
ඔව්වට උත්තර දෙන්න යන්න එපා. සල්ලි එන විධි හොදට document ලෑස්ති කරලා තියාගන්න ඉරිසියාවට ගිහිං කුඩු වත් විකුණනවා කියල කිව්වොත් පෙන්නනන්ගෙදර ඉදන් සල්ලි හොයන උන්ට වටේ පිටේ උන්, නෑදැයො ජොබ් එකකට යන්න කියල කියන්නැද්ද?
හිඟන හැත්ත දන්නැතුව ඇති ජොබ් එකක් කරල ලෙවකාලා ඉන්නවට වඩා සල්ලි තියනව කියල freelancing කරන උන්ට.![]()
මොනද කරන්නේ web design ද2010 - 2012 වගේ මම freelancing පටන් ගත්තෙ. ඒ කාලෙ හැමෝම කිව්වෙ මොකක්ද ඔය කරන වැඩේ, job security එකක් තියෙනවද, පෙන්ශන් එකක් තියෙනවද, පිළිගැනීමක් තියෙනවද අනං මනං.
අවුරුදු 4ක් 5ක් ගිහිං, වාහන අරං, ගෙවල් දොරවල් හදල ලෝකෙ වටේ ඇවිදින්න පටන් ගද්දි,
"අනේ අපිටත් කියල දෙන්න බැරිද ඔය විදියට රස්සාවක් හොයාගන්න හැටි"![]()