ගෙදර ඉන්න පූසටත් දෙමුද මෙහෙම වැඩක්?? lol
කාලෙකට පස්සේ මට හිතුන පොඩි නූලක් දාන්න උබලට බලන්න!
මෙන්න බලපන් පූසෝ!!

මචන් ලෝකයෙ ඉන්න සල්ලි වලට කරන්න දෙයක් නැති එවුන් කරන වැඩ තමයි මේවා!!

බලපල්ලකො මේ ෆොටෝ ටික!!
මෙන්න බලපන් පූසෝ!!

මචන් ලෝකයෙ ඉන්න සල්ලි වලට කරන්න දෙයක් නැති එවුන් කරන වැඩ තමයි මේවා!!

බලපල්ලකො මේ ෆොටෝ ටික!!
මේ සමහරක් paintings කරන්න එක වරකට ඩොලර් 15000 ක් වගෙ යනවලු!!!

ඒ කියන්නේ අපේ සල්ලි වලින් දල වශයෙන් රුපියල් ලක්ෂ 15 කට කිට්ටු වෙනවා!!

මුන්ගේ මවිල් හැලෙන සහ වැවෙන නිසා මාස තුනකට සැරයක් වත් මේ paintings නැවත අදින්න ඕනෙලු!!!
ඒ කියන්නේ අවුරුද්දක් මේ පූසව පාට කරන්න රුපියල් ලක්ෂ 60 ක වියදමක් යනවා!!

ඔන්න බලපල්ලා පූසොන්ට ගිය කල!!

(අය්යෝ සල්ලි!!)

Thread 1 ක හොදනම් ඉතින් comment 1 ක් බම්ප් 1ක් දාල යන්න! 

re-post නම් සොරි වෙන්න ඕනේ..

re-post නම් සොරි වෙන්න ඕනේ..