ගෙදර ආරක්ශාවට

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කරන දෙයක් පාරිසමින් සුදු මැණික. බඩු ඔක්කොම උස්සාගෙන ගියත් කමන් නැහැ, මොකක් හරි පත්තු වෙලා හොර මැරුණොත් ඔබතුමා හිර ගෙදර කුරු ගනිනවා. හොරා ජාතික වීරවරයෙක් වෙනවා..

    පත්තරේ යයි විස්තරේ, අධික කුසගින්න හේතු කොට ගෙන අහරක් හොයා ආ පුදාගලයෙකුට, අබ ගෙඩි දෙකක් සොරා ගත් වරදට, අසමත් ජාති හිත් පින් නැති අදම නොහිමුණු පුද්ගලයෙකු අමු අමුවේ වෙඩි තබා මරා දමයි... වෙඩි තබන විට විලාප තබමින් අහරක් අයැද සිටිකල, පාපතරයා හිසටම කොකා ගස්සයි...
    ලොවෙත් මේකනම් වෙනව බන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    බල්ලෝ තමයි බෙස්ට් ඔප්ශන් එක. වටිනා කියන දේවල් ටයිල් කැටයක් ගලවලා ඇතුලට රහස් ගබඩාවක් හදාගනින්. ඒක උඩින් තඩි බරක් තියපන්... නිතරම කඩු කිනිසි පොලිශ් කරපන්..... ගෙදර එන අයට කඩුව පෙන්වා පන්.... motion sensor + emergency battery set හයි කරපන්.... රෑ 2-4 තමයි හොරුන්ගේ වේලාව......ගේට් වලින් නෙමේ උඹගේ ගෙදර ට ඇතුල් වෙන වීක් පොයින්ට් එක හොයපන්..... එතෙන්න ආමි කම්බි රෝලක් දිග ඇරලා තියපන්.
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    Pissu trespassing waladi aru weapon ekak (polu kallak) aran awath self dense kiyala maranna puluwan. Mitiyen gahapu uncle polici wath genichche na kuddek nisa hora. Habai oneshot aruge tatteta ethanama marila tibba
    marana pareekshana thiyala, usawi gihin, tika dawsak hari remand eketh indala thama nawathinne rape karanna ussan gihin gani berenna pihiyen annath.

    police wath nogihin seen eka iwara una kiyanne wiswasa karanna amarui.
     
    • Like
    Reactions: GobbaSira

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    US walanam wena ekekge gedarata giyot kelinma wedi tiyanna puluwan aye kata dekak ne. Mehe horunta neeti tada ne. Un hire giyat apahu horakame yanawa oka hinda. Lankawa kiyanne horunta kisima nitiyak neti ratak wisheshenma maha parimana unta ;)
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    adi 3k diga mannayak tiyenwa bed eka laga. kotte laga knife ekk tiyegena inne :lol:

    gedara wateta wall ekak gihin tiyenwa nam ballek hadahan. + motion sensor alarm, light daahan.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    ballek hadapan. ape gedara eka dunna shot eka gedarata paninna awa kudu karayekta. kakule kallak galawalama gatta. :lol: