ගෙදර ඉදලත් දැන් තමා වැඩ ඉවර උනේ

dingi man

Active member
  • Feb 2, 2015
    214
    72
    28
    උබලත් ඔෆිස් එකෙ ඉන්නවට වඩා වැඩ ගෙදර ඉදලා කරනවද බන්?
     
    • Like
    Reactions: D_Mad

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    ubalata wada iwara wenwda bn

    nick-young-confused-face-300x256-nqlyaa.jpg
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    අපෝ ඔව් බන් හුත්ත. මම නම් 5.30 වෙනකොට teams close කරනවා. නැත්නම් මල කරදරේ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,373
    13,281
    113
    33
    ෆින්ලන්ඩ්
    තවම වැඩ. අද 3 වෙනකන් අදිනවා. අද ඉවර කර ගත්තොත් හෙටයි, අනිද්දයි නිකන් ඉඩත හැකි. මේ සතියේ වැඩ අද ඉවර කරත හැකි line එකක් තියෙන්නේ. ඊයෙත් 4 වෙනකන් හිටිය. උදේ නම් 10 ට වගේ තමා වැඩ පටන් ගන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    BUMPER

    me dws tikenam mkt wadak na bn

    wasa kammali epa wela inne

    හිකිස්.

    හරියට වෙනදට වැඩ කරන එවුන් වගේ.

    උබල කෝමත් නිකන්නෙ ඉන්නෙ බන්.

    මොකද්ද ආයෙ අමුතුවෙන් කොරොන කියල නෑනෙ.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හිකිස්.

    හරියට වෙනදට වැඩ කරන එවුන් වගේ.

    උබල කෝමත් නිකන්නෙ ඉන්නෙ බන්.

    මොකද්ද ආයෙ අමුතුවෙන් කොරොන කියල නෑනෙ.

    mama hamathissema kiyala tynwa ne ube widiyen mawa maninnna epa kyl

    :lol: :lol: :lol:
     
    • Sad
    Reactions: Solo Rider