ගෙදර ඉන්නකොට ඇදුම් නැතුව ඉන්න

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

මාත් කමිසේ ගලවල ඉඳල නෑ ගෙදරදී කවදාවත් :yes: නිකන් හෙළුවෙන් ඉන්නව වගේ දැනෙනව. පිට තැනක නාන්න ගියත් දණහිස ගාවට පොඩ්ඩක් උඩින් තියෙන කොට කලිසමක් ඇඳන් නාන්නේ. අනික් උන් ජෝක්කු ඇඳන් නානවා :baffled:

හානේ මං වගේ දෙන්නෙක්ම ඉන්නව :baffled: :D

u sissy fk

ඒ කිව්වෙ ඔයත් ඒ වගේ කියන එකද ? :sorry:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ගෙදර ඉන්නකොට ශෝටක් ගහගෙන ආතල් එකේ ඉදපන් මිනිහෝ..

ශෝටක් ගහල තමා ඉන්නෙ නැතුව දික්කලිසං අඳින්නෑ :D හැබැයි ඉතිං වැහැල වැහැල රෙදි වේලෙන්නැතුව ගියාම නං ගමං අඳින කලිසමත් අඳින අවස්ථා නැතුව නෙමේ :sorry: අරහෙම ඉන්න ලැජ්ජයි :sorry:
 
tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    WhiteWalker:22321721 said:
    මට කොච්චර රස්නෙ වුනත් කමිසෙවත් ගලෝල ඉන්න බෑ නිකං මොකක්ද මොකක්ද වගේ දැනෙනව :sorry: කමිසයක්වත් නැතුව ඉන්නෑ :no: මං වගේ තව උන් ඉන්නවනං හිත හැදෙන්නවත් කමෙන්ට් කරං යන්න :sorry:

    මම නම් ෂර්ට් අඳින්නෙම නැති තරම් ගෙදරට,
     
    Razor Rylan

    Banned
    Sep 25, 2017
    74
    1
    0
    Srilanka
    මට කොච්චර රස්නෙ වුනත් කමිසෙවත් ගලෝල ඉන්න බෑ නිකං මොකක්ද මොකක්ද වගේ දැනෙනව :sorry: කමිසයක්වත් නැතුව ඉන්නෑ :no: මං වගේ තව උන් ඉන්නවනං හිත හැදෙන්නවත් කමෙන්ට් කරං යන්න :sorry:
    ai ban a? uba football, cricket wath play karanne yanne nadda. drink ekak danakotaath galawanne nadda. fucking weird :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ai ban a? uba football, cricket wath play karanne yanne nadda. drink ekak danakotaath galawanne nadda. fucking weird :baffled:

    සෙල්ලං කරන්න මොකටද ඕයි කමිසෙ ගලවන්නෙ ? :baffled: පුට්බෝල් නං ගහලම නෑ :no: බෝල නං ගහනව ඒත් ඇඳුං ගලවන්නෙ මොකටද ? :baffled: weird නෑ තව උන් ඉන්නව :D
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    WhiteWalker:22323393 said:
    මම නම් ෂර්ට් අඳින්නෙම නැති තරම් ගෙදරට,

    ඔව් ඉතිං උඹ සමලිංගිකයනෙ ප්‍රදර්ශන කාමය ඇති උපරිමේටම :baffled:

    හෑ එහෙම මගුළක් නෑ යකෝ
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මං නම් ගෙදර ඉනකොට කොහොමත් කමිසය ගලවලා ඉන්නේ.
     
    Razor Rylan

    Banned
    Sep 25, 2017
    74
    1
    0
    Srilanka
    සෙල්ලං කරන්න මොකටද ඕයි කමිසෙ ගලවන්නෙ ? :baffled: පුට්බෝල් නං ගහලම නෑ :no: බෝල නං ගහනව ඒත් ඇඳුං ගලවන්නෙ මොකටද ? :baffled: weird නෑ තව උන් ඉන්නව :D
    dadiya dammama galawanawane ban. football gahaddi hoyagannna lesi wenna. shirtless team ekai normal ekai
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    කරන විදිහ කියපංකො :confused:

    මෙන්න මේම

    658spk.png
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මම නම් කොහොමත් ගෙදර හිටියොත් උඩු කය නිර්වත්‍රවයි ඉන්නේ.
    ෂර්ට් නම් අදින්නෙ නෑ ලොවෙත්