මාත් කමිසේ ගලවල ඉඳල නෑ ගෙදරදී කවදාවත්නිකන් හෙළුවෙන් ඉන්නව වගේ දැනෙනව. පිට තැනක නාන්න ගියත් දණහිස ගාවට පොඩ්ඩක් උඩින් තියෙන කොට කලිසමක් ඇඳන් නාන්නේ. අනික් උන් ජෝක්කු ඇඳන් නානවා
![]()
හානේ මං වගේ දෙන්නෙක්ම ඉන්නව

u sissy fk
ඒ කිව්වෙ ඔයත් ඒ වගේ කියන එකද ?

මාත් කමිසේ ගලවල ඉඳල නෑ ගෙදරදී කවදාවත්නිකන් හෙළුවෙන් ඉන්නව වගේ දැනෙනව. පිට තැනක නාන්න ගියත් දණහිස ගාවට පොඩ්ඩක් උඩින් තියෙන කොට කලිසමක් ඇඳන් නාන්නේ. අනික් උන් ජෝක්කු ඇඳන් නානවා
![]()

u sissy fk

ඒ කිව්වෙ ඔයත් ඒ වගේ කියන එකද ?![]()
ගෙදර ඉන්නකොට ශෝටක් ගහගෙන ආතල් එකේ ඉදපන් මිනිහෝ..
හැබැයි ඉතිං වැහැල වැහැල රෙදි වේලෙන්නැතුව ගියාම නං ගමං අඳින කලිසමත් අඳින අවස්ථා නැතුව නෙමේ
අරහෙම ඉන්න ලැජ්ජයි 
WhiteWalker:22321721 said:මට කොච්චර රස්නෙ වුනත් කමිසෙවත් ගලෝල ඉන්න බෑ නිකං මොකක්ද මොකක්ද වගේ දැනෙනවකමිසයක්වත් නැතුව ඉන්නෑ
මං වගේ තව උන් ඉන්නවනං හිත හැදෙන්නවත් කමෙන්ට් කරං යන්න
![]()
මම නම් ෂර්ට් අඳින්නෙම නැති තරම් ගෙදරට,

ai ban a? uba football, cricket wath play karanne yanne nadda. drink ekak danakotaath galawanne nadda. fucking weirdමට කොච්චර රස්නෙ වුනත් කමිසෙවත් ගලෝල ඉන්න බෑ නිකං මොකක්ද මොකක්ද වගේ දැනෙනවකමිසයක්වත් නැතුව ඉන්නෑ
මං වගේ තව උන් ඉන්නවනං හිත හැදෙන්නවත් කමෙන්ට් කරං යන්න
![]()

ai ban a? uba football, cricket wath play karanne yanne nadda. drink ekak danakotaath galawanne nadda. fucking weird![]()
පුට්බෝල් නං ගහලම නෑ
බෝල නං ගහනව ඒත් ඇඳුං ගලවන්නෙ මොකටද ?
weird නෑ තව උන් ඉන්නව 
WhiteWalker:22323393 said:මම නම් ෂර්ට් අඳින්නෙම නැති තරම් ගෙදරට,
ඔව් ඉතිං උඹ සමලිංගිකයනෙ ප්‍රදර්ශන කාමය ඇති උපරිමේටම![]()
WhiteWalker:22323480 said:හෑ එහෙම මගුළක් නෑ යකෝ
උඹ කොහොමද ඔහොම quote කරන්නෙ
?![]()
dadiya dammama galawanawane ban. football gahaddi hoyagannna lesi wenna. shirtless team ekai normal ekaiසෙල්ලං කරන්න මොකටද ඕයි කමිසෙ ගලවන්නෙ ?පුට්බෝල් නං ගහලම නෑ
බෝල නං ගහනව ඒත් ඇඳුං ගලවන්නෙ මොකටද ?
weird නෑ තව උන් ඉන්නව
![]()