ගෙදර ඉඳන් අලි බලන්න Safari එකක් යමු.

rrksmsb

Well-known member
  • Nov 28, 2008
    889
    104
    63
    ගෙදර ඉඳන් අලි බලන්න Safari එකක් යමු.

    කිරියේ යාලුවෝ ඔක්කෝටම ජය.
    අපි මින්නේරිය Hurulu Eco Park එකේ කරපු අලුත්ම Vlog එක.
    අලියෝ ගොඩකුත් හම්බුනා එදා.
    මෙන්න video එක




    Video එක හොඳයි නම් youtube channel එකටත් subscribe කරලා sup එකක් දෙන්න මචන්ලා. :love::)