මේකයි බන් කතාව..
මට වයස 26යි.ලබන අවුරුද්දට 27යි.අපේ ගෙදර මමයි,අම්මයි,අක්කයි, තාත්තයි. අක්කට 32යි මැරි කරලා නෑ.මට ගෑණු ලමයෙක් ඉන්නවා.ඒත් අක්කට කොල්ලෙක් නෑ.එයාට ප්‍රොපොසල් එකක් බලනවා.ඒත් බලපු ඒව වත් හරි ගියෙ නෑ.අම්මලත් ඒක උවමනාවෙන් බලන්නෙ නෑ.එක්කො ඒක එයාලගෙ නූගත්කම හෝ නොහැකියාව.කොහොම හරි මගේ ගෑණු ලමයගේ ගෙදරින් අපේ ගෙදර අයට එන්න කියලා මගේ බලකිරීමට එක්කන් ගියා.ගිහින් එයාල අර ගියකමට කතා කරල ආව මිසක් උනන්දු වුනේ නෑ.දැන් එයාල අපේ ගෙදර එන්න අහනවා.ඒත් අම්මලා වැඩි කැමැත්තක් නෑ.අක්ක තවම මැරි කරල නැති නිසා.ඒත් එයාලා එයාට හොයන්න වත් කිසිම උනන්දුවක් නෑ.මාමණ්ඩිය මට කතා කරල කියනවා පුතා කසාදේ ඊලග අවුරුද්දෙ නම් කොහොමහරි කරන්න ඕන කියලා.
අනික බං අම්මලා කැමති නෑ මන් ගෑණු ලමය එක්ක ෆෝන් එකෙන් කතා කරනවට වත්.එයාලගෙ ගෙදර අය එහෙම නෑ ෆුල් ඕපන් විදියට කතාකරනව.අනේ මන්දා බන් මට තේරෙනෙ නෑ.ගෙදරින් යන්න හිතිල තියෙන්නෙ දැන් නම්.

Last edited:

danma ithala kelo ganna epa fens
apith onawata wada hithala kelogana dan hodata dannawa thamange un ekka unath jame beragana inna. seratama kalin uba uba gena hithapn, ammalawa balaganna puluwanne akka giyama.