echchara kal hitiya kiyala mage ganu lamayath echchara kal inna onada? Eka sadarana na machan.
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    Man ekata ekaga na bn. Akkata dan 33k eya echchara kal hitiya kiyala mage ganu lamayath echchara kal inna onada? Eka sadarana na machan.
    umbata kohomada ganu lamayek loku wune... akka amma thathththa umbe jeewithe wage inna aya... umbe aya... kellek wenuwen a minussunge hith wala prashna athi karanna epa...
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,871
    5,066
    113
    Pandora
    අනික බං අම්මලා කැමති නෑ මන් ගෑණු ලමය එක්ක ෆෝන් එකෙන් කතා කරනවට වත්.
    මෙහම දෙමව්පියොත් එකක් ඉන්ට පුලුවන්ද බන් එකට?