ගෙදර ඇතිකරපු පූසා හැප්පුණා

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
මේ ටිකේ වැඩ වැඩි නිසා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න වෙලාව හම්බුණේ නෑ.
පෙරෙහිදා වෙනකන් පූසා චූ කලා කක්කා කලේ නෑ
හොදටම චූ කලා ඇති තරම්
ඊයේ උදේ අරන් ගියාම මැහුම් දාපු ප්ලාස්ටරේ අස්සට කතුරක පුලුන් දාලා බෙහෙත් දැම්මා
රෑ වෙද්දි ප්ලාස්ටරේ එහාට මෙහාට වෙලා බඩින් වතුර ලීක් වුණා මෙගා බෝතලයක් විතර
ආයිත් ඒ වෙලාවෙම අරන් ගියා රෑ 8 ට විතර
ආයෙත් ඒ වෙලාවෙම ඔපරේෂන් එකක් කලා පැය 3ක විතර
මුත්‍රාශ බිත්ති පැලිලා බඩ ඇතුලට චූත් එකතු වෙලාලු
මැරිලා තිබ්බ පටක අයින් කරලා ඈත් වුණ ඒවා ලං කරලා මැහුවා කිව්වා
අද උදේ හොදට යෝගට් කෑවා
දවල් 1ට විතර කොල පාටට වමනේ කලා
ආයෙත් අරන් ගියා
දැන් කියනවා අමාරැයිලු වකුගඩු ප්‍රශ්නයක්ලු
මට එපා වෙලා ඉන්නේ මුන්ට සල්ලි විතරයි ඕන
කතුර දාලා බෙහෙත් දානකොටම අපි කිව්වා දැන් ඕක බුරැල් වෙලා අලුත් ප්ලාස්ටරයක් දාමු කියලා
මුන්ගේ කම්මැලි කමට ඒක මාරු කලෙත් නෑ

:(
 
gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
දැන් අායෙත් කොළ පාටට වමනේ කළා
දැන් හෙල්ලෙන්නෙත් නෑ හුස්ම ගන්නවා විතරයි

:(:(:(

පව් බන් ,උඹ උව ගොඩ දාන්න උපරිම ට්‍රය් කලා නේද .
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් අායෙත් කොළ පාටට වමනේ කළා
    දැන් හෙල්ලෙන්නෙත් නෑ හුස්ම ගන්නවා විතරයි

    :(:(:(

    හප්පා.. :sorry::(
    ආපහු එක්කන් ගිහින් බලන්න මචන් හෙට.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පව් බන් ,උඹ උව ගොඩ දාන්න උපරිම ට්‍රය් කලා නේද .

    ඔව් බන් දැනට 20,000 ක් විතර ඉවරයි
    වියදම් කරලත් හොද උනේ නැති උනාම එපා වෙනවා බන්
    කොහෙමත් පණ තියෙනකල්ම බෙහෙත් කරනවා කොහොම හරි ගොඩදාන්න

    හප්පා.. :sorry::(
    ආපහු එක්කන් ගිහින් බලන්න මචන් හෙට.

    ඔව් බන් හෙට ආයිත් අරන් යනවා
    උනුත් දැන් නිකන් ඇතෑරලා වගේ තමයි බෙහෙත් කලේ බේරන්න අමාරු ඇති
    :(:(:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    11853849_10206144398067003_1467816185_n.jpg

    REST IN PEACE TITO
    :(:(:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ammo ape gedarath sathu gena eka thahanam kara .okun marunama patta dukai.parawal laga ballo .puso hadann ba. parata paninawa

    danuth innawa ekek ube ekaa wagemai....mala wade loma yana ekaa... koho unath mekata gedara kauruth adarei,

    uth accident una. dathuth kadila. kalayak natta wada kareth na. dannam goda...... patta lassana pusa..dan nam wikara patai:P
    mu marenne diabetic hadila.:sorry:.muta panirasa kamamai ona...sini kanna mara asai:eek:
     
    Last edited:

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    මමත් ඔය දුක හොඳට විඳලා තියනවා බං. සත්තු හින්දා මිනිස්සු තරහ කරගත්ත එකෙක් මම. මම O/L කරද්දී අපේ ගෙදර පුසෝ 9 දෙනෙක් හිටියා. ගෑනු දෙන්නයි උන් දෙන්නගේ මිනිහයි දෙන්නගේ පැටව් තුන් දෙනා ගානේ පැටව් 6 දෙනයි. ගෑනු දෙන්නා මාරුවෙන් මාරුවට වේසකමේ යනවා වටේ පූසොත් එක්ක. ගිහින් බඩක් හදන් එනවා. ඉතින් අනේ අර ගෙදර ඉන්න පුසා ඒත් උන්ව බාරගන්නවා. පැටවුන්ට කිරි දෙන්නේ නෑ. මම තමයි සමහර දවස් වල ඉස්කෝලේ යන්නෙත් නැතුව ගෙදර ඉදන් උන්ට කිරි හද හද පෙව්වේ. සතියකට පාරක් එකෙක් මැරෙනවා. මම ඒ කාලේ අඩාගත්ත ගමන් හිටියේ. අම්මත් බනිනවා ගිහින් දාන්න දෙන්නෙත් නෑ කියල. බැරිම තැන තමයි පුසියෝ දෙන්නව වඳ කෙරෙව්වේ එක්ක ගිහින්.

    එක පාරක් ගෙදර ආපු තාත්තගේ යාලුවෙක්ගෙ බයික් එකකට යට වෙලා පූස් පැටියෙක් මැරුණා. මම බයික් එකේ බ්රේක් බුරුල් කරා හැප්පිලා මැරියන් කියලා. හොඳ වෙලාවට අයියා දැකලා ආපහු හදලා. පස්සේ දවසක තමයි මට කිව්වේ.

    දුකයි බං උන්ට ලෙඩක් දුකක් උනාම මැරුණම. එත් උන්ව නැතුවත් බෑ. මොකද ගොඩක් වෙලාවට මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි කියලා හිතෙනවා. තාම ඉන්නවා අපේ ගෙදර කළුම කළු පුසෝ තුන් දෙනෙකුයි බලු තඩියෙකුයි. මට වඩා සැලකිලි දැන් උන්ට.

    හොඳ ආත්මෙක ඉපදියන් ටිටෝ.. :(
     
    • Like
    Reactions: markhaloce

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ජේමිස්බන්ඩා007;18906375 said:
    ammo ape gedarath sathu gena eka thahanam kara .okun marunama patta dukai.parawal laga ballo .puso hadann ba. parata paninawa

    danuth innawa ekek ube ekaa wagemai....mala wade loma yana ekaa... koho unath mekata gedara kauruth adarei,

    uth accident una. dathuth kadila. kalayak natta wada kareth na. dannam goda...... patta lassana pusa..dan nam wikara patai:P
    mu marenne diabetic hadila.:sorry:.muta panirasa kamamai ona...sini kanna mara asai:eek:

    puso kamathi paniraha ewata thamai ban.
    ape ekath watalappan, ice cream kiri packet wala kiri ehema hodata kewa biwwa mas maalu walata wada. ape ge paara laga bn tiyenne. main road ekak nemei. podi paarak eth vaahana yanawa nitharama.

    Rip titto. :'(

    :(:(

    හොඳ ආත්මයක ඉපදේවා!

    :(:(

    මමත් ඔය දුක හොඳට විඳලා තියනවා බං. සත්තු හින්දා මිනිස්සු තරහ කරගත්ත එකෙක් මම. මම O/L කරද්දී අපේ ගෙදර පුසෝ 9 දෙනෙක් හිටියා. ගෑනු දෙන්නයි උන් දෙන්නගේ මිනිහයි දෙන්නගේ පැටව් තුන් දෙනා ගානේ පැටව් 6 දෙනයි. ගෑනු දෙන්නා මාරුවෙන් මාරුවට වේසකමේ යනවා වටේ පූසොත් එක්ක. ගිහින් බඩක් හදන් එනවා. ඉතින් අනේ අර ගෙදර ඉන්න පුසා ඒත් උන්ව බාරගන්නවා. පැටවුන්ට කිරි දෙන්නේ නෑ. මම තමයි සමහර දවස් වල ඉස්කෝලේ යන්නෙත් නැතුව ගෙදර ඉදන් උන්ට කිරි හද හද පෙව්වේ. සතියකට පාරක් එකෙක් මැරෙනවා. මම ඒ කාලේ අඩාගත්ත ගමන් හිටියේ. අම්මත් බනිනවා ගිහින් දාන්න දෙන්නෙත් නෑ කියල. බැරිම තැන තමයි පුසියෝ දෙන්නව වඳ කෙරෙව්වේ එක්ක ගිහින්.

    එක පාරක් ගෙදර ආපු තාත්තගේ යාලුවෙක්ගෙ බයික් එකකට යට වෙලා පූස් පැටියෙක් මැරුණා. මම බයික් එකේ බ්රේක් බුරුල් කරා හැප්පිලා මැරියන් කියලා. හොඳ වෙලාවට අයියා දැකලා ආපහු හදලා. පස්සේ දවසක තමයි මට කිව්වේ.

    දුකයි බං උන්ට ලෙඩක් දුකක් උනාම මැරුණම. එත් උන්ව නැතුවත් බෑ. මොකද ගොඩක් වෙලාවට මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි කියලා හිතෙනවා. තාම ඉන්නවා අපේ ගෙදර කළුම කළු පුසෝ තුන් දෙනෙකුයි බලු තඩියෙකුයි. මට වඩා සැලකිලි දැන් උන්ට.

    හොඳ ආත්මෙක ඉපදියන් ටිටෝ.. :(

    satthu kohomath hodai ban minissunta wada.
    marena kota duka daneawa ettath wada.
    aith nam satthu hadanne na kiyala hithagattha,

    :(:(:(