ගෙදර ඉන්නකොට ඇදුම් නැතුව ඉන්න

pavaniii

Banned
Oct 6, 2017
3
0
0
ගෙදර ඉන්නකොට ඇදුම් නැතුව ඉන්න

යාලුවනේ ඔයාල ගෙදර ඉන්නකොට ඇදුම් අඳින්නෙ නැතුව ඉන්නවද?
ඔයාලගේ experiace share කරන්නකො
ඇදුම් නැතුව ඉන්නකොට සිද්දවුන joly වැඩ

මන් ඇදුම් නැතුව ඉන්නකොට උන දේවල් පස්සෙ කියන්නම්

:rofl:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් කාලයක් ඇඳුම් නැතුව හිටියා :yes: ඒ කාලේ මම වැඩියෙන්ම කැමති ඇඳුම් නැතුව ඇඳ උඩ පෙරලි පෙරලි අත පය විසිකරකර කෑ ගහන්න :yes: අපේ ගෙදර අයත් ඇවිත් හිනාවෙවී බලන් ඉන්නවා එතකොට
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට කොච්චර රස්නෙ වුනත් කමිසෙවත් ගලෝල ඉන්න බෑ නිකං මොකක්ද මොකක්ද වගේ දැනෙනව :sorry: කමිසයක්වත් නැතුව ඉන්නෑ :no: මං වගේ තව උන් ඉන්නවනං හිත හැදෙන්නවත් කමෙන්ට් කරං යන්න :sorry:
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    මාත් කාලයක් ඇඳුම් නැතුව හිටියා :yes: ඒ කාලේ මම වැඩියෙන්ම කැමති ඇඳුම් නැතුව ඇඳ උඩ පෙරලි පෙරලි අත පය විසිකරකර කෑ ගහන්න :yes: අපේ ගෙදර අයත් ඇවිත් හිනාවෙවී බලන් ඉන්නවා එතකොට

    Ubata mara memory ekakne thiyenne bn :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    මමනම් ඉස්සර කලා නිර්මාණ විදිහට ඉන්න බලන්නේ.අද ඉන්නේ david statue එකේ වගේ. :cool:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මන් ඇදුම් නැතුව ඉන්නකොට උන දේවල් පස්සෙ කියන්නම්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට කොච්චර රස්නෙ වුනත් කමිසෙවත් ගලෝල ඉන්න බෑ නිකං මොකක්ද මොකක්ද වගේ දැනෙනව :sorry: කමිසයක්වත් නැතුව ඉන්නෑ :no: මං වගේ තව උන් ඉන්නවනං හිත හැදෙන්නවත් කමෙන්ට් කරං යන්න :sorry:
    මාත් කමිසේ ගලවල ඉඳල නෑ ගෙදරදී කවදාවත් :yes: නිකන් හෙළුවෙන් ඉන්නව වගේ දැනෙනව. පිට තැනක නාන්න ගියත් දණහිස ගාවට පොඩ්ඩක් උඩින් තියෙන කොට කලිසමක් ඇඳන් නාන්නේ. අනික් උන් ජෝක්කු ඇඳන් නානවා :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මාත් කමිසේ ගලවල ඉඳල නෑ ගෙදරදී කවදාවත් :yes: නිකන් හෙළුවෙන් ඉන්නව වගේ දැනෙනව. පිට තැනක නාන්න ගියත් දණහිස ගාවට පොඩ්ඩක් උඩින් තියෙන කොට කලිසමක් ඇඳන් නාන්නේ. අනික් උන් ජෝක්කු ඇඳන් නානවා :baffled:

    මගේ මුල්ම ජොබ් එක කළේ කඩවත....
    මම නැවතිල හිටපු බෝඩිම පිටිපස්සේ ළිඳක් තියෙනවා...
    මම ඉතිං හවසට නානවා... ඊට උඩින් ගෙදර කෙල්ලෝ දෙන්නෙක් හැමදාම බලන් ඉන්නවා....
    එක දවසක් නොදැක්ක ගාණට කලිසම පහත් කරලා සබන් ගෑවා...
    එදායින් පස්සේ කෙල්ලෝ දෙන්න දැක්කේ නෑ.... :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ මුල්ම ජොබ් එක කළේ කඩවත....
    මම නැවතිල හිටපු බෝඩිම පිටිපස්සේ ළිඳක් තියෙනවා...
    මම ඉතිං හවසට නානවා... ඊට උඩින් ගෙදර කෙල්ලෝ දෙන්නෙක් හැමදාම බලන් ඉන්නවා....
    එක දවසක් නොදැක්ක ගාණට කලිසම පහත් කරලා සබන් ගෑවා...
    එදායින් පස්සේ කෙල්ලෝ දෙන්න දැක්කේ නෑ.... :P
    හාපෝ මේ මනුස්සය නං :D

    ඒ කෙල්ලෝ දෙන්නට නූල් බඳින්න උනාද දන්නෙත් නෑ :D
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මට කොච්චර රස්නෙ වුනත් කමිසෙවත් ගලෝල ඉන්න බෑ නිකං මොකක්ද මොකක්ද වගේ දැනෙනව :sorry: කමිසයක්වත් නැතුව ඉන්නෑ :no: මං වගේ තව උන් ඉන්නවනං හිත හැදෙන්නවත් කමෙන්ට් කරං යන්න :sorry:

    :yes::yes::yes::yes:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    මමත් දවසක් ඇඳුම් නැතුව ඉන්නම් කියල එක එක ගලවනකොට කන්ණාඩියෙන් දැක්ක කියහංකො. එපා උනා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට කොච්චර රස්නෙ වුනත් කමිසෙවත් ගලෝල ඉන්න බෑ නිකං මොකක්ද මොකක්ද වගේ දැනෙනව :sorry: කමිසයක්වත් නැතුව ඉන්නෑ :no: මං වගේ තව උන් ඉන්නවනං හිත හැදෙන්නවත් කමෙන්ට් කරං යන්න :sorry:

    u sissy fk