ගෙදර ඉන්න පූසටත් දෙමුද මෙහෙම වැඩක්?? lol

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    අපිනම් සාමාන්‍යයෙන් කරන්නෙ පූසව පුට් බෝලෙකට ගන්න එක........
    අයියෝ සල්ලි
    එහෙනම් ෆූට් බෝලයක් වගෙ paint 1 ක් ගහපන්!!:P:D:D


    ගණන් ගන්න එපා පූසෝ!! උබව paint කරන්න ගන්න 1ක් නෑ කව්රුත්!!REP+:P:rofl:
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    elazzzz.....
    අපේ බෝඩිමේ පූසව දවසක් මමයි තව එකෙකුයි එකතු වෙලා පාට කරා...අපිට ගියේ ප්ලටිග්නම් 6ක් විතරයි.....
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්