ගෙදර ඇතිකරපු පූසා හැප්පුණා

puso kamathi paniraha ewata thamai ban.
ape ekath watalappan, ice cream kiri packet wala kiri ehema hodata kewa biwwa mas maalu walata wada. ape ge paara laga bn tiyenne. main road ekak nemei. podi paarak eth vaahana yanawa nitharama.

ape ekage chasi adawela . full wikari .dath kadila. dakkama hinath yanawa.
awulak na jiwath wena eka athi...

..arapu athak na oya photo eke inna eka wagemai... gedara wte inna wun lassanai lassanai ga ga marenna haduwa. pusata kelaune munge aswaha wadila.:angry::angry: . chasi bol unath engima wada.

ape amma thel beheth galamai hoda une...muladi awida gannawath ba.hodata chappa wela.... aureda beheth nam patta sathek unath goda.............:yes:
 
Oct 13, 2007
230
6
0
මමත් ඔය දුක හොඳට විඳලා තියනවා බං. සත්තු හින්දා මිනිස්සු තරහ කරගත්ත එකෙක් මම. මම O/L කරද්දී අපේ ගෙදර පුසෝ 9 දෙනෙක් හිටියා. ගෑනු දෙන්නයි උන් දෙන්නගේ මිනිහයි දෙන්නගේ පැටව් තුන් දෙනා ගානේ පැටව් 6 දෙනයි. ගෑනු දෙන්නා මාරුවෙන් මාරුවට වේසකමේ යනවා වටේ පූසොත් එක්ක. ගිහින් බඩක් හදන් එනවා. ඉතින් අනේ අර ගෙදර ඉන්න පුසා ඒත් උන්ව බාරගන්නවා. පැටවුන්ට කිරි දෙන්නේ නෑ. මම තමයි සමහර දවස් වල ඉස්කෝලේ යන්නෙත් නැතුව ගෙදර ඉදන් උන්ට කිරි හද හද පෙව්වේ. සතියකට පාරක් එකෙක් මැරෙනවා. මම ඒ කාලේ අඩාගත්ත ගමන් හිටියේ. අම්මත් බනිනවා ගිහින් දාන්න දෙන්නෙත් නෑ කියල. බැරිම තැන තමයි පුසියෝ දෙන්නව වඳ කෙරෙව්වේ එක්ක ගිහින්.

එක පාරක් ගෙදර ආපු තාත්තගේ යාලුවෙක්ගෙ බයික් එකකට යට වෙලා පූස් පැටියෙක් මැරුණා. මම බයික් එකේ බ්රේක් බුරුල් කරා හැප්පිලා මැරියන් කියලා. හොඳ වෙලාවට අයියා දැකලා ආපහු හදලා. පස්සේ දවසක තමයි මට කිව්වේ.

දුකයි බං උන්ට ලෙඩක් දුකක් උනාම මැරුණම. එත් උන්ව නැතුවත් බෑ. මොකද ගොඩක් වෙලාවට මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි කියලා හිතෙනවා. තාම ඉන්නවා අපේ ගෙදර කළුම කළු පුසෝ තුන් දෙනෙකුයි බලු තඩියෙකුයි. මට වඩා සැලකිලි දැන් උන්ට.

හොඳ ආත්මෙක ඉපදියන් ටිටෝ.. :(

:yes::yes::yes::yes::yes:
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ජේමිස්බන්ඩා007;18908871 said:
    ape ekage chasi adawela . full wikari .dath kadila. dakkama hinath yanawa.
    awulak na jiwath wena eka athi...

    ..arapu athak na oya photo eke inna eka wagemai... gedara wte inna wun lassanai lassanai ga ga marenna haduwa. pusata kelaune munge aswaha wadila.:angry::angry: . chasi bol unath engima wada.

    ape amma thel beheth galamai hoda une...muladi awida gannawath ba.hodata chappa wela.... aureda beheth nam patta sathek unath goda.............:yes:

    aparade ban matath ayurveda beheth karanna tibbe muta.
    :(:(:(
    koheda ban karana than tiyenne.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    දුක තමා බන්. අපේ ගෙදර හිටිය පූසත් මගේ ඇස දෙක ඉස්සරහම ලොරියකට යට උනා. ඒ වේස බලල මම කෑ ගහද්දි යට කරන ගියෙ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දුක තමා බන්. අපේ ගෙදර හිටිය පූසත් මගේ ඇස දෙක ඉස්සරහම ලොරියකට යට උනා. ඒ වේස බලල මම කෑ ගහද්දි යට කරන ගියෙ.

    :(:(:(
    samahara minissu satthu wage ban. untath anthai
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    11853849_10206144398067003_1467816185_n.jpg

    REST IN PEACE TITO

    :( :( :(
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    :(:(:(
    samahara minissu satthu wage ban. untath anthai

    ගැහුවා බන් කැරියගේ දත් දෙකක් කැඩෙන්න. දඩේ 40000/= දවසක් ඇතුලෙත් හිටිය. ඒත් දුක නෑ සත නැති උනා එක තරම්.

    ආයේ සත්තු හදන්නෙ නැහැ. :(
     
    • Like
    Reactions: wdisankalpa

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :( :(

    මම ඈති කරපු එකා මම ඉස්සරහම පාරේ බයික් එකකට යට උනා බං.... මගේ ලගට ඈවිල්ලා කැරකිලා කැරකිලා කැරකිලා මලේ.... :( පට්ට දුකයි..... :( :(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :( :(

    මම ඈති කරපු එකා මම ඉස්සරහම පාරේ බයික් එකකට යට උනා බං.... මගේ ලගට ඈවිල්ලා කැරකිලා කැරකිලා කැරකිලා මලේ.... :( පට්ට දුකයි..... :( :(

    අපේ එකත් දොර ඇරලා කතා කලාම පස්සේ කකුල් දෙක ඇදගෙන ගෙට ආවේ
    පට්ට දුකයි තමයි මචන්
    :(:(:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පූසෙක් හදන්නේ නෑ කියලා හිතුවේ ආයිත්
    :(:(:(
    ගෙයි උඩ තට්ටුවේ වැඩ ටික ඉවර උනාම පර්සියන් එකෙක්ව හදන්න හිතෙනවා ගේ ඇතුලෙම දාලා

    :):):)
    මේ ළගදි Ikman එකේ Smoke Gray පර්සියන් එකෙක් 7000 ට හිටියා
    ඒකත් Negotiable
    ගන්න උන් ඉන්නවා නම් පොඩ්ඩක් මීටර් එකෙන් හිටපන් අඩුවට සෙට් වෙනවා කලාතුරකින් ඔය වගේ
    සර්ච් කරලා බැලුවොත් සමහර විට තාමත් ඇති

    :dull::dull::dull:
     
    Last edited: