ගෙදර ඉන්න පූසටත් දෙමුද මෙහෙම වැඩක්?? lol

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    ගෙදර ඉන්න පූසටත් දෙමුද මෙහෙම වැඩක්?? lol

    කාලෙකට පස්සේ මට හිතුන පොඩි නූලක් දාන්න උබලට බලන්න!


    මෙන්න බලපන් පූසෝ!!:baffled::baffled::baffled::P මචන් ලෝකයෙ ඉන්න සල්ලි වලට කරන්න දෙයක් නැති එවුන් කරන වැඩ තමයි මේවා!!:yes::yes:

    බලපල්ලකො මේ ෆොටෝ ටික!!


    මේ සමහරක් paintings කරන්න එක වරකට ඩොලර් 15000 ක් වගෙ යනවලු!!!:baffled::baffled:
    ඒ කියන්නේ අපේ සල්ලි වලින් දල වශයෙන්
    රුපියල් ලක්ෂ 15 කට කිට්ටු වෙනවා!!:oo::oo:
    මුන්ගේ මවිල් හැලෙන සහ වැවෙන නිසා මාස තුනකට සැරයක් වත් මේ paintings නැවත අදින්න ඕනෙලු!!!
    ඒ කියන්නේ අවුරුද්දක් මේ පූසව පාට කරන්න
    රුපියල් ලක්ෂ 60 ක වියදමක් යනවා!! :eek::eek::shocked::shocked:

    ඔන්න බලපල්ලා පූසොන්ට ගිය කල!!:P:P:D (අය්යෝ සල්ලි!!)
    :baffled::baffled:

    image00cb01cb4daa8cd799.jpg


    image00cc01cb4daa8cd799.jpg


    image00cd01cb4daa8cd799.jpg


    image00ce01cb4daa8cd799.jpg


    image00d101cb4daa8cda0a.jpg


    image00d201cb4daa8cda0a.jpg


    image00d301cb4daa8cda0a.jpg


    image00d701cb4daa8cda0a.jpg


    image00d801cb4daa8cda0a.jpg


    image00da01cb4daa8cda0a.jpg


    Thread 1 ක හොදනම් ඉතින් comment 1 ක් බම්ප් 1ක් දාල යන්න! :yes::yes:
    re-post නම් සොරි වෙන්න ඕනේ..