ගෙදර ආරක්ශාවට

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඒ් වගේම ගෙට කිට්ටුවෙන් තංගුස් නූලක් ඇදලා දාපං හැමදාම රෑට .. පැටලලිා වැටෙන්න
    එකේ උඩින් මිරිස් කූඩු එල්ලුවනම් හොරට කැප තාම

    අත්දකිම අතින් හොරා උබට වඩා ඉදිරියෙන් ඉන්නේ, එක නිසා පුළුවන් තරන් ඈත ඉදන් ෂොට් එක දෙන්න පුළුවන් ආයුද ගැන හොයල බලපන්
    ඒක ඇත්ත මේ පැත්තේ බුලත් කොටුවකට පැනලා බුලත් වැල් පිටින් කපන ගිහින් තිබුණා. දැන් අපේ ගමේ මිනිස්සු රැට නිදාගන්නේ නෑ.
    ------ Post added on Dec 12, 2022 at 11:30 AM
     
    • Like
    Reactions: alex007

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    වල්ටේෂන් අවුල ඕක තමයි. එක්කෝ රස්තියාදුවේ යනවා, නැත්තන් රැලේ යනවා. හොඳ breed එකක් හෝ mixed අය තමා ගෙට වෙලා වැඩේ කරන්නේ.
    ඒත් වල් බල්ලන්ගේ ගැහැනු සත්තු වඳ සැත්කම කරලා ගත්තාම රැලේ යන්නේ නෑ, මේ ගැහැනු සත්තු ගෙදරට හරි ආදරෙයි, ගෙදරට හොඳ ආරක්ෂාවක් සපයනවා, පැටවෙක් ගත්තොතින් වයස මාස 5 - 6 දී වගේ වඳ සැත්කම කරනවා නම් හොඳයි, හොඳ පළපුරුදු, දක්ෂ පශු වෛද්‍යවරයකු ලවා කරවන්න, සැත්කම කිරීමට පෙර විමසන්න සැත්කමින් පසු පිරිමි සතුන් එක්ක රැලේ යන්නේ නෑ නේද කියලා, එතකොට ඩිබ්භ කෝෂ එහෙම අයින් කරලා සැත්කම හරියට කරලා දේවි. ජලභීතිකා එන්නතට අමතරව DHL, Parvo වගේ එන්නත් ද ලබාදෙන්න. එවිට බොහෝ කාලයක් නිරෝගීව ගෙදර සියලු දෙනාට ආදරය කරමින් ගෙදරට රැකවරණය ලබා දේවි.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,341
    41,226
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    හැමතැනම හොරු බන්. මේ දවස් ටිකට අපේ ගෙදර වටේට ගෙවල් ටිකකට ශොට් එක දීලා.

    ආරක්ෂාවට එයාර් රයිෆල් එකක් වගේ උබලා රෙකමන්ඩ් කරනවද?

    උබලා යූස් කරනවා නම් මේවා ගැන පොඩ්ඩක් විස්තර කියපන්

    01. එයාර් ගන්

    02. ජෙල් බ්ලාස්ටර් ගන් (මේක නම් ටෝයි එකක්. ඒත් ආරක්ෂාවට යූස් කරන්න පුලුවන්ද?)

    03. ස්ටන් ගන්

    04. නෙලන්න පුලුවන් විදියේ හොඳ බේස්බොල් බැට්

    ගන්න තැනක් දන්නවා නම් recommendation එකකුත් දාපන්
    Crossbow ekak ganin pons
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මොකද්ද බන් ගිනි කුකුල් සීන් එක. උන් පොඩ්ඩ ඇත්තන් කෑ ගහනවද?
    ඔ් යේස්. ළඟම වෙන ගෙවල් තියනවා නං හදන්නෙපා.. වටේ පිටේ උන්ට නිදාගන්න බැරිව ගියාම හමන්නලා යන්න එයි

    එකේ උඩින් මිරිස් කූඩු එල්ලුවනම් හොරට කැප තාම
    පෙරලෙන්න බෝතල් ටිකක් සෙට් කරන්නත් පුලුවන්. අන්ධකාරෙ හොරෙං හොරෙං ගෙට පනින්න එද්දි එක පාරටම කකුල පැටලිලා වැටිලා සලාං බලාං ගාල බෝතල් බිඳෙන සද්දෙ ආපුවාම හොරා සෙනිකව මිසිං වෙන්න බලනවා...
    ------ Post added on Dec 12, 2022 at 11:37 AM
     
    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    හදන්න බැරි නන් ඔය වටෙ යන සෙට් එහෙකට කන්න දියන්. එතකොට උන් ගෙට්ටුව, මිදුලෙ, පිලෙ ලගිනව රෑට. මොකාට වත් හොරෙන් එන්න බෑ.

    ප්‍රස්නෙ ඉවරයි
    හැමදාම උදේට ගූ ගොඩවල් දහයක් විතර අදින්න සෙට් වෙනවා, මාස පහක් විතර යද්දි ගේට්ටුව දිරලා ගලවගෙ වටෙනවා අරුන්ගෙ හුජ්ජවලට දිරලම
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    කරන දෙයක් පාරිසමින් සුදු මැණික. බඩු ඔක්කොම උස්සාගෙන ගියත් කමන් නැහැ, මොකක් හරි පත්තු වෙලා හොර මැරුණොත් ඔබතුමා හිර ගෙදර කුරු ගනිනවා. හොරා ජාතික වීරවරයෙක් වෙනවා..

    පත්තරේ යයි විස්තරේ, අධික කුසගින්න හේතු කොට ගෙන අහරක් හොයා ආ පුදාගලයෙකුට, අබ ගෙඩි දෙකක් සොරා ගත් වරදට, අසමත් ජාති හිත් පින් නැති අදම නොහිමුණු පුද්ගලයෙකු අමු අමුවේ වෙඩි තබා මරා දමයි... වෙඩි තබන විට විලාප තබමින් අහරක් අයැද සිටිකල, පාපතරයා හිසටම කොකා ගස්සයි...
    na tamange geta panapu unwa maranna puluwan man danna kenek maruwa horekwa mitiyakin gahala. Math porawak tiyan inne hari asai math wattata ena ekekwa marala danna hora wesige putala penna ba

    @thanujaka

    advice please
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    අපෙත් හැමදාම හොරු බං.. රෑට ලයිට් කපපු ගමන් බඩු එලි බහිනවා.. පුදුම කරුමයක් තියෙන්නෙ... ලග පාත ගෙවල් ගොඩක් කැඩුවා..
     
    • Sad
    Reactions: alex007

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,966
    152,929
    113
    සුපිරි කෑල්ලක් ගනින් සිකියුරිටි විදිහට
    ඕවා කරලා අන්තිමට හොරුන්ගෙන් නෙමේ ආරක්ෂා වෙන්න වෙන්නෙ. ගෙදර නෝනා මහත්තයගෙන්. 😌
     
    • Haha
    Reactions: alex007

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    @siri_ayya කියලා වල් බල්ලෙක් ඉන්නවා ඕනේ නම් සෙට් කරලා දෙන්නම් උබ ට ගේ බලාගන්න
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    හැමතැනම හොරු බන්. මේ දවස් ටිකට අපේ ගෙදර වටේට ගෙවල් ටිකකට ශොට් එක දීලා.

    ආරක්ෂාවට එයාර් රයිෆල් එකක් වගේ උබලා රෙකමන්ඩ් කරනවද?

    උබලා යූස් කරනවා නම් මේවා ගැන පොඩ්ඩක් විස්තර කියපන්

    01. එයාර් රයිෆල්

    02. ජෙල් බ්ලාස්ටර් ගන් (මේක නම් ටෝයි එකක්. ඒත් ආරක්ෂාවට යූස් කරන්න පුලුවන්ද?)

    03. ස්ටන් ගන්

    04. නෙලන්න පුලුවන් විදියේ හොඳ බේස්බොල් බැට්

    ගන්න තැනක් දන්නවා නම් recommendation එකකුත් දාපන්

    Cross bow ekak ganin. Air rifle Useless bn. Ganna epa. Onenam air pistol ekak aran mettle bullet ganin.
     
    • Like
    Reactions: alex007

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    na tamange geta panapu unwa maranna puluwan man danna kenek maruwa horekwa mitiyakin gahala. Math porawak tiyan inne hari asai math wattata ena ekekwa marala danna hora wesige putala penna ba

    @thanujaka

    advice please
    එහෙම ආපු පලියට මරන්න බැහැ. උබ උසාවියේදී ඔප්පු කරන්න ඕන ජීවිත මරණීය අනතුරක් තිබ්බා කියලා.

    අනිත් පුද්ගලයාව මරනවා නම් එක පරින් one shot මරන්න ඕන. නැත්තම් චේතනාන්විත මරණයට පත් කිරීම යටතේ අවුරුදු 14 ක් හිර බත් කන්න වෙනවා.

    One ෂෝට් මාරුවත් ඔප්පු කරන්න ඕන වෙන කිසිම දෙයක් කරන්න තිබ්බේ නැහැ අහඹු පහරකින් මිය ගියේ, සැලසුම් කරන ලද මරණයක් නෙමේ සහ සිතා මතා මරණකරු ට මරණ චේතනාවෙන් පහර නොදුන් බව.
     
    • Like
    Reactions: sarika406

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    එහෙම ආපු පලියට මරන්න බැහැ. උබ උසාවියේදී ඔප්පු කරන්න ඕන ජීවිත මරණීය අනතුරක් තිබ්බා කියලා.

    අනිත් පුද්ගලයාව මරනවා නම් එක පරින් one shot මරන්න ඕන. නැත්තම් චේතනාන්විත මරණයට පත් කිරීම යටතේ අවුරුදු 14 ක් හිර බත් කන්න වෙනවා.

    One ෂෝට් මාරුවත් ඔප්පු කරන්න ඕන වෙන කිසිම දෙයක් කරන්න තිබ්බේ නැහැ අහඹු පහරකින් මිය ගියේ, සැලසුම් කරන ලද මරණයක් නෙමේ සහ සිතා මතා මරණකරු ට මරණ චේතනාවෙන් පහර නොදුන් බව.
    Pissu trespassing waladi aru weapon ekak (polu kallak) aran awath self dense kiyala maranna puluwan. Mitiyen gahapu uncle polici wath genichche na kuddek nisa hora. Habai oneshot aruge tatteta ethanama marila tibba