ගෙදර ආරක්ශාවට

alex007

Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    හැමතැනම හොරු බන්. මේ දවස් ටිකට අපේ ගෙදර වටේට ගෙවල් ටිකකට ශොට් එක දීලා.

    ආරක්ෂාවට එයාර් රයිෆල් එකක් වගේ උබලා රෙකමන්ඩ් කරනවද?

    උබලා යූස් කරනවා නම් මේවා ගැන පොඩ්ඩක් විස්තර කියපන්

    01. එයාර් රයිෆල්

    02. ජෙල් බ්ලාස්ටර් ගන් (මේක නම් ටෝයි එකක්. ඒත් ආරක්ෂාවට යූස් කරන්න පුලුවන්ද?)

    03. ස්ටන් ගන්

    04. නෙලන්න පුලුවන් විදියේ හොඳ බේස්බොල් බැට්

    ගන්න තැනක් දන්නවා නම් recommendation එකකුත් දාපන්
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හොරාට පොල්ලෙන් ගහන්න ගිහිල්ල, උබට පිහි පාර කන්න වෙන්නෙ.

    දේසීය සුනකයෙක් හදපන්. හදන්න බැරි නන් ඔය වටෙ යන සෙට් එහෙකට කන්න දියන්. එතකොට උන් ගෙට්ටුව, මිදුලෙ, පිලෙ ලගිනව රෑට. මොකාට වත් හොරෙන් එන්න බෑ.

    ප්‍රස්නෙ ඉවරයි
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    හොරාට පොල්ලෙන් ගහන්න ගිහිල්ල, උබට පිහි පාර කන්න වෙන්නෙ.

    දේසීය සුනකයෙක් හදපන්. හදන්න බැරි නන් ඔය වටෙ යන සෙට් එහෙකට කන්න දියන්. එතකොට උන් ගෙට්ටුව, මිදුලෙ, පිලෙ ලගිනව රෑට. මොකාට වත් හොරෙන් එන්න බෑ.

    ප්‍රස්නෙ ඉවරයි
    best option
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    හොරාට පොල්ලෙන් ගහන්න ගිහිල්ල, උබට පිහි පාර කන්න වෙන්නෙ.

    දේසීය සුනකයෙක් හදපන්. හදන්න බැරි නන් ඔය වටෙ යන සෙට් එහෙකට කන්න දියන්. එතකොට උන් ගෙට්ටුව, මිදුලෙ, පිලෙ ලගිනව රෑට. මොකාට වත් හොරෙන් එන්න බෑ.

    ප්‍රස්නෙ ඉවරයි

    ඔව් බන් ඒක සිරා. දැනට ඉන්නේ දේශිය වේස සුනකයෙක්. ඌ රෑට කාලා පාරේ යනවා, ගෙදර ඉන්නේ නෑ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    කරන දෙයක් පාරිසමින් සුදු මැණික. බඩු ඔක්කොම උස්සාගෙන ගියත් කමන් නැහැ, මොකක් හරි පත්තු වෙලා හොර මැරුණොත් ඔබතුමා හිර ගෙදර කුරු ගනිනවා. හොරා ජාතික වීරවරයෙක් වෙනවා..

    පත්තරේ යයි විස්තරේ, අධික කුසගින්න හේතු කොට ගෙන අහරක් හොයා ආ පුදාගලයෙකුට, අබ ගෙඩි දෙකක් සොරා ගත් වරදට, අසමත් ජාති හිත් පින් නැති අදම නොහිමුණු පුද්ගලයෙකු අමු අමුවේ වෙඩි තබා මරා දමයි... වෙඩි තබන විට විලාප තබමින් අහරක් අයැද සිටිකල, පාපතරයා හිසටම කොකා ගස්සයි...
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බල්ලො දෙතුන් දෙනෙක් හදපං බං. එයාරයිෆලෙන් තියලා මලොත් එහෙම.

    ඒ් වගේම ගෙට කිට්ටුවෙන් තංගුස් නූලක් ඇදලා දාපං හැමදාම රෑට .. පැටලලිා වැටෙන්න..

    ඔටෝ ඔන් ඔ්ෆ් වෙන බල්බ් ටිකක් දාපං එළියට.

    උඹලගෙ ගෙදර රූටින් එක.. ලයිට් ඔ්ෆ් කරන විදිහ එහෙම දවස ගානෙ වෙනස් කරපං.

    ජනෙල් වලට ග්‍රිල් ගහපං.

    ගිනි කුකුල් ජෝඩුවක් හදපං.. කොලේකටවත් වැටෙන්න බෑ උඹට හොරෙං
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    Karana deyak parisamin. badu okkoma ussagena giyath kamak nehe
    oya mokaka hari wela Hora marunoth.. Hora hari.. uba thama weradi karaya wenne..

    Media wala dai Aba gedi dekak kada ganna aesu ahinsakayekuta hith pin nethi papataraya wedi thaba mara damai..
    බල්ලො දෙතුන් දෙනෙක් හදපං බං. එයාරයිෆලෙන් තියලා මලොත් එහෙම.

    ඒ් වගේම ගෙට කිට්ටුවෙන් තංගුස් නූලක් ඇදලා දාපං හැමදාම රෑට .. පැටලලිා වැටෙන්න..

    ඔටෝ ඔන් ඔ්ෆ් වෙන බල්බ් ටිකක් දාපං එළියට.

    උඹලගෙ ගෙදර රූටින් එක.. ලයිට් ඔ්ෆ් කරන විදිහ එහෙම දවස ගානෙ වෙනස් කරපං.

    ජනෙල් වලට ග්‍රිල් ගහපං.

    ගිනි කුකුල් ජෝඩුවක් හදපං.. කොලේකටවත් වැටෙන්න බෑ උඹට හොරෙං

    ඔව් බන් ඇත්ත. මේ දවස් ටිකේ එක දිගට මේ සීන් එක උන නිසා මට ඔලුවට ආවේ එයාර් ගන් ඔප්ෂන් එක. බල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් හදන එක තමයි සේෆ්ම වැඩේ. මන් කෝකටත් ගෙදර වටේට ලයිට් ටිකක් සෙට් කලා සෙන්සර් එක්ක

    ඵයාර් රයිෆල් වලින්‍ තියන්නෙ වඳුරොන්ට නේද..
    ගොඩක්ම යූස් කරන්නේ ස්පෝර්ට් එකක් විදියට ටාගට් ශූටින්ග් වලට බන්. ඒත් උඹ හරි, වගා කරන අය සත්තු එලවන්න එයා ගන් යූස් කරනවා. වැරදි තැනකට (ඔලුවේ ටෙම්පල් ඒරියා) වගේ වැදුනොත් මැරෙන්න උනත් පුලුවන් :sorry:
    ------ Post added on Dec 12, 2022 at 10:58 AM
     
    • Like
    Reactions: peakySwifter

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඇට බෝල තුවක්කුවක් උනත් කමක් නැ පෙන්නලා බය කරන්න හරි පුළුවන් වෙයි , බැරි උනොත් ඇහැටම ඒම් කරලා තියපන්. අනිත් ඒවගෙන් නං වැඩ දාන්න යනකොට උබට ෂොට් එක හම්බවෙන්න තියෙන ඉඩ වැඩි , ඕකුන් ඔවා පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයිනේ බන්. අත්දකිම අතින් හොරා උබට වඩා ඉදිරියෙන් ඉන්නේ, එක නිසා පුළුවන් තරන් ඈත ඉදන් ෂොට් එක දෙන්න පුළුවන් ආයුද ගැන හොයල බලපන්
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    බල්ලො දෙතුන් දෙනෙක් හදපං බං. එයාරයිෆලෙන් තියලා මලොත් එහෙම.

    ඒ් වගේම ගෙට කිට්ටුවෙන් තංගුස් නූලක් ඇදලා දාපං හැමදාම රෑට .. පැටලලිා වැටෙන්න..

    ඔටෝ ඔන් ඔ්ෆ් වෙන බල්බ් ටිකක් දාපං එළියට.

    උඹලගෙ ගෙදර රූටින් එක.. ලයිට් ඔ්ෆ් කරන විදිහ එහෙම දවස ගානෙ වෙනස් කරපං.

    ජනෙල් වලට ග්‍රිල් ගහපං.

    ගිනි කුකුල් ජෝඩුවක් හදපං.. කොලේකටවත් වැටෙන්න බෑ උඹට හොරෙං
    mekanan sira. ape patthe gedaraka kukulek innawa panna panna kotanne. eheta yaddi ballo innawada neme kukula innawada ahanne :lol: :lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගොඩක්ම යූස් කරන්නේ ස්පෝර්ට් එකක් විදියට ටාගට් ශූටින්ග් වලට බන්. ඒත් උඹ හරි, වගා කරන අය සත්තු එලවන්න එයා ගන් යූස් කරනවා. වැරදි තැනකට (ඔලුවේ ටෙම්පල් ඒරියා) වගේ වැදුනොත් මැරෙන්න උනත් පුලුවන් :sorry:
    ------ Post added on Dec 12, 2022 at 10:58 AM
    මං ගාවත් තියනවා. දඬු ලේන්නු . රිලව් එලවන්න තමා යූස් කරන්නෙ. එකෙක්ට පස්ස රත්වෙන්න තිබ්බට පස්සෙ ආයෙ එන්නෙ නෑ පැත්ත පලාතෙ.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඇට බෝල තුවක්කුවක් උනත් කමක් නැ පෙන්නලා බය කරන්න හරි පුළුවන් වෙයි , බැරි උනොත් ඇහැටම ඒම් කරලා තියපන්. අනිත් ඒවගෙන් නං වැඩ දාන්න යනකොට උබට ෂොට් එක හම්බවෙන්න තියෙන ඉඩ වැඩි , ඕකුන් ඔවා පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයිනේ බන්. අත්දකිම අතින් හොරා උබට වඩා ඉදිරියෙන් ඉන්නේ, එක නිසා පුළුවන් තරන් ඈත ඉදන් ෂොට් එක දෙන්න පුළුවන් ආයුද ගැන හොයල බලපන්
    ata bola ewa tiyei yakada bola danda puluwan eka. ekak gatthanan hari ithin
     
    Ow machan 100% truth. Dura indan karanna puluwan deyak tamai karanna wenne. Godakma me kudukarayo inne

    ata bola ewa tiyei yakada bola danda puluwan eka. ekak gatthanan hari ithin
    Me option ekath ela, thanks ban man hoyala balannam 🔥
    ------ Post added on Dec 12, 2022 at 11:06 AM

    මං ගාවත් තියනවා. දඬු ලේන්නු . රිලව් එලවන්න තමා යූස් කරන්නෙ. එකෙක්ට පස්ස රත්වෙන්න තිබ්බට පස්සෙ ආයෙ එන්නෙ නෑ පැත්ත පලාතෙ.
    Kohenda gaththe machan? Price/place ehema kohomada
    ------ Post added on Dec 12, 2022 at 11:06 AM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    law ekata anuwa air rifle walin sathekuta hari manussayekuta hari fire karanna bh neda?
    වගා ආරක්ෂාවට පමිට් එකක් එක්ක ගන්න පුලුවන්.

    Kohenda gaththe machan? Price/place ehema kohomada
    ------ Post added on Dec 12, 2022 at 11:06 AM
    මම අරගන දැන් ගොඩක් කල්. 2016 විතර ගත්තෙ. ඒ කාලෙ ඉඩම්වල ඔප්පු පෙන්නලා පමිට් එකක් අරගන ඒක එයාරයිෆල් විකුණන ෂොප් එකට දුන්නාම උනුත් තව මොකද්ද ෆෝම් එකක් ෆිල් කරලා තමයි නිකුත් කරේ. 23ක් උනා ඒ කාලෙ. ගත්තෙ මේ පැත්තෙම කඩේකිං. ස්පැනිෂ් එයා රයිෆල් එකක්.
    ------ Post added on Dec 12, 2022 at 11:15 AM
     
    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    ඔව් බන් ඒක සිරා. දැනට ඉන්නේ දේශිය වේස සුනකයෙක්. ඌ රෑට කාලා පාරේ යනවා, ගෙදර ඉන්නේ නෑ
    වල්ටේෂන් අවුල ඕක තමයි. එක්කෝ රස්තියාදුවේ යනවා, නැත්තන් රැලේ යනවා. හොඳ breed එකක් හෝ mixed අය තමා ගෙට වෙලා වැඩේ කරන්නේ.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගිනි කුකුල් ජෝඩුවක් හදපං.. කොලේකටවත් වැටෙන්න බෑ උඹට හොරෙං
    මොකද්ද බන් ගිනි කුකුල් සීන් එක. උන් පොඩ්ඩ ඇත්තන් කෑ ගහනවද?
     
    • Like
    Reactions: allrights

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    හැමතැනම හොරු බන්. මේ දවස් ටිකට අපේ ගෙදර වටේට ගෙවල් ටිකකට ශොට් එක දීලා.

    ආරක්ෂාවට එයාර් රයිෆල් එකක් වගේ උබලා රෙකමන්ඩ් කරනවද?

    උබලා යූස් කරනවා නම් මේවා ගැන පොඩ්ඩක් විස්තර කියපන්

    01. එයාර් ගන්

    02. ජෙල් බ්ලාස්ටර් ගන් (මේක නම් ටෝයි එකක්. ඒත් ආරක්ෂාවට යූස් කරන්න පුලුවන්ද?)

    03. ස්ටන් ගන්

    04. නෙලන්න පුලුවන් විදියේ හොඳ බේස්බොල් බැට්

    ගන්න තැනක් දන්නවා නම් recommendation එකකුත් දාපන්
    Air pistol tiyenawa gas purawana ewa , tamange gedara di horek marunot case ne neda
    Ehema nm Cross bow ekak ganin head ekata බෙහෙත් dapan
     
    • Like
    Reactions: alex007

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔව් බන් ඒක සිරා. දැනට ඉන්නේ දේශිය වේස සුනකයෙක්. ඌ රෑට කාලා පාරේ යනවා, ගෙදර ඉන්නේ නෑ
    උටත් කැල්ලක්/කෑලි ඇති. උට පැය 2ම උබව මුර කරන්න බෑනේ බන් :lol: :lol: :lol:

    මච්න ගෑනු සතෙක් හදපන්. පට්ට සැරයි. පිරිමි සත්තු වගේ නෙමෙයි. හොරාව කෑලි කරලා තමයි නතර වෙන්නෙ